යුක්රේනයේ දැඩි ප්‍රහාර හමුවේ රුසියානු භටයින් පලායමින් සිටි.
මෙසේ පලා යන අතර ඔවුන් ඔවුන්ගේ සහෝදර භටයින්ගේ මල සිරුරුද දමා ගොස් ඇත. තවද යුධ ටැංකි, හමුදා රථ දමා ඔවුන් පලා ගොස් තිබේ.
නැගෙනහිර යුක්රේනයේ මුදාගත් වර්ග කිලෝමීටර 2000ක නැවත යුක්රේන ධජ ලෙලදෙමින් තිබේ.
නමුත් මේ පසුබැසීම කිනම් අයුරක එකක්දැයි හෝ වෙනයම් ප්‍රහාරක උපක්‍රමයක්දයි තවමත් කථා බහ වෙමින් පවතී.
පසුබැස හොරා කිහිපයක් ගියපසු දැඩි මිසයිල් ප්‍රහාරයකට යුක්රේනය මුහුණ දුන්නේය
කර්කිව් පළාතේ සියලුම විදුලි විසන්දි වීමක් මේ ප්‍රහාරවලින් සිදු විය
පසුගිය පැය 24 තුලදී යුක්රේන භටයින් ලබාගත් ජයග්‍රහණ මෙසේ මිසයිල් ප්‍රහාර වලින් මදකට නිවී ගියේය.
පුටින්ගේ උපක්‍රම පසු බෑමක් ද එසේත් නැත්නම් ප්‍රහාර වලට ඇත්තටම මුහුණ දීමට අපහසු වුවාදැයි තවමත් එලි වී නොමැත.
නමුත් පෙනන දේ අනුව ඉදිරි දින වලදී රුසියාව අමුතුම ගේමක් ගැසීමට සුදානම් වී සිටින බවක්ද පෙනේ.
එසේ වුවහොත් බටහිර රටවල සහයත් සමග ලෝක යුද්ධයකට යාමට බොහෝ ඉඩ තිබේ.
එළඹෙන සීත කාලයේ යුරෝපයට ගෑස් නොලැබුනොත් බොහෝ ජිවිත අහිමි වීමට සිදු වෙනු නොඅනුමානය.
ඒ නිසා ප්‍රහාර වලට යුරෝපා සහ ඇමරිකා සහය අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.
නමුත් ලෝක යුද්ධයක් ඇවිලීමට ඉතාම කෙටි අවස්ථාවක කෙටි තීරණයකින් සිදුවෙනු ඇත.