රුසියාව පසු බසී

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රුසියාව අවි නිෂ්පාදනය වැඩි කරලා
    අද පුටින් ජාතිය අමතනවා.

    බොහෝ දුරට යුක්රේනයේ සමහර සහයෝගය දක්වන දේශපාලකයින් රුසියාවට එකතු වෙනවා
     
    • Like
    Reactions: Truth Hurts

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    උබ දන්නවද ඔය UN ඒකේ නිදේශ බලය තියන රටවල් හැදුන විදිහ. ඒවා වෙනස් කරන්න බැහෑ.උබ ඔය කියන හොඳම යුද්ධ ටැංකි ඔපරේටර් කාරයා t72 එකක් එලවලා උන්ගේ තරඟෙකින් කප් ගහපු ඒකේන් මිසක් වෙන එකෙක් නෙමේ. SU34 කියන්නේ wonder weapon එකක් නෙමේ multi role attack air craft එකක්. තාම T90 යුද්ධ ටැංකි එකක් විතරයි විනාශ වුනේ. ඒකත් රුසියාවම විනාශ කලා. අනික ඔය යුක්‍රේනය දෙන නිවුස් වලින් සියට අනූවක්ම බොරු. මේවෙනකො යුක්‍රේනයට තමුන්ගේ කියලා එක යුද්ධ ටැංකියක් නැහැ. තියෙන්නේ Poland වලින් දීපුවා. ඔය කාර්කිව් කියන පලාත එදා ඉදලා යුද්ධ වලදි කරුමයක්. සෝවියට් රුසියාව යුද්ධ හතරකින් පරදිනවා කාර්කිව් අල්ලන්න ගිහින්. බෙල්ග්‍රාඩ් වල මායිම්ව තාම යුක්‍රේන හමුදාව ගිහින් නැහැ. හැබයි දුර ඉදින් මල්ටි බෑරල් ගහනවා. දවසකට අටසීයකට කිට්ටු ගානක් මැරෙනවළු යුක්‍රේන උන්. හැබයි උන්ගේ report වල එකෙක් මැරෙන්නේ නැහැ. පෙරේදා අර බලාගාර ටිකත් නිකන්ම පිපුරුනාළු වේ. රුසියාව යවපු මිසයිල දොලහෙන් දහයක් බිමදාලා බලාගාර හයක් කුඩු වෙලා.
    රුසියාව මේ වෙනකොට තුන්පාරක් යුද්ධේ දිනලා නේටෝ එක ආයුධ සෙබළු පොම්ප කරන්නේ නැත්නම්. තව මාස දෙකකින් ඔය නේටෝ ඒකට බබා හම්බ වෙයි මේ යන විදිහට. මැරෙන ගාන හිතාගන්න බැරි වෙයි යුරෝපයේ ශීත සෘතුව දරුණු උනොත්.

    I wasn't talking about a single tank operator. I'm talking about most of the elite Russian tank operators that's been roasted along with their tanks.

    Also Since WW2 there has never been any formal declarations of war any where in the world. So if Putin do it today he will be breaking the fundamental of UN. Which then other members can challenge Russian membership. Which also means WW3
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Ranilge Master Plans. Winter eke Europeans lata lankawata awith jeewath wenna kiyala kiyanne. Foreign currency $ £ 😍

    #ThankYouRanilRajapakshe
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    As of 21 Sept 2022. Russian unwa main cities walin elawalane :lol:

    2022_Russian_invasion_of_Ukraine.svg.png
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I wasn't talking about a single tank operator. I'm talking about most of the elite Russian tank operators that's been roasted along with their tanks.

    Also Since WW2 there has never been any formal declarations of war any where in the world. So if Putin do it today he will be breaking the fundamental of UN. Which then other members can challenge Russian membership. Which also means WW3
    Formal declarations karaa thiyenava

    Formal declaration of war will not lead to a WW3 as told by you. But that type of a declaration will cause legal truobles for Russia. Formal declaration is not required for the mobilization of all Russian citizens.

