"ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අද දෙරණ
අද දෙරණ
මේකවත් පිස්සො වගේ ගහන්නැතුව හරියට ස්ටොක් එනකං හිටියනම් හරි. මෙකේ ශොට් දෙක දෙකක්. කලවං කිරිලි අරවා මේවා බැ. දවස් 21න් ගහන්න ඕනා හරියට. සෙල්ලම් බැ. ඒ නිසා වඩාත් වගකිමෙන් වැඩ කරන්න ඕනා."ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අද දෙරණ
View attachment 123058
VIP ලාගෙ දෙවනි මාත්‍රාවට වගේ ගෙන්නලා තියෙන්නෙ
පිලෙ ඉදන් දංකුඩ කන උබලාවගේ උන්ට හම්බෙන්නෑ
ඉන්දියාවේ වැක්සින් එකෙන් අනාගත්ත අනාගැනිල්ල නතර උනේ කොක්ටෙල් දාන්න වැක්සින් හොයන්න උන එකෙන් කියලා වහලාට අමතක වෙලා.ඉන්දියාවෙ වැක්සීන් ගේනකොටත් තොපි කිව්වෙ ඔහොමනේ..තොපි කියන විදිහට VIP සෙට් ඵක වැක්සීන් ගැහුවනම් උන් මෙලහකටත් වැක්සීන් නිසාම මැරිලා..අැයි ඉතිං ලංකාවට ගේන හැම වැක්සීන් ඵකක්ම මුලින් ගහගන්නෙ VIP ලනේ.ඉවරයක් නැතිව පච හලන ටොයි ජෙප්පො.
තොපි වගේ උන් ඉතිං වැරදිමනේ හොයන්නෙඉන්දියාවේ වැක්සින් එකෙන් අනාගත්ත අනාගැනිල්ල නතර උනේ කොක්ටෙල් දාන්න වැක්සින් හොයන්න උන එකෙන් කියලා වහලාට අමතක වෙලා.
ඕ. 3 දෙනෙක් මලා අන්තිමේදි. උබලාටනම් මොකද අංකයක් විතරනේ. නමුත් පවුලේ අයට මහමෙරක්.තොපි වගේ උන් ඉතිං වැරදිමනේ හොයන්නෙ
ඕ. 3 දෙනෙක් මලා අන්තිමේදි. උබලාටනම් මොකද අංකයක් විතරනේ. නමුත් පවුලේ අයට මහමෙරක්.
අඩුම වශයෙන් වැක්සින් හදන කම්පැනියේ එවුන් පවා රට පනින තරමේ අවිශ්වාස වැක්සින් එකක් බෙර ගස්සල ගෙනල්ලා දැන් වැරදි හොයනවා කියන්නේ කටින්ද පුකින්ද ඕයි.
පයිසර් එක්ක කම්පෙයා කරන්න? මයි ෆුට්. දෙක ගහගන්නවත් විදිහක් නැතුව. පුකෙන් හිනා.පයිසර් ඵකෙනුත් මැරෙනවා ඕයි ඕන තරම්.ඊශ්‍රාලෙයම කී දෙනෙක් මළාද පයිසර් ගහලා.කිසිම වැක්සීන් ඵකක් 100% safe නෑ..දන්න මඟුලක් කියවනවා මැට්ටා..
දැන් මේ වක්සින් එකට මොනාද රුසියන්කාරයට දෙන්න පොරොන්දු උනේ.. සින්හරාජේද?
රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.චයිනිස් ජරාවට වඩා හොඳයි මේක 90%+ සාර්ථකයි චයිනා එක වගේ විස්තර හංගලා නෑ
ඩොකෙක් චින වැක්සින් එකේ අතුරු අබාද 70ක් තියනවා කියලා රිවිල් කලා. පැය කිපයයි ගියේ චින බලපැමට ඉල්ලා අස්කරගත්තා.චයිනිස් ජරාවට වඩා හොඳයි මේක 90%+ සාර්ථකයි චයිනා එක වගේ විස්තර හංගලා නෑ
නමුත් ප්‍රඩක්ෂන් එක මදි. ආරංචි විදිහට එහෙටත් මදි හදන ටික.රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.
උඹට ඉන්දියන්,චීන,රුසියන් වැක්සීන් ගහගන්න බැරිනම් අැමරිකාවෙ ගිහින්ම පයිසර් ගහගනින්..ඩොකෙක් චින වැක්සින් එකේ අතුරු අබාද 70ක් තියනවා කියලා රිවිල් කලා. පැය කිපයයි ගියේ චින බලපැමට ඉල්ලා අස්කරගත්තා.
Who එක ඇපෘ දෙන්නැ හේතුව කේස් නිසා. බොරුවට ඇමරිකානු බලපැම කියලා චිනා කියන්නේ ඒවා වහගන්න.
ලංකාවේ නාථ මන්ඩලේ කට්ටිය මේක මාකට් කරන්නේ චින හස්තයට කියලා ආයිත් අහන්න දෙයක් නැනේ.
නමුත් ප්‍රඩක්ෂන් එක මදි. ආරංචි විදිහට එහෙටත් මදි හදන ටික.
------ Post added on May 3, 2021 at 6:03 PM
උඹට ඉන්දියන්,චීන,රුසියන් වැක්සීන් ගහගන්න බැරිනම් අැමරිකාවෙ ගිහින්ම පයිසර් ගහගනින්..
එල මචං. තවත් බයි බොරුවක් ඩිටෙක්ටඩ්.Nobody died in Israel due to the Pfizer vaccine. I do have all the stats released by the Israeli health. There were a few cases of anaphylaxis but was treated.
But there were about 60 cases of Myocarditis, all males under 30's who were treated.
There are false claims that several died.
Both Pfizer and Moderna are the primary vaccines in the USA. They stopped the J&J due to a single death... Also one more case (not a death) reported in Nebraska recently. Don't believe bull!@#$.
රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.