රුසියාවේ මීළඟ මෙහෙයුම ශ්‍රී ලංකාවේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ලොව කලඹන රුසියාවේ මීළඟ මෙහෙයුම ශ්‍රී ලංකාවේ.. "ඔව් අපි එය කරනවා"​





    ST.PETERSBURG (Sputnik) - Sri Lanka has reached a deal with Russian nuclear giant Rosatom to build a nuclear power plant that may run two reactors and generate 300 megawatts of energy, the Sri Lankan ambassador in Russia said Wednesday.

    "We will go for a nuclear power plant … There are options actually … two sources, 300 megawatts," Janitha Abeywickrema Liyanage told Sputnik on the sidelines of the St. Petersburg International Economic Forum.
    The ambassador said that having its own power plant would allow the Indian Ocean island nation to overcome the energy crisis. The government will speed up the approval process to begin the construction in the near future.

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අනේ මන්දා ලනක්වේ ඉන්න උන් නම් මොක්කුද කියලා. මොකක් හරි හොඳ දෙයක් පත්තු විගෙන එද්දී මොකක් ම හරි කියනවා මහා කාල කන්නි හැත්තක් මේකේ ඉන්නේ. මේ රට දියුණු කරන එක හීනයක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,114
    3
    118,820
    113
    Gampaha
    මෙහෙයුම් වලට ප්ලෑන් ඇඳ ඇඳ කාලෙ නාස්ති කරනවට වඩා, මිසයිලයක් මිස් ෆයර් කරල දාන එක පුටින්ට ලාබ නැද්ද දන්නෑ...

    - වීඩියෝව බැලුවෙ නැත -
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙහේ නූගත් පොන්නයන්ට ඕනෙ විදියට කරන්න බෑ බන්. ඒවට ජාත්‍යන්තර නීති රෙගුලාසි තියනව :D

    Kohomada supurudu widiyata commis ekata baala item daala haduwama

    :LOL:
    කොහොමත් reactor එක හදපු company එකෙන්ම uranium rods ගන්න ඕන පිටින් rods අරන් reactors වැඩ කරන්න බැහැ , uranium rods වල shape එකට patent තින්නේ .
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්දා ලනක්වේ ඉන්න උන් නම් මොක්කුද කියලා. මොකක් හරි හොඳ දෙයක් පත්තු විගෙන එද්දී මොකක් ම හරි කියනවා මහා කාල කන්නි හැත්තක් මේකේ ඉන්නේ. මේ රට දියුණු කරන එක හීනයක්.
    300 MW 3nak ghuwama norochole ganatama enawa. Aprade habai project eka ain kra gatot
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    US Trinco, Russia Mannar.
    Mun gahagannakota Muthu Ethey aluwei nuke karala. Second Ukraine is Sri Lanka

    US, Russia please welcome to Wrestling Ring (Sri Lanka)

    🤭
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    මෙහේ නූගත් පොන්නයන්ට ඕනෙ විදියට කරන්න බෑ බන්. ඒවට ජාත්‍යන්තර නීති රෙගුලාසි තියනව :D
    balahanko owa apply wena hati.

    mamanam hithanne mehemayi

    oke planing phase eka yawi,

    baduth genewi,


    land ekath wen karawi


    oka operate nam karanne na loweth

    comis tika eheta meheta unata passe nawathiwi
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    balahanko owa apply wena hati.

    mamanam hithanne mehemayi

    oke planing phase eka yawi,

    baduth genewi,


    land ekath wen karawi


    oka operate nam karanne na loweth

    comis tika eheta meheta unata passe nawathiwi
    මටත් හිතෙනවා :sorry:

    සමහරවිට පරමානු ව්‍යවසනයකින් රට බේර ගන්න මයිනාව ගේන්නත් ඉඩ තියනව
     
    • Haha
    Reactions: Hyperx99 and NRTG