රුසියාවෙ :shocked: :shocked:

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ එතකොට ලඞ්කාවෙ මිනිස්සුන්ගෙ බුද්ධිය අඩුවීගෙන යනවද බං :sorry: :sorry:
    මෙහෙම ගියොත් තව ටික කාලෙකිං ඕලෙවල් වලට දැන් හය හත වසරෙ උගන්නන ඒව දෙයිනෙ බං :( :(
    මොකක්ද මෙහෙම කරන එකේ තේරුම ? :confused: :confused:

    mekane issara wage nemei.... dan inna lamainta love sick eka gahala thiyenne.....

    ---------------------------------------------------------------------​
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    london A/L වලට වඩානම් හොඳයි බන් ලංකාවේ A/L මැත.
    රුසියාව ඉතින් දන්නවනේ.
    in soviet russia, equations solve you.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ වගේ නෙමේ බන් ඒ රටවල ඉගෙන ගන්න එක හරි අමාරුයි. කැම්පස් උනත් ලංකාවට වඩා ලොකු කට්ටක් කන්න ඕන ඉගන ගන්න. ලංකාවෙ වගේ නිකං පාස් වෙන්න නෑ. ඉතිං මෙහෙ උන් නිකං කම්මැලියි. ලංකාවෙ කැම්පස්වලට ඒක හින්ද කිසි පිළිගැනීමක් නෑ. රුසියාවෙ ඩිග්‍රි එකක් කියන්නෙ මාර වටිනව මචන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mekane issara wage nemei.... dan inna lamainta love sick eka gahala thiyenne.....

    ---------------------------------------------------------------------​

    එතකොට බං රුසියාවෙ ඉන්නෙ අලිංගිකයොයැ :sorry: :sorry:
    මං නං හිතන්නෑ බං :no: :no:
    අපිට හෙනේ ගැහුවෙ සෞඛ්‍යයෙන් :( :(
    මොන්ටිසෝරියෙ ඉඳන්ම අවුරුද්දට එක පාර ගානෙ ඩෙස් බංකු වල තීන්ත උලනව :( :(
    ඒ මදිවට මෑතක් වෙනකංම ඊයම් තියෙන තෙල් ගගහ වාහන දිව්ව :( :(
    ඊයම් අධික ලෙස ශරීරගත වීම බුද්ධි වර්ධනේ අඩුවෙන්න හෙනට බලපානවලු :( :(
    ඒ නිසාද කොහෙද ලඞ්කාවෙ මිනිස්සු මෝඩ වෙලා තියෙන්නෙ :( :(
    නැත්තං බං ලඞ්කාවෙම ඕලෙවල් ඉස්සර ඒ මට්ටමට තිබිල මේ මට්ටමට පහත බහින්නෙ කොහොමද :( :(
    ලෝකෙ දියුණු වෙද්දි මිනිස්සුන්ගෙ මොලේ දියුණු වෙලා කලින් පරම්පරාවට වඩා වැඩිදෙයක් අලුතෙන් ඉපදෙන උන්ට කරන්න පුළුවන් වෙන්න එපායැ :sorry: :sorry:
    මෙහෙ අනික් පැත්තනෙ වේගෙන යන්නෙ :( :(

    london A/L වලට වඩානම් හොඳයි බන් ලංකාවේ A/L මැත.
    රුසියාව ඉතින් දන්නවනේ.
    in soviet russia, equations solve you.

    ඒලෙවල් නම් මන්ද ලංඩං ඕලෙවල් අවුලක් නෑනෙ ? :eek: :eek:
    මේ පොතේ තත්ත්වෙට තියෙනවනෙ ? :eek: :eek:

    අපි පව්

    අපියි යකෝ පව් ලෝකය ඉස්සරහ චූටි කඳුලු බින්දුවක ජීවත් වෙන මන්ධ බුද්ධිකයො රැලක් වගේ දැනුනෙ මේ පොත දැක්කාම :( :(

    ලංකාවෙ වගේ නෙමේ බන් ඒ රටවල ඉගෙන ගන්න එක හරි අමාරුයි. කැම්පස් උනත් ලංකාවට වඩා ලොකු කට්ටක් කන්න ඕන ඉගන ගන්න. ලංකාවෙ වගේ නිකං පාස් වෙන්න නෑ. ඉතිං මෙහෙ උන් නිකං කම්මැලියි. ලංකාවෙ කැම්පස්වලට ඒක හින්ද කිසි පිළිගැනීමක් නෑ. රුසියාවෙ ඩිග්‍රි එකක් කියන්නෙ මාර වටිනව මචන්.

