රුසියාවේ ජර්මානු ඔත්තුකරු (බඩුකරු)

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,116
    1
    28,669
    113
    සුපිරිම thread එකක් මචං. මම මේ කතාව ඇහුවෙ අදයි. A drunckard, womanizer and a top spy. නියම ජේම්ස් බොන්ඩ් චරිතය. නියමෙටම ලියලා තියෙනවා.

    Mossad එකෙන් ඒ කාලේ හදපු සුපිරිම fighter jet එක වෙච්ච MiG 21 එකක් කිසිම යුද්ධයක් නොකර අත්පත් කර ගැනීම, චෙකොස්ලෝවැකියාවේ SS මිනීමරුවාව මරලා දාපු Operation Day Break මෙහෙයුම වගේ වටිනා සිද්ධි ගැනත් thread එකක් දාමුද?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ස්තුතියි මචං. යෝජනාවටත් ස්තුතියි. වෙලාව තියෙන විදිහට දාන්නම්. Operation Anthropoid කියන එක පාදක කරගෙන තමයි Day break කියලා ෆිල්ම් එකක් විදිහට ගැහුවේ. ළඟදී ඒකෙ remake එකක් ආවා. සුපිරි ඒකත්.

    ඇත්තටම මේ මනුස්සයා ගැන කියෙව්වම ආපු ගෞරවය නිසාම තමා මෙච්චර කට්ටක් කාල ටයිප් කරගෙන ලියන්න හිතුනේ. මම පස්සේ වෙලාවක දාන්නං ජර්මන් නට්සීන් කරපු දරුණුම දේවල් ගැන විස්තරයක්. ඒ ගැන තිබ්බ අවබෝධය නිසාම තේරෙනවා මොන තරම් කැපවිමක්ද මේ මනුස්සයා කරලා තියෙන්නේ කියලා. අනික නට්සීන්ට බලය යන්න ගොඩක් කලින් ඉඳන්මයි මෙයා වැඩේට බහින්නේ. ඒකයි වටිනාකම.
    ඒ වගේම සුපිරි විදිහට තමන්ගේ නියම චරිතය cover කරගෙන අරමුණට ගිහින් තියෙන්නේ.
    Supiri post ekak bro goda kalekin hoda post ekak .thank you mcn for sharing . Mahansiyata thank you so much .me wage hoda post watewa digatama 😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍
    ගොඩක් ස්තුතියි මචං. මේ වගේ දේ කියවන්න කැමති අය ඉන්න එක ගැනම ගොඩක් සතුටුයි. මේකේ කමෙන්ට්ස් දැක්කම ලොකු සතුටක් එනවා වෙලාව වැය කරපු එකට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    නියම විරුවා තමන්ගෙ රටට සේවය කරන්නෙ පුරවැසි බාවයත් අයින් කරගෙන. අපිටත් ඉන්නව ලෝකෙට පරකාසේ එකෙක්.