Sputnik V කොරෝන එන්නත සාමාන්‍ය ජනතාවට දීමට අද (සෙනසුරාදා) මොස්කව් නුවරින් පටන් ගත්තා. දහස්ගානක් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වී ඇත.
මේ අවුරුද්දේ මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තියෙනවා. දෙවන එන්නත පලවෙනි එන්නතින් පසු දවස් 21 ලබාදේ. සියලු එන්නත් රුසියානු පුරවැසියන්ට නොමිලේ
https://www.rt.com/russia/508790-moscow-starts-mass-vaccination/
https://www.bbc.com/news/world-europe-55198166