රුසියාව_පුටින්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    රුසියාව_පුටින්

    මචන්ල වැඩේ වල් වේගනයි එන්නෙ.. මොකද හිතෙන්නෙ?

    සිය ප්‍රහාරක ජෙට් යානයක් සිරියාවේදී බිම හෙලීම සම්බන්ධයෙන් රුසියාව, තුර්කියට එරෙහිව සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    ඒ අනුව තුර්කි හමුදාව සමග සියලූ සන්නිවේදන සබඳතා රුසියාව නතර කර ඇති අතර ගුවන් අනතුරු වළක්වා ගැනීමේ හදිසි ඇමතුම් සේවාව ද අත්හිටුවා ඇති බව සඳහන්.
    ඊට අමතරව ඉදිරි දින කිහිපය තුළ තුර්කියට එරෙහිව ආර්ථික සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
    තුර්කියේ ආහාර නිෂ්පාදන මිලදී ගැනීම නතර කිරීම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම ද ඊට ඇතුළත් වනු ඇති.
    මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලාන්ඞ් සමග මොස්කව් නුවරදී ඊයේ සාකච්ඡවක නිරත වුණා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තුර්කි නේටො ගුලිය කාලා ඉල්ලන් කෑවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    රුසියාවෙන් විතරක් ආර්ථික සම්බාධක දැම්මට වැඩක් නැහැ. තුර්කියේ ආර්ථිකේ කඩන් වැටෙනකොට අමෙරිකාවට කිරි එරෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ඔක්කොම වෙන්නේ මචන් ඇමරිකාව plan කරපු විදියට.. ඔය වෙන සිද්දි වලින් හොදම වාසි ගන්නේ ඇමරිකාව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුන්වෙනි ලෝක යුද්ධෙ පටං ගන්න කං බලං ඉන්නවනං කියන්න කණගාටුයි බලාපොරොත්තු අත ඇර ගන්න වෙනව :sorry: :sorry:
    තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නෙ isis නිසා නෙමේ බං තාම තුන්වෙනි ලෝක යුද්ධයක් වෙන්න තරං ලොකු හේතුවක් පහල වෙලා නෑ :no: :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තුන්වෙනි ලෝක යුද්ධෙ පටං ගන්න කං බලං ඉන්නවනං කියන්න කණගාටුයි බලාපොරොත්තු අත ඇර ගන්න වෙනව :sorry: :sorry:
    තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නෙ isis නිසා නෙමේ බං තාම තුන්වෙනි ලෝක යුද්ධයක් වෙන්න තරං ලොකු හේතුවක් පහල වෙලා නෑ :no: :no:

    :(:(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ඔක්කොම වෙන්නේ මචන් ඇමරිකාව plan කරපු විදියට.. ඔය වෙන සිද්දි වලින් හොදම වාසි ගන්නේ ඇමරිකාව..
    :yes::yes::yes: රුසියන් ප්ලේන් එකට ගැහුවෙත් ඇමරිකන් බඩු වලින් ..

    උන් රටක් මිස් වෙනකොට වෙන රටක් අල්ලගන්නවා හරියට කුඩල්ලෝ වගේ :)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,216
    113
    රුසියාවෙන් විතරක් ආර්ථික සම්බාධක දැම්මට වැඩක් නැහැ. තුර්කියේ ආර්ථිකේ කඩන් වැටෙනකොට අමෙරිකාවට කිරි එරෙනවා.
    :):yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තුන්වෙනි ලෝක යුද්ධෙ පටං ගන්න කං බලං ඉන්නවනං කියන්න කණගාටුයි බලාපොරොත්තු අත ඇර ගන්න වෙනව :sorry: :sorry:
    තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නෙ isis නිසා නෙමේ බං තාම තුන්වෙනි ලෝක යුද්ධයක් වෙන්න තරං ලොකු හේතුවක් පහල වෙලා නෑ :no: :no:

    යුද්ධයක් එනකම් බලං ඉන්නවා කියන්නෙ ගෝත්‍රික මානසිකත්වයේ හොඳම එක :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුද්ධයක් එනකම් බලං ඉන්නවා කියන්නෙ ගෝත්‍රික මානසිකත්වයේ හොඳම එක :sorry:

    නෑ ආයුධ හදන අයත් යුද්ධයක් එනකං බලං ඉන්නව බිස්නස් එක කරගන්න :dull: :dull: