රුසියාවේ පියාඹන කිබුලා

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    රුසියාවේ පියාඹන කිබුලා

    YsmMks3.png


    රුසියානු හෙලිකොප්ටර සමාගම ගෝලීය හෙලිකොප්ටර් කර්මාන්තය තුළ ඉහළ පෙළේ සමාගමක් වන අතර, එකම රුසියානු rotorcraft නිර්මාණ හා නිෂ්පාදකයා වේ. ඊට අමතරව ලොකයේ ඇති හෙලිකොප්ටර නිෂ්පාදන සමාගම් අතලොස්සෙන් එකක් වන අතර හෙලිකොප්ටර නිර්මාණය, නිෂ්පාදනය, සේවා සැපයීම හා පරීක්ෂණ කටයුතු මේ සමගම හරහා සිදුවේ.


    HDQOS9y.jpg


    මේ සමාගමේ නිර්මාණයක් හා නිෂ්පාදනයක් වන Ka-52 Alligator ගැන මේ tread එකේ පළ කරනවා. පෙනුමෙන් කිබුලෙකුට සමාන හැඩයක් ගන්නා මෙම යානය යුද්ද කටයුතු සදහා භාවිතා කරනවා. මෙම හෙලිකොප්ටරයට සියලු කාලගුණ තත්ත්ව යටතේ මෙහෙයුම් කටයුතු කළ හැකිය.

    අවිඅයුද

    YuBjpjO.jpg


    to be continued......
     
    Last edited:

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ඇලිගේටර් (ගැට කිඹුළ) ද, නැත්තං ක්‍රොකඩයිල් (හැළ කිඹුළ) ද ඇත්තම නම?

    මමත් හිතන්නේ "ඇලිගේටර් (ගැට කිඹුළ)" කියල එත් ඔන්න ඔහේ කිඹුළ කියල දැම්ම.:)
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඇලිගේටර් (ගැට කිඹුළ) ද, නැත්තං ක්‍රොකඩයිල් (හැළ කිඹුළ) ද ඇත්තම නම?

    ඝර්ම කලාපයේ ජීවත් නොවන කිඹුලන් වන ඇමරිකනු හා චීන කිඹුලන් ඇලිගේටර් (Alligator) ලෙස හදුන්වයි...
    මෙයින් චීන ඇලිගේටර් ඇමරිකානු ඇලිගේටර්ට වඩා කුඩා වන අතර චීන ඇලිගේටර් ඇමරිකානු ඇලිගේටර් තරම් දරුණු නොවේ...
    චීන ඇලිගේටර්ගෙන් මනුෂ්‍යන්ට ප්‍රහාර එල්ල වූ අවස්ථා අල්පය නමුත් ප්‍රචන්ඩකාරී ඇමරිකානු ඇලිගේටර් මනුෂ්‍යන්ටද පහර දීමට මැලි නොවේ...

    චීන ඇලිගේටර් (විද්‍යාත්මක නාමය : Alligator sinensis)

    චීන ඇලිගේටර් 1.5m එනම් අඩි 5ක් පමණ දිගුවන අතර දක්නට ලැබෙන්නේ Yangtze (යැංසි) ගංඟාවේ පමණයි...

    මරිකනු ඇලිගේටර් (විද්‍යාත්මක නාමය : Alligator mississippiensis)

    ඇමරිකනු ඇලිගේටර් පිරිසුදු ජලය ඇති වැව, කලපු, ගංඟා ආශ්‍රිතව ජීවත් වේ...
    මොවුන් විශාලත්වය අතින් විවිධ වෙන අතර 2m සිට 6m එනම් අඩි 6 සිට අඩි 20 දක්වා වූ විශාලත්වයන්ගෙන් සිටී...
    දඩයම නිසා ඇමරිකානු ඇලිගේටර් දඩයම නිසා වඳවී යන තත්වයට පත්වූ අතර එම නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන ඉහල ගිය අතර මිනිසුන්ට තිබෙන බය නොමැතිවී පහර දෙන තත්වයට මෙම කිඹුලන් පත්විය...
    පසුව නැවත කිඹුල් දඩයම සඳහා අවසර දී ඇත....