රුසියාව_හැලෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    රුසියාව_හැලෙයි

    රුසියාව සිරියාවෙන් ඉවත් වෙයි

    සිරියාවේ රැඳී සිටින රුසියානු හමුදාවන් එරටින් ඉවත් වීම දැන් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙලෙස සිරියාවෙන් ඉවත් වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්ගේ නියෝගයකට අනුවයි.

    සිරියාවේ ගැටුම්වලට රුසියාව අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළා. ඒ අනුව සිරියාවෙන් ඉවත් වීමට රුසියාව ගනු ලැබූ තීරණය ඔවුන්ගේ ප‍්‍රසාදයට ලක් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    මේ අතර සිරියාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ කොමිසමක් විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    neth
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Me dawas wala sama sakachcha yanawa
    Satan wiramayakuth thiyenawa
    Russia naval base eka nathuwa anith flight withdraw wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් රටවල් කියන හින්ද යනව නෙවේ :lol:
    හිටු කියල සතියෙන් දෙකෙන් ISIS එක ඉවර කරන්නං කියල ආවේ, ටිකක් කල් යද්දී වැඩේ ලේසි නෑ අවුරුදු ගානක් අදින්න වෙන බව දැනුනා. දැන් ෂේප් එකේ මාරු වෙනවා :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    අනිත් රටවල් කියන හින්ද යනව නෙවේ :lol:
    හිටු කියල සතියෙන් දෙකෙන් ISIS එක ඉවර කරන්නං කියල ආවේ, ටිකක් කල් යද්දී වැඩේ ලේසි නෑ අවුරුදු ගානක් අදින්න වෙන බව දැනුනා. දැන් ෂේප් එකේ මාරු වෙනවා :lol:

    :lol::lol::lol::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් මුස්ලිම් රටවල් බහුතරේකට ඕනකමක් නැ ඕක ඉවරයක් කරන්න. පිටින් එක රටක් ඇවිල්ල ඕක ඉවර කරන්න ගියොත් රැසියාවටෙවන වැඩක් කරන්න කාලයක් ඉතුරැ වෙන එකක් නැ...
     
    ඉතින් බං උන්මනේ පැය 24 න් උනත් ගහලා ඉවරකරනවා කියලා ඕක පටන් ගත්තේ..එහෙම ඇවිත් උන්ම දැන් ෂේප් වෙලා යනවා..මතකනේ ඕක පටන් ගත්ත කාලේ මේකේ රුසියාව ගැන වර්ණනනා කරලා වැටුන ත්‍රෙඩ්.:Dමම හිතුවෙත් ISIS නැත්තටම නැති කරයි කියලා..බලන් යනකොට සද්දේ විතරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් බං උන්මනේ පැය 24 න් උනත් ගහලා ඉවරකරනවා කියලා ඕක පටන් ගත්තේ..එහෙම ඇවිත් උන්ම දැන් ෂේප් වෙලා යනවා..මතකනේ ඕක පටන් ගත්ත කාලේ මේකේ රුසියාව ගැන වර්ණනනා කරලා වැටුන ත්‍රෙඩ්.:Dමම හිතුවෙත් ISIS නැත්තටම නැති කරයි කියලා..බලන් යනකොට සද්දේ විතරයි.

    බටහිර රටවලුත් කැමති නැ රැසියාව එයි එස්ලට ගහනවට... උන්ගෙ කකුලෙන්මයි ඇද්දෙ.. රැසියාව මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති..
    කොහොමත් රැසියාවට මේ වැඩේ තනියෙන් කරන්න අමාරැයි...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේ අතර සිරියාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ කොමිසමක් විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    :lol: අලුත්ම කළාව - යුද අපරාධ :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඒ අතින් අපේ රට වාසනාවන්තයි...

