බලාගෙන ඉමු නේ... මට ප්‍රශ්නය තියෙන්නේ ඔය ඔක්කොම කතා වෙලා ISIS උන්ට ගේම දෙන්න හදනවා ද කියලා..රුසියාවට ටිකත් අමරු වෙයි මෙ ගෙම් එක ප්ලෙ කරන්න
මෙහෙමයි.. උන්ගේ team තාම වඩේට බස්සලා නෑ.. කුලියට ගන්න උන්වැ තමා දාන්නේ... ඒකයි මහජන විරෝධය අඩු..රුසියාව අනිත් උන්ගේ වලි වලට අත දාල උන්ගේ රටට ගහන්න අවොත් army එකක් නැති වෙන්නේ නැද්ද බන් , ukraine war එකෙනුත් උන්ගේ සැහෙන නැති උනානේ නැත්නම් කුලියට ගන්නේ නැහැනේ .
Ukrainian walata thama gahanawa . Putin karai pakakරුසියාවට ටිකත් අමරු වෙයි මෙ ගෙම් එක ප්ලෙ කරන්න
uba eka prashnayak kara gana epa. puka nodi wadak bala ganin. ponnayaබලාගෙන ඉමු නේ... මට ප්‍රශ්නය තියෙන්නේ ඔය ඔක්කොම කතා වෙලා ISIS උන්ට ගේම දෙන්න හදනවා ද කියලා..
aththa uge kata witharai. athatama balapan Isreal unge gamawal, un war eka witharak nemi Political gameUkrainian walata thama gahanawa . Putin karai pakak
nathuwa bun Putin amu Chater wela inne dan athatama oka යුක්රේන් walata gahawe nathan godak un hithan hitiye u hena wadek kiyala. Hambayo tika wata karagena illan kawa. Donald Trump awama balapan Iran karaya hoyaganath nathi weiකටින් පුටීන්.
පව් බං ගොඨාභය ට පුටීන් කිව්ව එක. ගොඨාභය මූට වඩා පොරක්. පුටීන් ගෙ කට විතරයි. යුක්රේන් වලට ගහන්න ගිහින් හත් පොලෙ ගාගෙන චොර වෙලා ඉන්නෙ.
මෙහෙමයි.. උන්ගේ team තාම වඩේට බස්සලා නෑ.. කුලියට ගන්න උන්වැ තමා දාන්නේ... ඒකයි මහජන විරෝධය අඩු..
RT ඒක youtube එකෙන් අයින් කළා නේද? මට ලින්ක් එකක් එවන්න.. හොයා ගන්න නැහැනේ...
2023 ජනවාරි වල මහා ලොකු පුටීන් ලොක්ක 80000 ක් රුසියාවේ හමුදාවේ නැතිඋන විශේෂ සෙබළුන්ගේ පවූල් වලට සල්ලි බෙදුව "Russia State Television" එකේ එක මහලොකුවට පෙන්නුවා youtube එකේ තියනවා බලන්න. කට්ටිය ඕන තරම් English translation දාලා තියනවා document එකේ.
ඇත්ත...රුසියාව ඊශ්‍රායලය කවදාවත් යුද්ධ කරන්නේ නෑ..උන් දෙගොල්ලෝ අතර ඵහෙම අවුලක් නෑ.රුසියාවේ ඊශ්‍රායල් උනුත් ඉන්නවා.