ස්තුතියි මචං. යෝජනාවටත් ස්තුතියි. වෙලාව තියෙන විදිහට දාන්නම්. Operation Anthropoid කියන එක පාදක කරගෙන තමයි Day break කියලා ෆිල්ම් එකක් විදිහට ගැහුවේ. ළඟදී ඒකෙ remake එකක් ආවා. සුපිරි ඒකත්.සුපිරිම thread එකක් මචං. මම මේ කතාව ඇහුවෙ අදයි. A drunckard, womanizer and a top spy. නියම ජේම්ස් බොන්ඩ් චරිතය. නියමෙටම ලියලා තියෙනවා.
Mossad එකෙන් ඒ කාලේ හදපු සුපිරිම fighter jet එක වෙච්ච MiG 21 එකක් කිසිම යුද්ධයක් නොකර අත්පත් කර ගැනීම, චෙකොස්ලෝවැකියාවේ SS මිනීමරුවාව මරලා දාපු Operation Day Break මෙහෙයුම වගේ වටිනා සිද්ධි ගැනත් thread එකක් දාමුද?
ගොඩක් ස්තුතියි මචං. මේ වගේ දේ කියවන්න කැමති අය ඉන්න එක ගැනම ගොඩක් සතුටුයි. මේකේ කමෙන්ට්ස් දැක්කම ලොකු සතුටක් එනවා වෙලාව වැය කරපු එකට.Supiri post ekak bro goda kalekin hoda post ekak .thank you mcn for sharing . Mahansiyata thank you so much .me wage hoda post watewa digatama![]()