රුසියාව බකට් එක අදී ..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රුසියාව බකට් එක අදී ..

    070927-russia-flag1.jpg

    ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් පැවති කාල සීමාව තුළ මානව හිමිකම් කඩවී ඇද්ද යන කරුණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් විශේෂ කමිටුවක් පත්කිරීම පිළිබඳව රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය අප්‍රසාදය පළ කර තිබේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    070927-russia-flag1.jpg

    ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් පැවති කාල සීමාව තුළ මානව හිමිකම් කඩවී ඇද්ද යන කරුණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් විශේෂ කමිටුවක් පත්කිරීම පිළිබඳව රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය අප්‍රසාදය පළ කර තිබේ.

    උඹ හුඟ කාලෙකින් හොඳ නිවුස් එකක් දැම්මා....රුසියාව අප කිසි දිනක අමතක නොකල යුතුය.