රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඉදිරියේ රාළ;20718099 said:
    ඔබාමගෙයි අරකගෙයි මේකගෙයි ෆෝන් ටැප් කරන්න ඕනැයි බං උන් කැමරා ඉස්සරට ඇවිල්ලා අඩපු ඇඩිල්ලට පේනවනේ මෙච්චර කල් දාපු ගෑස් බහින්නත් එක්ක කණ රත් වෙන්න පාරක් වැදිලා කියලා. :lol::lol:

    උබට ඔහොම පේන්නෙ උබ ඇමෙරිකන් විරොධි හින්ද
    ඔකෙන් සිරාවටම russia or US වලට ගානක්වත් නැ
    ගොඩක් කිරි එරිල තියෙන්නෙ හිගන රටවල්වල මස් කටු කකා ඉන්න උන්ට :lol::lol::lol:
     
    උබට ඔහොම පේන්නෙ උබ ඇමෙරිකන් විරොධි හින්ද
    මම ඇමෙරිකන් විරෝධියෙක් නෙවෙයි. ඒ රටේ මට හිතවත් අය ගොඩක් ඉන්නවා. මම අධිරාජ්‍ය විරෝධියෙක්. :cool::cool:
    ඔකෙන් සිරාවටම russia or US වලට ගානක්වත් නැ
    එහෙනම් ඉතිං ඔච්චර නහින්න ඕන නෑනේ හමුදාවල් එවලා නැති නාඩගම් නටන්න
    ගොඩක් කිරි එරිල තියෙන්නෙ හිගන රටවල්වල මස් කටු කකා ඉන්න උන්ට :lol::lol::lol:
    මට නම් ඕක අදාළ වෙන්නෙ නෑ. මොකද මම මස් කටු කන්නෙ නෑනේ ;)
     
    රුසියාවෙන් කාපු කණේ පාර හොඳ කරගන්න ලෝකු ගේමක් පත්තු කරන්න වගේ යන්නේ. රුසියන් උන් නිකං warning දෙන්නෙ නෑ ඇමෙරිකන් උන් වගේ.

    Direct aggression by US against Damascus to cause 'tectonic shift' in Middle East - Moscow

    Published time: 1 Oct, 2016 10:22Edited time: 1 Oct, 2016 10:29
    Get short URL

    breaking.jpg


    AddThis Sharing ButtonsShare to Facebook128Share to TwitterShare to RedditShare to StumbleUponShare to Google+Share to Tumblr



    If the US launches a military campaign to oust the Syrian government, it would further fracture the country and have tremendous negative long-term consequence for the entire region, Russian Foreign Ministry spokesperson Maria Zakharova warned.If the US launches a direct aggression against Damascus and the Syrian Army, it would cause a terrible, tectonic shift not only in the country, but in the entire region,” Maria Zakharova said during a talk show, which is to be aired fully later on Saturday.
    With no government in Damascus, there will be a power vacuum in Syria, which “so-called moderates, who are, in reality, not moderate at all but just terrorists of all flavors, would fill; and there will be no dealing with them,” the diplomat predicted.
    And later it would be aggravated the way it happened in Iraq. We know that [Saddam Hussein’s] Iraqi Army became the basis of the Islamic State. Everything that both the [US-led] coalition and Russia are fighting now stems from it,” Zakharova said.
    DETAILS TO FOLLOW
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Whether this news is true or not Russians have rained air strikes in Aleppo. FSA(rebels) also accepted hundreds were killed in those air raids.
    Russians have further upgraded their engines of jets operating in Syria. Rebels(terrorists) have claimed Russians brought more fighter jets in to Syria.

    Today US attacked 3rd time in Deir-ez-zor. So it's not a mistake. And yesterday US warned Russians to prepare to go in bodybags, which is a direct threat.
    However Russians are attacking these rebels(terrorists) and Pentagon is desperately trying to save US interests, which seems to be rebels and Nusra(al-qaeda). US double standards have backfired.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඉදිරියේ රාළ;20750313 said:
    ඕන්න , රුසියාව ඇමෙරිකාවට කණ රත් වෙන්න ගුටි දුන්නාය කියල නිල වශයෙන්ම පිළි අරං

    Ct3GgNcWAAQ2lpx.jpg

    owa loku unge wada ban :lol::lol:
    apita moko oya huththawal walin :lol::lol::lol::lol:
     
    owa loku unge wada ban :lol::lol:
    apita moko oya huththawal walin :lol::lol::lol::lol:
    ඉතිං බං ඇමෙරිකාව ලෝකේ ලොකුම බලවතා නම් මිනිහගෙන් ගුටි කාපු ගෑණි "මින් පසු නෝ කතා, උයල දෙන්නෙ නෑ, කඩෙන් කාපිය" කිය කිය FB status update කොර කොර ඉන්නවා වගේ නැතුව ආපිට රුසියන් කාරයට පාඩමක් උගන්නන්න නේ ඕනා. මොකක්ද මේ ඇඩිල්ලෙ තේරුම.