A. සිරියා;19371377 said:සර් කමල් කියල කෙනෙක්ද?
අඩෝ එතකොට ලඞ්කාවෙ මිනිස්සුන්ගෙ බුද්ධිය අඩුවීගෙන යනවද බං![]()
මෙහෙම ගියොත් තව ටික කාලෙකිං ඕලෙවල් වලට දැන් හය හත වසරෙ උගන්නන ඒව දෙයිනෙ බං![]()
මොකක්ද මෙහෙම කරන එකේ තේරුම ?![]()
![]()
oka thami ban A/L maths pass venna tiyena secret eka.,lankave papers hadana un karanne parana questions dala papers hadana ekai. parana questions tikak hoyagena karama A/L maths nikanma goda





mekane issara wage nemei.... dan inna lamainta love sick eka gahala thiyenne.....
---------------------------------------------------------------------










london A/L වලට වඩානම් හොඳයි බන් ලංකාවේ A/L මැත.
රුසියාව ඉතින් දන්නවනේ.
in soviet russia, equations solve you.


අපි පව්

ලංකාවෙ වගේ නෙමේ බන් ඒ රටවල ඉගෙන ගන්න එක හරි අමාරුයි. කැම්පස් උනත් ලංකාවට වඩා ලොකු කට්ටක් කන්න ඕන ඉගන ගන්න. ලංකාවෙ වගේ නිකං පාස් වෙන්න නෑ. ඉතිං මෙහෙ උන් නිකං කම්මැලියි. ලංකාවෙ කැම්පස්වලට ඒක හින්ද කිසි පිළිගැනීමක් නෑ. රුසියාවෙ ඩිග්රි එකක් කියන්නෙ මාර වටිනව මචන්.


Ammatasiri yako me 11 da ?![]()

oya mona igena gattat russiyan samanya janathawage samanya danima anthimai. man athdakimen kiyanne


මං එහෙම එකක් මෙතන කියල නෑනෙ. මන් කියන ඒව උඹට ජෝක්ද ඔච්චරම? ඔව් රුසියන් කෙල්ලො ලස්සනයි තමා. එයාල මහන්සියෙන් වැඩ කරල ඉගෙනත් ගන්නව. උඹට ඊරිසියද උඹෙ කෙල්ලට එහෙම බැරි උනා කියල.ඒ ඉගෙන ගන්න අමාරු ඒ රටවල කෙල්ලො ලස්සන නිසා නෙමේද ?![]()
මෙහෙ කලු කැත කොට වැස්සියො දකිද්දි කිසිම ෆීලිං එකක් එන්නැති නිසා හිත එකඟ කරං ඉගෙන ගත්තෑකි ඒ වුනාට එහෙ සුද්දියො ලස්සන නිසා ඒගොල්ලන්ට හිත යනව ඒ නිසා හිත එකඟ කරගන්න බැරිවීම නේද තියෙන්නෙ ?![]()
![]()
ඔව් බං

මං එහෙම එකක් මෙතන කියල නෑනෙ. මන් කියන ඒව උඹට ජෝක්ද ඔච්චරම? ඔව් රුසියන් කෙල්ලො ලස්සනයි තමා. එයාල මහන්සියෙන් වැඩ කරල ඉගෙනත් ගන්නව. උඹට ඊරිසියද උඹෙ කෙල්ලට එහෙම බැරි උනා කියල.



ඔව් බං![]()
ඒ උන්ගෙ ඉන්ටනෙට් එකට එහෙම හෙන බ්ලොක් දාල තියෙන නිසාද දන්නෑ![]()
දැනීම කොටල හරි පොවන්න බැරියෑ 11දි මේව හදනව කියන්නෙ මුන් මහ උන් වෙද්දි මොලේ හැදිල එනව ඇතිනෙ බං පිටසක්වල ජීවීන්ගෙ වගේ![]()
![]()