රුසියාව_පුටින්
මචන්ල වැඩේ වල් වේගනයි එන්නෙ.. මොකද හිතෙන්නෙ?
සිය ප්‍රහාරක ජෙට් යානයක් සිරියාවේදී බිම හෙලීම සම්බන්ධයෙන් රුසියාව, තුර්කියට එරෙහිව සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව තුර්කි හමුදාව සමග සියලූ සන්නිවේදන සබඳතා රුසියාව නතර කර ඇති අතර ගුවන් අනතුරු වළක්වා ගැනීමේ හදිසි ඇමතුම් සේවාව ද අත්හිටුවා ඇති බව සඳහන්.
ඊට අමතරව ඉදිරි දින කිහිපය තුළ තුර්කියට එරෙහිව ආර්ථික සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
තුර්කියේ ආහාර නිෂ්පාදන මිලදී ගැනීම නතර කිරීම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම ද ඊට ඇතුළත් වනු ඇති.
මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලාන්ඞ් සමග මොස්කව් නුවරදී ඊයේ සාකච්ඡවක නිරත වුණා.