රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,444
    2,276
    113
    යුක්‍රේන යුද්ධය 2025 ජනවාරි වන විට රුසියානු භට පෙරමුණු සැලකිය යුතු වර්ධනයක් පවත්වාගෙන යමින් පවති

    යුද උපකරණ හිඟයකට මුහුණ දී සිටියත් පුටින් මෙහෙයුම් තීව්‍ර කරමින් සිටී,
    භට පිරිස වැඩි කිරීමේ පුටින්ගේ උපාය මාර්ගය දිගටම ඔහු විසින් පවත්වාගෙන යයි,

    සාමාන්‍ය රාජ්‍ය සේවකයකු ගන්නා පඩියට වඩා x5 ගුණයකින් හමුදා සෙබලුන්ගේ පඩි වැඩි කිරීම, සහ වරප්‍රසාද හේතුවෙන් අනෙකුත් සේවාවල යෙදුනු සේවකයන්ද හමුදාවට බැදීමට පෙළබ සිටී.

    2022 යුද්ධය ආරම්භයේදී රුසියානු සෙබලුන් ලක්ෂ 2 ක් පමණ යුක්‍රේන යුද්ධයට පැමිණ ඇති අතර 2025 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 7 කට ආසන්න වී ඇත, හමුදා නැවත පිරවීම සඳහා, බඳවා ගැනීමේ දී සිරකරුවන් සහ උතුරු කොරියානුවන් ඇතුළු විදේශීය සටන්කරුවන්ද යොදාගනී

    Screenshot_2025-01-03-22-25-48-924-edit_com.google.android.youtube.jpg


    2025 ජනවාරි 3 වන දින රුසියාව යුක්රේනයට එක රැයකින් ඩ්‍රෝන් ප්‍රහාරයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කියෙව් ප්‍රදේශයේ එක් සිවිල් වැසියෙකු මිය ගොස් හතර දෙනෙකුට තුවාල සිදුවිය. යුක්රේන ගුවන් ආරක්ෂක විසින් යොදවා තිබූ ඩ්‍රෝන යානා 93 න් 60 ක්ම අල්ලා බිම හෙළා ඇත. බිම හෙළන ලද ඩ්‍රෝන යානාවල සුන්බුන් ඩොනෙට්ස්ක් සහ චර්නිහිව් ප්‍රදේශවල පෞද්ගලික නිවාස සහ වාණිජ ගොඩනැගිලිවලට හානි සිදු විය. යුක්රේන ප්‍රදේශ නවයකට ප්‍රහාරය එල්ල විය.

    රුසියාවේ සිට යුක්රේනය හරහා නැඟෙනහිර යුරෝපයට ස්වාභාවික වායු සංක්‍රමණය අලුත් අවුරුදු දිනයේදී නතර වූ අතර එය ගෑස් මිල ඉහළ යාමට හේතු විය. තවද

    යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින රුසියානු ජාතිකයෙකු සහ යුක්රේන සොල්දාදුවෙකු අතර ඇති වූ කුරිරු පිහි ඇනුමක් පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වැඩි අවධානයක් ගෙන ඇත, එම සටනේදී රුසියානු සොල්දාදුවා ජයග්‍රාහනය කරන අතර යුක්රේනියානු ජාතිකයා මිය යමින් සිටියදී, ඔහු තම ප්‍රතිවාදියාට ප්‍රශංසා කරමින්, ඔහුව ලෝකයේ හොඳම සටන්කරුවා ලෙස හැදින්වීය, රුසියානු සෙබලා ඔබ හොදට සටන් කරා යැයි පවසා නැගිය යයි




    යුක්රේන හමුදා රුසියානු භූමියට ඔවුන්ගේ මූලික ප්‍රහාරයෙන් මාස පහකට පසු කර්ස්ක් ප්‍රදේශයේ අධෛර්යයට ලක්ව සිටිති. යුක්රේන හමුදාවට ඔවුන් මුලින් අත්පත් කරගත් භූමියෙන් 40% කට වඩා අහිමි වීමත් සමඟ දැඩි සටන් සැලකිය යුතු ජීවිත හානිවලට ලක්ව ඇත. දුර්වල සන්නිවේදනය සහ විධාන තීරණ හේතුවෙන් යුක්‍රේන හමුදා අධෛර්යයට පත්වව සිටී.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,148
    5,643
    113



    රුසියාවට Loss වෙලා තියෙන stat එක අද වෙනකල්

    මාර මැරිල්ලක් මරාගන්නෙ

    මෙච්චර මේ ඔට්ටු වෙන්නෙ පූටින් ලොක්කගෙ තීරණ වෙනුවෙන්නෙ

    මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා

    රුසියන් උන් suicide කරගන්න වීඩියොත් තියෙනවා
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,444
    2,276
    113



