රුසියාව කියුබාව සහා ලන්කාව අතර වෙනස
අපේ පුටින් ජනාදිපතිතුමා ඊයේ කියුබාවේ සන්චාරයක් කලා. හොද හිත එක්කම එනර්ජි ඩීල එකක් ගැනත් කතා කරපු පුටින් එකවරම පවසා තිබුනේ තම රට සදහා කියුබාව ගෙවිය යුතු ණයෙන් 90% තම රජය වහාම කපා හරින බවයි. මෙහි දල වටිනාකම ආසන්න ලෙස ඩොලර් බිලියන 32ක්.. තමන්ගේ රටට පැමින තමන්ගේ නය කපා හැරීම පිලිබදව කිසිවක් සදහන් නොකල ලතින් ඇමෙරිකානු කියුබා රාජ්ය පවසා සිටියේ තමන් සහා රුසියානු රජයන අතර ඇති මිත්‍රත්වය සහා දිවිපාර්ශික ගිවිසුම් වඩාත් මෙයින් තහවුරු වන බවයි..
Source:
http://www.bloomberg.com/news/2014-...f-90-of-cuba-debt-as-putin-meets-castros.html
ඒ රුසියාව හා කියුබාව.
මේක දැක්කම මට හිතුනේ, ලන්කාව තොර තොන්චියක් නැතුව ඇමෙරිකාවට පහර ගහනවා රුසියාවට ආවඩනවා, චීනෙට රට උගස් කරනවා. නමුත්, ලන්කාවට එන එක ජාතියන්තර නායකයෙක් එක තබයක නය කපා හැරීමක් නැ. ඒකත් එහෙම කමක් නැ කියමුකො. එන්නෙත් අන්චියක් ඇදගෙන. කැමරන් උන්නැහේ චොගම් ආවේ බාල්දි බකට් ඔක්කොම පෙරලගෙන. ඉයේ පෙරේදා ආපු රම්පොසා ආන්ඩුවේ ආරාදනෙන් ආවත් කතා කලේ විග්නේශ්වරන් එක්ක. රුසියාවට බටර් ගැවට තබේක ආදාරයක් නැ ජිනීවා එකේදි හැර. චීනෙ ගැන කතා කරලා වැඩක් නැ, හාවා කරලා ලන්කා ආන්ඩුවෙන් ඉඩම් ටික කොල්ල කනවා. ඇයි මෙහෙම වෙන්නේ.. ප්‍රතිපත්තිමය වශයෙන් කියුබාව සහා ලන්කාව දෙකම ඇමෙරිකන් විරොදී (කියුබාව එලිපිට, ලන්කාව හැන්ගිහොරා (විමල් හරහා ) ) රටවල්. ඒත් නො චාන්ස්නේ ආර්තිකමය කටයුතු වලදි... ඒ ඇයි..