රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ඉදිරියේ රාළ;20713583 said:
    මරාගත්තෙ නෑ. රුසියාවේන් වැදිච්ච කණේ පාර කාලා ඇමෙරිකාව ආයේ රුසියාවට පාරක් ගහගන්න බැරුව NFZ එකක් ඉල්ලලා තියන විලාපෙට අපි විස්සෝප වුණා. :sorry:

    ඕවගේ ඉතින් හරිම ඇත්ත නැත්ත අපි දන්නේ නෑනේ බං.....ඇමරිකාවට ආස අය එයාල කියන දේ පිලිගන්නවා රුසියාවට ආස අය එයාල කියන දේ ඇත්ත කියල හිතනවා :)
     
    මේ සීන් එකෙන් පස්සේ නේටෝ රේඩාර් පද්ධතිවල තියෙන දරුණුතම දුර්වලතාවය හෙළිදරව් වෙලා කට්ටිය කරකියාගන්න දෙයක් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නවාලු කියල තමා අළුතින්ම හුවමාරු වෙන තොරතුරු වලින් හෙළිදරව් වෙන්නේ.

    කැලිබර් කෲස් මිසයිලයක මුල් අවස්ථාවේ (වේග අවස්ථා 3ක් තියෙනවා) පියාසර වේගය මැක් 0.8යි ඒ කියන්නෙ තප්පරයට මීටර් 270 යි තප්පරයට කිලෝමීටර් 0.27යි. මධ්‍යධරණී මුහුදෙ ඉඳලා සිමියොන් කන්දට (ඒ කිව්වෙ අර වනසපු රහස් මධ්‍යස්ථානය තිබුණ තැන) තියෙන කෙටිම දුර දළ වශයෙන් කිලෝමීටර් 170ක් වගේ. එතකොට (170*60/0.27) අවම විනාඩි 10 කින් වගේ කැලිබර් කෲස් මිසයිල වලට ඉලක්කයට ලඟා වෙන්න පුළුවනි. ඒ වෙලාව හොඳටම් ඇති අර රහස් ඔත්තු මධ්‍යස්ථානයේ හිටපු අයට බේරෙන්න තැන් හොයාගන්න. ඇයි එහෙම බැරි වුණේ ?

    නවීන දියුණු නේටෝ රේඩාර් පද්ධති වලට යල්පැනගිය කැලිබර් කෲස් මිසයිල වල ගමන් පථය අල්ලගන්න බැරි වෙලා තියෙනවා. :shocked::shocked:

    නාගසලං නේද !!!:eek:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;20717050 said:

    Israel ne hondama defense system ekak thiyenne? Anti ballistic missile ehemath unge thiyanawane.
     
    Israel ne hondama defense system ekak thiyenne?
    මාධ්‍ය සංදර්ශන හරහා නේ ඒවා හොඳම එවා වෙලා තියෙන්නේ.
    Anti ballistic missile ehemath unge thiyanawane.
    ඒක තමා , ඕන තරම් වෙලා තිබිලා තියෙනවා ඔත්තුව දෙන්න හැංගියල්ලා කියලා. නමුත් එහෙම කරගන්න බැරි වෙලා. :shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමරිකාවට බැ රුසියාවට රිද්දල නිදහසේ ඉන්න. රිටර්න් එක එනවා අනිවා....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;20717079 said:
    මාධ්‍ය සංදර්ශන හරහා නේ ඒවා හොඳම එවා වෙලා තියෙන්නේ. ඒක තමා , ඕන තරම් වෙලා තිබිලා තියෙනවා ඔත්තුව දෙන්න හැංගියල්ලා කියලා. නමුත් එහෙම කරගන්න බැරි වෙලා. :shocked:

    Ane manda. Russia walath sahenna honda defense system ekak thiyanawa Moscow & other main cities defend karanna.
    Danna tharamata US , Israel & Russia thamai hondama defense systems thiyenne. US & Israel joint research karanne defence walin.
    Habai Israel un defend karanne unge rata athule witharada danne na.:rolleyes:
     
    Habai Israel un defend karanne unge rata athule witharada danne na.:rolleyes:
    ගොඩක් ඈත වෙන දෙවල් track කරන්නේ පහත ක්‍රමයට.

