රුසියාව, චීනය සහ ලිබියාව

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    රුසියාව, චීනය සහ ලිබියාව

    ඇයි රුසියාවයි චීනයයි නිශේධ බලය පාවිච්චි කරලා ලිබියාව බේරාගත්තේ නැත්තේ? එ ගොල්ලෝ ලංකාව බේරගත්ත වගේ ඇයි ලිබියාව බේරා ගත්තේ නැත්තේ? අපි එ ගැන කතා කරමු.

    ඇයි ඒ!!!!!!!!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    අපේ ලොක්කා හෑමොමත් එක්ක ෆිට් හින්ද තමයි අපිව නිශේධ බලය පාවිච්චි කරලා බේරාගත්තේ මම හිතන්නෙ.අනිත් එක අපෙන් යුද අපරද උනා කියල කිව්වෙ බොරුවට කියලා අපි ඔප්පු කරලා පෙන්නුවනෙ එක තමයි සීන් එක
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    Lankawa beragaththa? ado mn eka gana danne na.puluwan tikak wisthara karapanko seen eka?

    machan oya libiyawa adda seen ekama apitath kalin un ekenui americawenui adda ubata mathaka nadda? chinei russia naththan apidath american ballo kelala iwarai
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලිබියාව දීර්ඝ කාලීන යුද්දයකට පැටලුන විට යුරොපා ගෑස් සහ ඛනිජ තෙල් සැපයුම් වෙලඳ පොල රුසියාව සතුවේ. එබැවින් රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ශක මන්ඩලයේ ලිබියාව සම්බන්ද විශේෂ සැසියට සහභාගිවීම මග හැරියේය. ( චන්දය දෙන්න ආවේ නැත ) . දැන් යුරෝපා රටවලට රුසියාව කියන විදියට (වැඩිමිලට ) ගෑස් මිලදී ගැනීමට සිදුවේ...
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    machan unge rata athule karali prasnayak ne ban anika uuma aurudu ganak putuwe ida gena uga pawla witharak rajya karanda hadanawa ape tibbe terroism ne ban.ado gadafita lammissi ganu 15k sewayata inna unta badinath baa mara case 1k ne ban
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    deiyothama danne.....
    mona karannada...... American karayo hemathissema balanne anith ratawal yatath karaganna... americawatath oyawage deyak anagathayedi wei....ethakota therei karapu dewal wala tharama...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    Russia and Libiya alies උනාට මෑතක ඉදන් අවුල් තිබුනා russia stopped selling of wepons to libiya මෑතකදී!!

    and about china ; anyone could see gadafi bombing in mass scale to the rebels and killing in ලොකු ගනං වලින්!!
    apart from that , gadafi's පොර talk before the UN security counsel meeting played a significant role in them no using the veto power i guess :nerd:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    Russia and Libiya alies උනාට මෑතක ඉදන් අවුල් තිබුනා russia stopped selling of wepons to libiya මෑතකදී!!

    and about china ; anyone could see gadafi bombing in mass scale to the rebels and killing in ලොකු ගනං වලින්!!
    apart from that , gadafi's පොර talk before the UN security counsel meeting played a significant role in them no using the veto power i guess :nerd: