රුසියාව පටන් ගනී

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    Sputnik V කොරෝන එන්නත සාමාන්‍ය ජනතාවට දීමට අද (සෙනසුරාදා) මොස්කව් නුවරින් පටන් ගත්තා. දහස්ගානක් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වී ඇත.
    මේ අවුරුද්දේ මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තියෙනවා. දෙවන එන්නත පලවෙනි එන්නතින් පසු දවස් 21 ලබාදේ. සියලු එන්නත් රුසියානු පුරවැසියන්ට නොමිලේ

    https://www.rt.com/russia/508790-moscow-starts-mass-vaccination/
    5fcb91182030271e0420f73b.jpg

    https://www.bbc.com/news/world-europe-55198166
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    in Moscow there are 13 million people. even 2 million is not sufficient. for the time being, this is given to people with age less than 60
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපි නම් සාදික්ක හොයනව තාම..
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Sputnik V කොරෝන එන්නත සාමාන්‍ය ජනතාවට දීමට අද (සෙනසුරාදා) මොස්කව් නුවරින් පටන් ගත්තා. දහස්ගානක් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වී ඇත.
    මේ අවුරුද්දේ මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තියෙනවා. දෙවන එන්නත පලවෙනි එන්නතින් පසු දවස් 21 ලබාදේ. සියලු එන්නත් රුසියානු පුරවැසියන්ට නොමිලේ

    https://www.rt.com/russia/508790-moscow-starts-mass-vaccination/
    5fcb91182030271e0420f73b.jpg

    https://www.bbc.com/news/world-europe-55198166
    million 2i da ban awruddatama