    OTH-B.big.jpg

    එතකොට කැමති දුරක් ඈත තියෙන දෙයක් බලාගන්න පුළුවන්.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉදිරියේ රාළ;20717131 said:
    ගොඩක් ඈත වෙන දෙවල් track කරන්නේ පහත ක්‍රමයට.

    OTH-B.big.jpg

    එතකොට කැමති දුරක් ඈත තියෙන දෙයක් බලාගන්න පුළුවන්.

    මෙක HFSWR (high frequency standing wave radar) එකක මුලදර්මය පෙන්නන එකක්. මෙක යොදා ගන්නෙ නාවික සෑතපුම් 200 විතර දුර තියන නෑවු වගෙ ලොකු ටර්ගෙට් හොයන්න පොලවට ලගින් පියාබන කෘකෘස් මිසඉල අල්ලන්න මෙකට බෑ. මේඊන් එක්කක් ලන්කාවටත් තියනවා පුල්මුඩෙ ලගදි ගෑලෙව්වෙ නෑත්නම්
     
    ඔයාගෙ කතාව හරි. නමුත් නවීන අධිතාක්ෂණික දියුණුය කියන රෙඩාර් වලට එහෙම කරගන්න බැරි වෙන්න බෑනේ. එහෙම බැරි වුණ එකයි මෙතන සීන් එක. රුසියාවට ඒක කරගන්න පුළුවන් වුණ නිසා නේ එයාලට cruise missile එක ගාණට ඉලක්කෙට එවා ගන්න පුළුවන් කම තිබිලා තියෙන්නේ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉදිරියේ රාළ;20717464 said:
    ඔයාගෙ කතාව හරි. නමුත් නවීන අධිතාක්ෂණික දියුණුය කියන රෙඩාර් වලට එහෙම කරගන්න බැරි වෙන්න බෑනේ. එහෙම බැරි වුණ එකයි මෙතන සීන් එක. රුසියාවට ඒක කරගන්න පුළුවන් වුණ නිසා නේ එයාලට cruise missile එක ගාණට ඉලක්කෙට එවා ගන්න පුළුවන් කම තිබිලා තියෙන්නේ.

    මචන් මෙහෙමඊ ඔනෑම හමුදා ස්තානයක ආරක්ශාවට defence system හඊ කරද්දි ඒ ස්තානයට එල්ල වෙලා තියන තර්ජනය සලකල බලනව(threat assesmaent) මොකද air defence system එකක් වගෙ බර ආයුද ස්තානගත කරනව කියන්නෙ ලොකු වියදමක් වගෙම එක නිසම ඒ ස්ටානයට සතුරු තර්ජන වෑඩිවෙන්න පුලුවන් නිසා. අනික ඈමරිකාවවත් අනික් රටවල් තුන් හිතකින් වත් හිතන්න නෑතිව ඈති උන්ට රුසියාවෙන් ගහඊ කියල
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඉදිරියේ රාළ;20717050 said:
    මේ සීන් එකෙන් පස්සේ නේටෝ රේඩාර් පද්ධතිවල තියෙන දරුණුතම දුර්වලතාවය හෙළිදරව් වෙලා කට්ටිය කරකියාගන්න දෙයක් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නවාලු කියල තමා අළුතින්ම හුවමාරු වෙන තොරතුරු වලින් හෙළිදරව් වෙන්නේ.

    කැලිබර් කෲස් මිසයිලයක මුල් අවස්ථාවේ (වේග අවස්ථා 3ක් තියෙනවා) පියාසර වේගය මැක් 0.8යි ඒ කියන්නෙ තප්පරයට මීටර් 270 යි තප්පරයට කිලෝමීටර් 0.27යි. මධ්‍යධරණී මුහුදෙ ඉඳලා සිමියොන් කන්දට (ඒ කිව්වෙ අර වනසපු රහස් මධ්‍යස්ථානය තිබුණ තැන) තියෙන කෙටිම දුර දළ වශයෙන් කිලෝමීටර් 170ක් වගේ. එතකොට (170*60/0.27) අවම විනාඩි 10 කින් වගේ කැලිබර් කෲස් මිසයිල වලට ඉලක්කයට ලඟා වෙන්න පුළුවනි. ඒ වෙලාව හොඳටම් ඇති අර රහස් ඔත්තු මධ්‍යස්ථානයේ හිටපු අයට බේරෙන්න තැන් හොයාගන්න. ඇයි එහෙම බැරි වුණේ ?