    As of 21 Sept 2022. Russian unwa main cities walin elawalane :lol:

    View attachment 184765
    Main cities valin elavanna un alla gaththeth nane 😂😂
    ------ Post added on Sep 21, 2022 at 9:29 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    රුසියන් යුධ විශාරදයන් වරෙව්, පුටින්ට තියන අවි 2 . නෝඩ් ස්ට්‍රීම් එකෙන් යුරෝපේ බෙල්ල හිරකරන එක සහ නුක්ස් . සංග්‍රමිකව අටර් ෆේලියර්. පුටින් ආයේ එක පාරක් වගේ නොනවතින රැල්ලක් දෙනවා එකෙන පස්සේ බඩු ගියා වගේ වෙනවා
     
    • Haha
    Reactions: speedmalli

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    රුසියන් යුධ විශාරදයන් වරෙව්, පුටින්ට තියන අවි 2 . නෝඩ් ස්ට්‍රීම් එකෙන් යුරෝපේ බෙල්ල හිරකරන එක සහ නුක්ස් . සංග්‍රමිකව අටර් ෆේලියර්. පුටින් ආයේ එක පාරක් වගේ නොනවතින රැල්ලක් දෙනවා එකෙන පස්සේ බඩු ගියා වගේ වෙනවා
    this is dangerous. putin digatama fail wenawa kiyanne miniha pissu decisions ganna tiyena chance eka wedi. Western leaders la loku vinasayak karanna yanne "pissekwa" corner karala. oka nuke ekak wath gahuwot europe iwarai. pissa merei, ita passe? moda yakku eka ratak nisa continent ekak nethi karanna para kapanawa.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    මොරාල් නැතුව යුද්ද කරන්න බෑ
    රශියන් සෝල්ජර්ස් ලට මේක තේරුමක් නැති යුද්දයක්
    තමුංට තේරුමක් නැති දේකට තමුංගෙ ජීවිතේ පුදන්න මොන කොල්ලද බං කැමති
    තරුණ ජීවිත
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රුසියාව ලෝකෙන් ban වෙලා තියන එක ලංකාවට හොදයි. ලංකාවේ විතරයි රුසියාවට tourist visa ගහන්නේ.
    යුද්දේ ඉවර වෙලා අහපු රුසියන් සංචාරකයෝ ලංකාවට එන්න ගන්නවානම් හරි.
    NATO ප්‍රශ්නේ ගැන නම් zleneskey මෝඩයා පොඩ්ඩක් හිතන්න ඕනේ.
    අපහු ඉල්ලන් කන්න ඕනේ නැහැ නේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රුසියාව ලෝකෙන් ban වෙලා තියන එක ලංකාවට හොදයි. ලංකාවේ විතරයි රුසියාවට tourist visa ගහන්නේ.
    යුද්දේ ඉවර වෙලා අහපු රුසියන් සංචාරකයෝ ලංකාවට එන්න ගන්නවානම් හරි.
    NATO ප්‍රශ්නේ ගැන නම් zleneskey මෝඩයා පොඩ්ඩක් හිතන්න ඕනේ.
    අපහු ඉල්ලන් කන්න ඕනේ නැහැ නේ.
    Type karanna kalin poddak hoyala balapanko... Rataval 200kin vithara Russianslata visa denne naththe 5k vithara
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රුසියාව සහ චීනය එකතුයි
    ඇමරිකාව මොන ප්‍රොපගැන්ඩ කලත් උන්ට කෙලවෙනවා

    නිව්ස් පේන්නේ මවපුව සහ බොරු
    ඇත්ත වෙනස්

    ඔක්තෝබර් අග වෙනකොට යුරෝපයේ 40%ක් සීතලෙන් කෙලවගන්නවා
    ගොඩක් අය රටවල් අත ඇරලා රස්නේ රටවල සංචාරය කරනවා

    බලන්නකෝ වෙන දේ

    ලංකාවෙන් පැනල ගියපු කළු සිංහලයෝ අපෝ එපෝ සීතලයි ඉන්න බැරියෝ කියාගෙන ඇන්ඩිල එයි
     
    • Haha
    Reactions: deanXX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    this is dangerous. putin digatama fail wenawa kiyanne miniha pissu decisions ganna tiyena chance eka wedi. Western leaders la loku vinasayak karanna yanne "pissekwa" corner karala. oka nuke ekak wath gahuwot europe iwarai. pissa merei, ita passe? moda yakku eka ratak nisa continent ekak nethi karanna para kapanawa.
    උන්ගේ විනෝදේ ඒක
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පුටින් ලඟදි ජින් පින් හම්බුනා
    එකතු වෙලා ගහන්නේ දැන්

    නාකි හම්පඩ බිඩන් ඉවරයි