    රට පොඩියි... වටේම මුහුද... කොටින්ට මුහුදෙන් එක ආයුධ ටික නවත්තල ගහගෙන ගහගෙන යන්න තිබුනේ... එත් ඒකවත් අනිත් හිටපු එවුන් කලේ නෑ... මහින්ද අයියා ඒක කොරලා රජා වෙලා ඒ උස්නේ ගහල කෙලව ගත්තා... පිස්සු කෙලින්නේ නැතුව රට කරා නම් මහින්ද මහත්තයගේ නම ඉතිහාසයේ කාටත් මකන්න බැරි විදියට ලියවෙනවා... ඒත් පෙරේතකම ඊට වඩා ලොකු උනානේ

    සිරියාවේ ලට ගහන්න අමාරුයි... රට ලොකුයි.. බෝඩ්ර් තියෙන්නේ හැම ඇත්තෙම... උන්ගේ සප්ලයි එක නවත්තන බෑ ඉතින් ඉවරයක් කරන්න අමාරුයි...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    අනිත් රටවල් කියන හින්ද යනව නෙවේ :lol:
    හිටු කියල සතියෙන් දෙකෙන් ISIS එක ඉවර කරන්නං කියල ආවේ, ටිකක් කල් යද්දී වැඩේ ලේසි නෑ අවුරුදු ගානක් අදින්න වෙන බව දැනුනා. දැන් ෂේප් එකේ මාරු වෙනවා :lol:

    රුසියාවට ඕනේ නම් ලෝකෙන්ම භාගයක් උනත් පැය කිහිපයකින් කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන් බං.. තව රටවල් ගොඩකට ඔය වැඩේ කරන්න පුළුවන්.. වැඩේ ලේසි නැත්තේ රටේ මිනිස්සු ඉන්න නිසා. මොකද missile isis එවුන්ව හොයන් ගිහින් ගහන් නෑ නෑ.. :P
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඒ අතින් අපේ රට වාසනාවන්තයි...

    රට පොඩියි... වටේම මුහුද... කොටින්ට මුහුදෙන් එක ආයුධ ටික නවත්තල ගහගෙන ගහගෙන යන්න තිබුනේ... එත් ඒකවත් අනිත් හිටපු එවුන් කලේ නෑ... මහින්ද අයියා ඒක කොරලා රජා වෙලා ඒ උස්නේ ගහල කෙලව ගත්තා... පිස්සු කෙලින්නේ නැතුව රට කරා නම් මහින්ද මහත්තයගේ නම ඉතිහාසයේ කාටත් මකන්න බැරි විදියට ලියවෙනවා... ඒත් පෙරේතකම ඊට වඩා ලොකු උනානේ

    සිරියාවේ ලට ගහන්න අමාරුයි... රට ලොකුයි.. බෝඩ්ර් තියෙන්නේ හැම ඇත්තෙම... උන්ගේ සප්ලයි එක නවත්තන බෑ ඉතින් ඉවරයක් කරන්න අමාරුයි...

    මහින්ද කැව උනත් උ පාරක් හරි හැදුවා ..එ කාලෙ මෙහෙම කරන්ට් එකවත් ගියෙ නැ නෙ බං ...දැන් මොනවද වෙලා තියෙන්නෙ ....හැම දේටම බදු ගහනවා කරන දෙයක් නැ මුන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇද්ද මං කිව්ව නිකං එඩාඩ් ස්ටාක් වගේ පැනල දීගෙන සිරියාවට යුක්තිය ඉටු කරන්න ගිහිං කනව කියල :lol: :lol:
    මේකෙ එකාල ඇහුවෙ නෑ පුටිං එහෙම නෑලු :lol: :lol:
    පුටිං නෙමේ මොකා ආවත් isis එකට ගහල ඉවර කරන්නෑ :lol: :lol:
    බටහිර මැදිහත් වීමලු ලබ්බ තමා :lol: :lol:
    ඒ කියන්නෙ පුටිං බටහිරට බයද ? :lol: :lol:
    වැඩ්ඩ නං ගහන්න තිබ්බනෙ බටහිර ගනං ගන්නැතුව :lol: :lol:
    රුසියාව ඇමරිකාව ගහන්න පටං ගන්න යුද්ද ඔක්කොම ඔහොම තමා :lol: :lol:
    isis එකට ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් ගහල ඉවර කරන්නෑ :lol: :lol:
    isis එක ඉවර වුනොත් මං කන් දෙකම කපනව :yes: :yes:
    ඔය යුද්දෙන් දිනන්න ඕනෙ උන් මෙලහටත් දිනල ඉවරයි රුසියාවටයි ඇමරිකාවටයි හුරේ දැම්මට :cool: :cool:
     
    Poddak news balapan ai withdraw karanne kiyala
    USA anith ratawal awuruddakata wadiya gahuwata wada russia masa 5 thula gahuwa
    Isis ara anith wirudda pakshika aya swiss wala sama sakachcha walata enawa
    E wagema dan satan wiramayak patangannawa
    dan gahanne isis target walata witharai