    නවීන දියුණු නේටෝ රේඩාර් පද්ධති වලට යල්පැනගිය කැලිබර් කෲස් මිසයිල වල ගමන් පථය අල්ලගන්න බැරි වෙලා තියෙනවා. :shocked::shocked:

    නාගසලං නේද !!!:eek:

    macho tharaha wenna epa mehema ahuwata
    uba obamage hari US secratary of defence ge hari phone lines tap karada
    ohoma wishwasen kiyanne :lol::lol::lol::lol:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,935
    2,073
    113
    නවීන තාක්‍ෂණය තිබ්බට මදි.. යුධ උපක්‍රම වැදගත්.. ඒකනේ තාම ISIS ඉවර කරගන්න බැරි. ඔය ඇමරිකාව කිව්ව විදයට උන්ට තවමත් ISIS ඉවර කරගන්න බැහ. රුසියාව ඊට වඩා සරල යුධ උපක්‍රම භාවිතා කරනවා. උන් තාම පාවිච්චි කරන්නෙ SU-24, 25 වගේ පරණ ගුවන් යාන. උන්ගෙ හොදම ඒව ගාවලත් නැහ.. මොකද ඉලක්කයක් නැතිව බෝම්බ දාල වැඩක් නැති නිසා. උන් කරන්නෙ හොද ground ඔත්තුසේවයක් දාල Target හොයන එක.
     
    macho tharaha wenna epa mehema ahuwata
    uba obamage hari US secratary of defence ge hari phone lines tap karada
    ohoma wishwasen kiyanne :lol::lol::lol::lol:
    ඔබාමගෙයි අරකගෙයි මේකගෙයි ෆෝන් ටැප් කරන්න ඕනැයි බං උන් කැමරා ඉස්සරට ඇවිල්ලා අඩපු ඇඩිල්ලට පේනවනේ මෙච්චර කල් දාපු ගෑස් බහින්නත් එක්ක කණ රත් වෙන්න පාරක් වැදිලා කියලා. :lol::lol:
     
    කොල්ලනේ ඔන්න රුසියාවෙන් කාපු කණේ පාරට ඇදගෙන වැටුණ ඇමෙරිකාව නැගිටලා චන්ඩි පාට් එකක් දාලා. අන්න ඒකට රුසියාවෙන් ඉක්මන් ප්‍රතිචාරයක් දක්වලා :baffled:

    Russian MoD: We’re ready for Syria dialogue with US, but threats against our military unacceptable :oo:

    Published time: 29 Sep, 2016 11:42Edited time: 29 Sep, 2016 11:57
    Get short URL

    breaking.jpg

    Russia is fully ready to continue the dialogue with the US regarding joint actions to combat terrorists in Syria, the Russian Ministry of Defense has said. It stressed, however, that this is only possible if Washington abstains from “any hints of threats to Russian military and citizens.”
    Read more
    ‘Russia will continue to send troops home in body bags’: US warns Moscow if Syria violence goes on
    The statement came in response to comments made by US State Department spokesperson John Kirby at a press briefing on Wednesday. Kirby said that if the war in Syria continues, “more Russian lives will be lost, more Russian aircraft will be shot down” as “extremist groups will continue to exploit the vacuums that are there in Syria to expand their operations, which could include attacks against Russian interests, perhaps even Russian cities.” මෙන්න අමෙරිකාවෙන් ගේම ඉල්ලන්නවා ! :shocked::shocked::no::no::dull::dull:
    Speaking on Thursday, Russian Ministry of Defense spokesman Major-General Igor Konashenkov said: “Once again we declare that we are fully prepared to continue the dialogue with the American side and carry on with the joint actions to combat terrorists in Syria.”
    “However, even the slightest hints of a threat to our soldiers and Russian citizens must be excluded from this dialogue. The matter of safety of Russian citizens, wherever they may be, is not up for bargaining. It is our main and unconditional priority,” the spokesman stressed.

    රුසියන් කාරයත් කැත්තට පොල්ල වගේ ප්‍රතිචාරය දීලා තියෙන්නේ. ගහනවා නම් ගහල බලපං කියන්න වගේ. :baffled: :oo: :dull: :eek: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රුසියා ඇමරිකා නෙවේ අන්න ඉන්දියාවයි පකිස්තානෙයි ගුටි කෙලගන්න ලැස්ති වෙනව.