රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Puken hina yanawa ne ban mewata.. Unta hodai gihin Gadaffi marala danna.

    සිරාවට බන් , ඕකුන් හිතන් ඇති හම එකාම රූකඩ වගේ නැටවෙයි කියලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්බෝ මුන්ගෙ හමුදාව අපේ රටේ මිනිස්සුන්ටත් වඩා වැඩී නෙහ්
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    දනවාදි අමෙරිකාවට වඩා එකදිපති පාලනයක් ගෙනියන රුසියාවට,
    වැඩක් පලක් නොකර අතපල්ලෙන් වටෙන දෙයක් කාල බලන් ඉන්න කැමති ලාන්කිකයො කැමති.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අම්බෝ මුන්ගෙ හමුදාව අපේ රටේ මිනිස්සුන්ටත් වඩා වැඩී නෙහ්

    lankawata ratakda ban dupatak ne....compare karala balapan russiath ekka lankawa nikan village ekak wage eke...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චීනෙත් ගේමට බහී වගේ පේන හැටියට

    china russia ekka danatama set

    c news
    //යුක්රේන අර්බුදයේදී චීන යෝධයාත් රුසියාවට එක්වේ

    යුක්රේනයේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව රුසියාව සහ චීනය අතර පුළුල් එකගත්වයක් ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

    රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් සහ චීන විදේශ ඇමති වැන් යි අතර සිදුවී දුරකථන සංවාදයකින් පසු රුසියාව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    යුක්රේනයේ උද්ගතව ඇති තත්වය පිළිබඳව විදේශ ඇමතිවරුන් අදහස් දැක්වීමේදී ඔවුන්ගේ අදහස් අතර විශාල සමානකමක් ඇතැයි නිරීක්ෂණය කර ඇතැයි එහි දැක්වේ.

    ගැටළුවට අදාළව ඉදරියේදීත් සමීප සබඳතා පවත්වා ගැනීමට ලැව්රොව් සහ යි එකගතාවය පළ කර තිබේ.//
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ela ela machan...
    You must spread some Reputation around before giving it to deanXX again.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    American karayo gahanna baye innawa nemei bung. un dannawa gahuwama depaththen ma marenawa kiyala. Anika meka patan gaththoth hamudawe kollo ne maranne. Un eka gana hithanne. Patan gaththtoth ai nawaththanna bane. Putin ponnayata molayak kiyala deyak na.

    Yuddeta yana ekata nemei bung mole thiyenne. Yudde kohoma hari nawaththta ganna balana ekata. American karayontha china and russia 2ta ma gahanna unath wepon thiyenawa bung
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    American karayo gahanna baye innawa nemei bung. un dannawa gahuwama depaththen ma marenawa kiyala. Anika meka patan gaththoth hamudawe kollo ne maranne. Un eka gana hithanne. Patan gaththtoth ai nawaththanna bane. Putin ponnayata molayak kiyala deyak na.

    Yuddeta yana ekata nemei bung mole thiyenne. Yudde kohoma hari nawaththta ganna balana ekata. American karayontha china and russia 2ta ma gahanna unath wepon thiyenawa bung

