රුසියාවේ Sputnik V පළමු වැක්සීන් තොගය අද දිවයිනට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අද දෙරණ

    Screenshot_2021-05-03-19-54-46_copy_720x703.png
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    VIP ලාගෙ දෙවනි මාත්‍රාවට වගේ ගෙන්නලා තියෙන්නෙ
    පිලෙ ඉදන් දංකුඩ කන උබලාවගේ උන්ට හම්බෙන්නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අද දෙරණ

    View attachment 123058
    මේකවත් පිස්සො වගේ ගහන්නැතුව හරියට ස්ටොක් එනකං හිටියනම් හරි. මෙකේ ශොට් දෙක දෙකක්. කලවං කිරිලි අරවා මේවා බැ. දවස් 21න් ගහන්න ඕනා හරියට. සෙල්ලම් බැ. ඒ නිසා වඩාත් වගකිමෙන් වැඩ කරන්න ඕනා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    VIP ලාගෙ දෙවනි මාත්‍රාවට වගේ ගෙන්නලා තියෙන්නෙ
    පිලෙ ඉදන් දංකුඩ කන උබලාවගේ උන්ට හම්බෙන්නෑ

    ඉන්දියාවෙ වැක්සීන් ගේනකොටත් තොපි කිව්වෙ ඔහොමනේ..තොපි කියන විදිහට VIP සෙට් ඵක වැක්සීන් ගැහුවනම් උන් මෙලහකටත් වැක්සීන් නිසාම මැරිලා..අැයි ඉතිං ලංකාවට ගේන හැම වැක්සීන් ඵකක්ම මුලින් ගහගන්නෙ VIP ලනේ.ඉවරයක් නැතිව පච හලන ටොයි ජෙප්පො.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඉන්දියාවෙ වැක්සීන් ගේනකොටත් තොපි කිව්වෙ ඔහොමනේ..තොපි කියන විදිහට VIP සෙට් ඵක වැක්සීන් ගැහුවනම් උන් මෙලහකටත් වැක්සීන් නිසාම මැරිලා..අැයි ඉතිං ලංකාවට ගේන හැම වැක්සීන් ඵකක්ම මුලින් ගහගන්නෙ VIP ලනේ.ඉවරයක් නැතිව පච හලන ටොයි ජෙප්පො.
    ඉන්දියාවේ වැක්සින් එකෙන් අනාගත්ත අනාගැනිල්ල නතර උනේ කොක්ටෙල් දාන්න වැක්සින් හොයන්න උන එකෙන් කියලා වහලාට අමතක වෙලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියාවේ වැක්සින් එකෙන් අනාගත්ත අනාගැනිල්ල නතර උනේ කොක්ටෙල් දාන්න වැක්සින් හොයන්න උන එකෙන් කියලා වහලාට අමතක වෙලා.
    තොපි වගේ උන් ඉතිං වැරදිමනේ හොයන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    තොපි වගේ උන් ඉතිං වැරදිමනේ හොයන්නෙ
    ඕ. 3 දෙනෙක් මලා අන්තිමේදි. උබලාටනම් මොකද අංකයක් විතරනේ. නමුත් පවුලේ අයට මහමෙරක්.

    අඩුම වශයෙන් වැක්සින් හදන කම්පැනියේ එවුන් පවා රට පනින තරමේ අවිශ්වාස වැක්සින් එකක් බෙර ගස්සල⁣ ගෙනල්ලා දැන් වැරදි හොයනවා කියන්නේ කටින්ද පුකින්ද ඕයි.
     
    • Like
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕ. 3 දෙනෙක් මලා අන්තිමේදි. උබලාටනම් මොකද අංකයක් විතරනේ. නමුත් පවුලේ අයට මහමෙරක්.

    අඩුම වශයෙන් වැක්සින් හදන කම්පැනියේ එවුන් පවා රට පනින තරමේ අවිශ්වාස වැක්සින් එකක් බෙර ගස්සල⁣ ගෙනල්ලා දැන් වැරදි හොයනවා කියන්නේ කටින්ද පුකින්ද ඕයි.

    පයිසර් ඵකෙනුත් මැරෙනවා ඕයි ඕන තරම්.ඊශ්‍රාලෙයම කී දෙනෙක් මළාද පයිසර් ගහලා.කිසිම වැක්සීන් ඵකක් 100% safe නෑ..දන්න මඟුලක් කියවනවා මැට්ටා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් මේ වක්සින් එකට මොනාද රුසියන්කාරයට දෙන්න පොරොන්දු උනේ.. සින්හරාජේද?
     
    • Wow
    • Like
    Reactions: Champ HB and ML1987

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පයිසර් ඵකෙනුත් මැරෙනවා ඕයි ඕන තරම්.ඊශ්‍රාලෙයම කී දෙනෙක් මළාද පයිසර් ගහලා.කිසිම වැක්සීන් ඵකක් 100% safe නෑ..දන්න මඟුලක් කියවනවා මැට්ටා..
    පයිසර් එක්ක කම්පෙයා කරන්න? මයි ෆුට්. දෙක ගහගන්නවත් විදිහක් නැතුව. පුකෙන් හිනා.