    ඒ ඉගෙන ගන්න අමාරු ඒ රටවල කෙල්ලො ලස්සන නිසා නෙමේද ? :baffled: :baffled:
    මෙහෙ කලු කැත කොට වැස්සියො දකිද්දි කිසිම ෆීලිං එකක් එන්නැති නිසා හිත එකඟ කරං ඉගෙන ගත්තෑකි ඒ වුනාට එහෙ සුද්දියො ලස්සන නිසා ඒගොල්ලන්ට හිත යනව ඒ නිසා හිත එකඟ කරගන්න බැරිවීම නේද තියෙන්නෙ ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ammatasiri yako me 11 da ? :shocked:

    ඔව් බං :sorry: :sorry:

    oya mona igena gattat russiyan samanya janathawage samanya danima anthimai. man athdakimen kiyanne

    ඒ උන්ගෙ ඉන්ටනෙට් එකට එහෙම හෙන බ්ලොක් දාල තියෙන නිසාද දන්නෑ :eek: :eek:
    දැනීම කොටල හරි පොවන්න බැරියෑ 11දි මේව හදනව කියන්නෙ මුන් මහ උන් වෙද්දි මොලේ හැදිල එනව ඇතිනෙ බං පිටසක්වල ජීවීන්ගෙ වගේ :sorry: :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ ඉගෙන ගන්න අමාරු ඒ රටවල කෙල්ලො ලස්සන නිසා නෙමේද ? :baffled: :baffled:
    මෙහෙ කලු කැත කොට වැස්සියො දකිද්දි කිසිම ෆීලිං එකක් එන්නැති නිසා හිත එකඟ කරං ඉගෙන ගත්තෑකි ඒ වුනාට එහෙ සුද්දියො ලස්සන නිසා ඒගොල්ලන්ට හිත යනව ඒ නිසා හිත එකඟ කරගන්න බැරිවීම නේද තියෙන්නෙ ? :baffled: :baffled:
    මං එහෙම එකක් මෙතන කියල නෑනෙ. මන් කියන ඒව උඹට ජෝක්ද ඔච්චරම? ඔව් රුසියන් කෙල්ලො ලස්සනයි තමා. එයාල මහන්සියෙන් වැඩ කරල ඉගෙනත් ගන්නව. උඹට ඊරිසියද උඹෙ කෙල්ලට එහෙම බැරි උනා කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං එහෙම එකක් මෙතන කියල නෑනෙ. මන් කියන ඒව උඹට ජෝක්ද ඔච්චරම? ඔව් රුසියන් කෙල්ලො ලස්සනයි තමා. එයාල මහන්සියෙන් වැඩ කරල ඉගෙනත් ගන්නව. උඹට ඊරිසියද උඹෙ කෙල්ලට එහෙම බැරි උනා කියල.

    අපෝ නෑ බං පිස්සුද :no: :no:
    මේකෙ මං හුඟක් ගරු කරන චරිතයක් උඹ තැනක් නොතැනක් බලන්නැතුව ඕනෙම වෙලාවක කෙලින්ම ඇත්ත කියන එකෙක් උඹ :D :D
    ඇත්ත ලඞ්කාවෙ කෙල්ලො කැත සුද්දො පස්සෙ යද්දි රුසියන් කෙල්ලො මහන්සි වෙලා ඉගෙන ගන්නව :yes: :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    ඔව් බං :sorry: :sorry:

    ඒ උන්ගෙ ඉන්ටනෙට් එකට එහෙම හෙන බ්ලොක් දාල තියෙන නිසාද දන්නෑ :eek: :eek:
    දැනීම කොටල හරි පොවන්න බැරියෑ 11දි මේව හදනව කියන්නෙ මුන් මහ උන් වෙද්දි මොලේ හැදිල එනව ඇතිනෙ බං පිටසක්වල ජීවීන්ගෙ වගේ :sorry: :sorry:

    pissuda ban unge rata diyunu wela tiyenne thamanta kamathi one deyak university gihilla igena ganna pahasukama tiyena hinda. university noyana un aniwa hamudawata bandila awuruddak solder kenek widiyata inna one. ape rate wage A/L stream 4kata seema karala na unge.

    russange 11di iskole iwara wenawa. adu wayasin degree aran jiwithe goda yanawa. padith hondai. baduth gaana wadi
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම ආණ්ඩුවක්ම උත්සාහකරන්නෙ ගොවිතැන නගාසිටුවනව කියල එකක් කරන්න. එහෙම රටක ඉන්න එවුන්ට ඔච්චර සංකීර්ණ දේවල් ඉගෙනගන්න ඕනෙ නැහැ.