Russia and US will not involved in a face to face war for next 100 years
බලපන්කෝ මේ ඇමෙරිකන් කාරයා ගොත ගගහා තග දාන හැටි.

Russia and US will not involved in a face to face war for next 100 years

ඉදිරියේ රාළ;20718099 said:ඔබාමගෙයි අරකගෙයි මේකගෙයි ෆෝන් ටැප් කරන්න ඕනැයි බං උන් කැමරා ඉස්සරට ඇවිල්ලා අඩපු ඇඩිල්ලට පේනවනේ මෙච්චර කල් දාපු ගෑස් බහින්නත් එක්ක කණ රත් වෙන්න පාරක් වැදිලා කියලා.



මම ඇමෙරිකන් විරෝධියෙක් නෙවෙයි. ඒ රටේ මට හිතවත් අය ගොඩක් ඉන්නවා. මම අධිරාජ්‍ය විරෝධියෙක්.උබට ඔහොම පේන්නෙ උබ ඇමෙරිකන් විරොධි හින්ද

එහෙනම් ඉතිං ඔච්චර නහින්න ඕන නෑනේ හමුදාවල් එවලා නැති නාඩගම් නටන්නඔකෙන් සිරාවටම russia or US වලට ගානක්වත් නැ
මට නම් ඕක අදාළ වෙන්නෙ නෑ. මොකද මම මස් කටු කන්නෙ නෑනේගොඩක් කිරි එරිල තියෙන්නෙ හිගන රටවල්වල මස් කටු කකා ඉන්න උන්ට![]()

Direct aggression by US against Damascus to cause 'tectonic shift' in Middle East - Moscow
Published time: 1 Oct, 2016 10:22Edited time: 1 Oct, 2016 10:29
Get short URL
![]()
AddThis Sharing ButtonsShare to Facebook128Share to TwitterShare to RedditShare to StumbleUponShare to Google+Share to Tumblr
If the US launches a military campaign to oust the Syrian government, it would further fracture the country and have tremendous negative long-term consequence for the entire region, Russian Foreign Ministry spokesperson Maria Zakharova warned.“If the US launches a direct aggression against Damascus and the Syrian Army, it would cause a terrible, tectonic shift not only in the country, but in the entire region,” Maria Zakharova said during a talk show, which is to be aired fully later on Saturday.
With no government in Damascus, there will be a power vacuum in Syria, which “so-called moderates, who are, in reality, not moderate at all but just terrorists of all flavors, would fill; and there will be no dealing with them,” the diplomat predicted.
“And later it would be aggravated the way it happened in Iraq. We know that [Saddam Hussein’s] Iraqi Army became the basis of the Islamic State. Everything that both the [US-led] coalition and Russia are fighting now stems from it,” Zakharova said.
DETAILS TO FOLLOW
ඉදිරියේ රාළ;20750313 said:ඕන්න , රුසියාව ඇමෙරිකාවට කණ රත් වෙන්න ගුටි දුන්නාය කියල නිල වශයෙන්ම පිළි අරං
![]()






ඉතිං බං ඇමෙරිකාව ලෝකේ ලොකුම බලවතා නම් මිනිහගෙන් ගුටි කාපු ගෑණි "මින් පසු නෝ කතා, උයල දෙන්නෙ නෑ, කඩෙන් කාපිය" කිය කිය FB status update කොර කොර ඉන්නවා වගේ නැතුව ආපිට රුසියන් කාරයට පාඩමක් උගන්නන්න නේ ඕනා. මොකක්ද මේ ඇඩිල්ලෙ තේරුම.owa loku unge wada ban
apita moko oya huththawal walin![]()