    එල අපි එහෙම සැනසෙමු.

    හෙට අනිද්දා ලංකාවේ රැල්ලට මැරුනොත් තොපි ඉන්දියාව පෙන්නලා ⁣මෙච්චර මලේ නැ කියනවා සුවර්.

    😆😆😆😆😆
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් මේ වක්සින් එකට මොනාද රුසියන්කාරයට දෙන්න පොරොන්දු උනේ.. සින්හරාජේද?

    නෑ උඹලගෙ හීන රාජ්‍යය..ටැමිල් ඊළම..ලොල්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    චයිනිස් ජරාවට වඩා හොඳයි මේක 90%+ සාර්ථකයි චයිනා එක වගේ විස්තර හංගලා නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චයිනිස් ජරාවට වඩා හොඳයි මේක 90%+ සාර්ථකයි චයිනා එක වගේ විස්තර හංගලා නෑ
    රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    චයිනිස් ජරාවට වඩා හොඳයි මේක 90%+ සාර්ථකයි චයිනා එක වගේ විස්තර හංගලා නෑ
    ඩොකෙක් චින වැක්සින් එකේ අතුරු අබාද 70ක් තියනවා කියලා රිවිල් කලා. පැය කිපයයි ගියේ චින බලපැමට ඉල්ලා අස්කරගත්තා.

    Who එක ඇපෘ දෙන්නැ හේතුව කේස් නිසා. බොරුවට ඇමරිකානු බලපැම කියලා චිනා කියන්නේ ඒවා වහගන්න.

    ලංකාවේ නාථ මන්ඩලේ කට්ටිය මේක මාකට් කරන්නේ චින හස්තයට කියලා ආයිත් අහන්න දෙයක් නැනේ.

    රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.
    නමුත් ප්‍රඩක්ෂන් එක මදි. ආරංචි විදිහට එහෙටත් මදි හදන ටික.
    ------ Post added on May 3, 2021 at 6:03 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩොකෙක් චින වැක්සින් එකේ අතුරු අබාද 70ක් තියනවා කියලා රිවිල් කලා. පැය කිපයයි ගියේ චින බලපැමට ඉල්ලා අස්කරගත්තා.

    Who එක ඇපෘ දෙන්නැ හේතුව කේස් නිසා. බොරුවට ඇමරිකානු බලපැම කියලා චිනා කියන්නේ ඒවා වහගන්න.

    ලංකාවේ නාථ මන්ඩලේ කට්ටිය මේක මාකට් කරන්නේ චින හස්තයට කියලා ආයිත් අහන්න දෙයක් නැනේ.

    නමුත් ප්‍රඩක්ෂන් එක මදි. ආරංචි විදිහට එහෙටත් මදි හදන ටික.
    ------ Post added on May 3, 2021 at 6:03 PM
    උඹට ඉන්දියන්,චීන,රුසියන් වැක්සීන් ගහගන්න බැරිනම් අැමරිකාවෙ ගිහින්ම පයිසර් ගහගනින්..
     
    • Haha
    Reactions: erozan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Nobody died in Israel due to the Pfizer vaccine. I do have all the stats released by the Israeli health. There were a few cases of anaphylaxis but was treated.
    But there were about 60 cases of Myocarditis, all males under 30's who were treated.
    There are false claims that several died.
    Both Pfizer and Moderna are the primary vaccines in the USA. They stopped the J&J due to a single death... Also one more case (not a death) reported in Nebraska recently. Don't believe bull!@#$.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උඹට ඉන්දියන්,චීන,රුසියන් වැක්සීන් ගහගන්න බැරිනම් අැමරිකාවෙ ගිහින්ම පයිසර් ගහගනින්..

    රුසියන් එක අවුලක් නැ. හරියට කරනවානම්.
    රටේ ජනතාවට හොදම දේ දෙන්න බැරි රජයක් මොකටද? රෝල් කරලා පුකේ ගහන්නද?

    Nobody died in Israel due to the Pfizer vaccine. I do have all the stats released by the Israeli health. There were a few cases of anaphylaxis but was treated.
    But there were about 60 cases of Myocarditis, all males under 30's who were treated.
    There are false claims that several died.
    Both Pfizer and Moderna are the primary vaccines in the USA. They stopped the J&J due to a single death... Also one more case (not a death) reported in Nebraska recently. Don't believe bull!@#$.
    එල මචං. තවත් බයි බොරුවක් ඩිටෙක්ටඩ්.
    ------ Post added on May 3, 2021 at 6:07 PM
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රෂියන් උන් මේ වගේ ගැජට් හදන්න වර්ල්ඩ් වෝ එක කාලේ ඉදන්ම හපන්නු.. නර්ව් ගෑස් එහෙම කප්පිත්තෝ.. මම හිතන්නෙත් මේක සාර්ථක වැක්සින් එකක් වෙයි.

    ඔව් මිලයි සාර්ථක ප්‍රමාණයයි බැලුවමත් මේක තමයි අපිට හරියන්නේ
     
    • Like
    Reactions: emoji diaries