    එහෙමම හිතන්න බෑ මචන්. යුක්‍රනය යුධමය අතින් රුසියාවට ගොඩක් වැදගත්. ඉතින් ඒ බලය ආරක්ශාකර ගන්න එක වැදගත් නේ. යුක්‍රේනය යුරෝපෙට ගියොත් රුසියාවට යුරෝපාකරයේ බලය අඩුවෙනවා. අපි හිතනවට වඩ ලොකු දේවල් තියෙනව මචෝ. අපිට පේන්නේ නිකන් යුද්ද කරන්න දගලන පිස්සො වගේ. ඒත් රටක බලය, ආධිපත්‍ය රැක ගන්න එක වැදගත්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුලු යුක්කේනෙම රැසියාව ඇල්ලුවත් ඇමරිකාව මේකට නම් මැදිහත් වෙන්නේ නෑ එක ෂුවර් බොරැවට කියවනවා විතරයි .ආර්තික සම්බාධක රුසියාවට දාල වැඩක් වැඩක් නෑ උන්ට ඔනේ හැමදෙයක්ම උන්ගේ රටේ තියෙනවා
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    එහෙමම හිතන්න බෑ මචන්. යුක්‍රනය යුධමය අතින් රුසියාවට ගොඩක් වැදගත්. ඉතින් ඒ බලය ආරක්ශාකර ගන්න එක වැදගත් නේ. යුක්‍රේනය යුරෝපෙට ගියොත් රුසියාවට යුරෝපාකරයේ බලය අඩුවෙනවා. අපි හිතනවට වඩ ලොකු දේවල් තියෙනව මචෝ. අපිට පේන්නේ නිකන් යුද්ද කරන්න දගලන පිස්සො වගේ. ඒත් රටක බලය, ආධිපත්‍ය රැක ගන්න එක වැදගත්.

    E paththen baluwoth putin karanne machan unta wasi de. Ekath hari. E unata thamanta wasi kiyala watema thiyena ratawal alla ganna bane. Dan balapan mun ape ratath alla gani ne ahema unoth. Apita dela nikan inna wene.

    A unata american karayo meka atha danawa sure putin oka nawaththuwe naththam. mokada ukraine russia alla gathtthoth un thawa powerful wenawa. anik athin ameraica kicha wenawa. Ai unta redi galawan thamai inna wenne. :rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දනවාදි අමෙරිකාවට වඩා එකදිපති පාලනයක් ගෙනියන රුසියාවට,
    වැඩක් පලක් නොකර අතපල්ලෙන් වටෙන දෙයක් කාල බලන් ඉන්න කැමති ලාන්කිකයො කැමති.

    Ube ammage reddda....

    Danne nathi dewal poddak hoyala balala katha karapan.... Russia gana igena ganna ba hollywood movies balala.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    o-PUTIN-GUN-570.jpg
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    American karayo gahanna baye innawa nemei bung. un dannawa gahuwama depaththen ma marenawa kiyala. Anika meka patan gaththoth hamudawe kollo ne maranne. Un eka gana hithanne. Patan gaththtoth ai nawaththanna bane. Putin ponnayata molayak kiyala deyak na.

    Yuddeta yana ekata nemei bung mole thiyenne. Yudde kohoma hari nawaththta ganna balana ekata. American karayontha china and russia 2ta ma gahanna unath wepon thiyenawa bung

    american karaya anith ratwal walata gihilla gahaddi maraddi owa adala nane ban...hoda wede hoda nondiyak kanna one un...russiata pana baye inne...putin sure karanna be nuke karala dai americawa...ekai warn kara kara inne wena mukuth karanna be usa walata
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    american karaya anith ratwal walata gihilla gahaddi maraddi owa adala nane ban...hoda wede hoda nondiyak kanna one un...russiata pana baye inne...putin sure karanna be nuke karala dai americawa...ekai warn kara kara inne wena mukuth karanna be usa walata

    :shocked::shocked::shocked:

    a kiyanne putin thama real god™

    american wahallu :dull::dull:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    E paththen baluwoth putin karanne machan unta wasi de. Ekath hari. E unata thamanta wasi kiyala watema thiyena ratawal alla ganna bane. Dan balapan mun ape ratath alla gani ne ahema unoth. Apita dela nikan inna wene.

    A unata american karayo meka atha danawa sure putin oka nawaththuwe naththam. mokada ukraine russia alla gathtthoth un thawa powerful wenawa. anik athin ameraica kicha wenawa. Ai unta redi galawan thamai inna wenne. :rolleyes:

    Etakota USA gihin Iraq walata gahanakota owa adala nadda? get a brain please