රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Ube ammage reddda....

    Danne nathi dewal poddak hoyala balala katha karapan.... Russia gana igena ganna ba hollywood movies balala.

    තෝ දන්න ඉටිගෙඩියක් නෑ බං
    රුසියාව කියන්නේ ගොඩක් රහස් තියෙන රටක්
    උන්ගේ වැඩ ගොඩක් පිටවෙන්නේ නෑ ඒකාධිපති නෙවි උනාට ඒ වගේ පාලනයක් තියෙනවා
    හොලිවුඩ් ෆිල්ම් බලන්න ඕනි නෑ රුසියන් උන්ගෙන්ම අහල බලපන්
    හැබැයි පුටින් එල බුවා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පුටින් අයියා මෙවර අත තබා ඇත්තේ රුසියන් ඉතිහාසයේ ගහන ඩේන්ජරස්ම ගේම් වලින් එකකටය.. හරි ගියොත් සාම්ප්‍රදායික මහ බලවතුන්ගේ මූණු ලාචොර වෙනවා විතරක් නොව පුටින් අයියා ලොවේ සැමට විශ්වාසය තැබිය හැකි සිරාම දළ කාරයා වෙනවෝය.. රුසියාවත් නැවත ලෝක සුපිරි බලවතෙක් ලෙස කවුරුත් සලකනු ඇත... හැබැයි ගේම ගැස්සුනොත්, පයක් ලිස්සුවොත් වැටෙන්නේ ඇඩ්‍රස් කැන්සල් වෙන්නය.. එතකොට ඇතිවන කෙලවිල්ල රතිඤ්ඤා වැලක් වගේ කෙලවේගෙන, කෙලවේගෙන ගොස් අවසානයේ නවතින්නේ රුසියාව යළි නොනැගිටින්න හාන්සි කරවන තැනකය.. .. දැන් මේ ගතවන මොහොත හරියට චෙස් ක්‍රීඩාවක මුල් පියවර දහය වගේ අතිශයින්ම සංවේදී මොහොතක්ය.. දෙපැත්තේම සුපිරි මොළ ගෙඩි ටික මේ අවස්ථාවේ ඇති ඓතිහාසික වැදගත් කම වටහාගෙන සිය ප්‍රතිවාදියා හාන්සි කිරීම සඳහා ගේම ප්ලෑන් කරනවා විය යුතුය...

    පුටින් අයියා දැන් සිටින්නේ ආපසු හැරෙන්නට පුලුවන් තැනක නොවේ.. 21 වැනි සියවසේ අග භාගයට මෙලොව ඉපදී ලෝක ඉතිහාසය සහ දේශපාලනය හදාරන අය මේ මොහොත මිනිස් ඉතිහාසයට විශාල බලපෑමක් කල වැදගත්ම මොහොතක් ලෙස යලි කියවනු ඇත.

    :yes::yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland

    Same thing happened in Germany 70 years ago :dull::dull::dull::dull:
     
    ඔව් රුසියාව ගේම දුන්නොත් ඇමරිකන් කාරයොන්ට කෙල වෙනව යුරෝපේ ඇතුළුව
    අපහු සෝවියට් රුසියාවක් ඇති වෙන්න ඉඩ තියේ
    එකාධිපතින්ට සහ හමුදා පාලකයන්ට හොඳ කලක් උදා වෙනව (ලංකාවේ රාජෆක්සට එහෙම)

    හැබයි අනිත් පැත්තට ගියොත්
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Etakota USA gihin Iraq walata gahanakota owa adala nadda? get a brain please

    Methana putin karanne amu amuwe ratak alla ganna yana eka bung. american karaya karanne rate minissu awussala unge amry eka dekata kadala paththakata support eka digena inna eka.

    Unta one paththa baleta genalalla a haraha un a rata palanaya karanawa. Putin karaya karanne ukrain hamudawata direct gahala ratak alla ganna eka ne. Americawa karanneth oka ma thamai. Habai un eka karanne yatin. Meka machan thanikara varadi putin karana wade.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    american karaya anith ratwal walata gihilla gahaddi maraddi owa adala nane ban...hoda wede hoda nondiyak kanna one un...russiata pana baye inne...putin sure karanna be nuke karala dai americawa...ekai warn kara kara inne wena mukuth karanna be usa walata

    meka bayanaka paththa machan meka wechcha gaman indiawata apita gahanna hethuwak one na. un ekan ma apita gahala ape rata unta ada gannawa. Meka machan england ratawal alla gaththa wage wadak. International law kiyala deyak genawe rataka suwadipathya araksha karanna ne bung.

    Naththam ape mahinda mamawa mehalata ussan gihilla apita gahala. Api thama berila inne meka nisa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    oya war eka kawadawath wenne ne ban...man hitanne ne americawa illan kanna yay kiyala mokada depatta fight karoth depattama tanikara nuke wenawa....chinath support ekata inna eke...warn kara kara economic barries dada idiy war ekakta yana ekak ne...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Same thing happened in Germany 70 years ago :dull::dull::dull::dull:
    :yes::yes:

    kalin sare korean kaarayo kaa gahuwa gahanawa gahanwa kiyala.. ethana nam unge kaiya witharai. habai mee sare bahala inne russian kaarayo. American & Russian karayo degolloma dannawa unge war power 1. mun kelagattoth WWIII thama :baffled::baffled::baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :yes::yes:

    kalin sare korean kaarayo kaa gahuwa gahanawa gahanwa kiyala.. ethana nam unge kaiya witharai. habai mee sare bahala inne russian kaarayo. American & Russian karayo degolloma dannawa unge war power 1. mun kelagattoth WWIII thama :baffled::baffled::baffled:

    api tama ivara okoma mehe base camp gahaganiy
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    oya higanno gaha gaththoth apita petrol tikak gahagena bike eke athal ekak aran yannath bari weyi, manjjokka thama kanna wenne..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රුසියාව එදා ඉඳන්ම කරන්නෙ ඔය වගේ කාලකන්නි වැඩ.. ඒකාධිපතියො බිහි කර කර ඒකාධිපති කොලනි හදාගන්නව.. ඒ කොලනියක ඒකාධිපතියට විරුද්ධව මිනිස්සු පාරට බැහැල ඒකාධිපතියව පන්නල දැම්මාම ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්.. මේක තමා.. (මැද ඇඟිල්ල)​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Methana putin karanne amu amuwe ratak alla ganna yana eka bung. american karaya karanne rate minissu awussala unge amry eka dekata kadala paththakata support eka digena inna eka.

    Unta one paththa baleta genalalla a haraha un a rata palanaya karanawa. Putin karaya karanne ukrain hamudawata direct gahala ratak alla ganna eka ne. Americawa karanneth oka ma thamai. Habai un eka karanne yatin. Meka machan thanikara varadi putin karana wade.

    its real true
    but in here sinhalu believe

    russian attack = deshapremi™
    us/eu attack = deshadrohi™