    රුසියාවට Loss වෙලා තියෙන stat එක අද වෙනකල්

    මාර මැරිල්ලක් මරාගන්නෙ

    මෙච්චර මේ ඔට්ටු වෙන්නෙ පූටින් ලොක්කගෙ තීරණ වෙනුවෙන්නෙ

    මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා

    රුසියන් උන් suicide කරගන්න වීඩියොත් තියෙනවා
    රටවල් දෙකම loss ඉතින් යුද්ධයක් කියන්නෙම ඉතින් නිකරුණේ ජීවිත ගොඩක් නැතිවෙලා යනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,916
    4,370
    113



    රුසියාවට Loss වෙලා තියෙන stat එක අද වෙනකල්

    මාර මැරිල්ලක් මරාගන්නෙ

    මෙච්චර මේ ඔට්ටු වෙන්නෙ පූටින් ලොක්කගෙ තීරණ වෙනුවෙන්නෙ

    මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා

    රුසියන් උන් suicide කරගන්න වීඩියොත් තියෙනවා
    මට ඒක දෙයක් කියපන්.
    ඇමරිකන් මාධ්‍ය වලට අනුවම එකට දහයක් වැඩි පුර artillery , Drone තියන හැමදාම fab 10ක් දොළහක් අත අරින රුසියාවේ හමුදාව දවසට දහාක් මැරෙන්න යි අර යුක්‍රෙනෙ හමුදාව මැරෙන ගාන නොසැලකිය යුතු ගානක් වෙන්නයි හේතුව?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,814
    18,373
    113
    33
    Hell
    ඔහොම මරා ගත්තට ඔය රටවල් 2කේම war එක ගානක්වත් නැති වුන් ඉන්නවා.

    මම game 1k play කරනවා Legend of Neverland . Russian & Ukraine ගොඩක් ඉන්නේ. කොල්ලො ගෙවල් වලින් එළියට යන්නේ නෑ Ukraine වල Army එකෙන් ඇදන් යයි කියල. පව් ඉතින්.
    8 - 5 කරලා දුක් විඳින එවුන් තමා හැමතැනම.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,444
    2,276
    113
    මට ඒක දෙයක් කියපන්.
    ඇමරිකන් මාධ්‍ය වලට අනුවම එකට දහයක් වැඩි පුර artillery , Drone තියන හැමදාම fab 10ක් දොළහක් අත අරින රුසියාවේ හමුදාව දවසට දහාක් මැරෙන්න යි අර යුක්‍රෙනෙ හමුදාව මැරෙන ගාන නොසැලකිය යුතු ගානක් වෙන්නයි හේතුව?
    කියන විදියට ඇමරිකාව මාසයක් හදන උන්ඩ, බොම්බ, අනිත් බර අවි යුක්‍රේන් හමුදාව දවසින් ඉවර කරනවලු,
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,916
    4,370
    113
    කියන විදියට ඇමරිකාව මාසයක් හදන උන්ඩ, බොම්බ, අනිත් බර අවි යුක්‍රේන් හමුදාව දවසින් ඉවර කරනවලු,
    ඔව් ඒත් රුසියාව ඒ වගේ තුන්සිය ගුණයක් හදනවා මාසෙකට. මිසයිල හදන එක ඉවර වුනේ අවුරුදු දෙකකට කලින් ඒත් තමා රූසියාව ඩේලී ගහනවා මිසයිල.. හැබයි යූක්‍රෙනෙට අනුව රුසියාව මිනිස්සුන්ට විතරයි යුද්ධෙට එවන්නේ.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,444
    2,276
    113
    මට ඒක දෙයක් කියපන්.
    ඇමරිකන් මාධ්‍ය වලට අනුවම එකට දහයක් වැඩි පුර artillery , Drone තියන හැමදාම fab 10ක් දොළහක් අත අරින රුසියාවේ හමුදාව දවසට දහාක් මැරෙන්න යි අර යුක්‍රෙනෙ හමුදාව මැරෙන ගාන නොසැලකිය යුතු ගානක් වෙන්නයි හේතුව?
    මේ විඩියෝ එකේ මුල් විනාඩි 2 බැලුවනම් සීන් එක තේරෙනවා, අර උතුරු කොරියා උන් යුද්ධ කරන්නෙ WW1 වගේ, උන්ට කිසිම idea එකක් නෑ, මීයෝ වගේ ඔහේ යනවා, උන්ට internet නැති නිසා වෙන්න ඕනි ideas එකක් නෑ weapons ගැන, මැරෙන සේරම වැටෙන්නෙ රුසියාවෙ account එකට කොහොම උනත්

     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    505
    323
    63
    2019 එක්ක බැලුවම රුසියාවේ මිනිස්සු 2m අඩු වෙලා. covid සහ යුද්ධය දෙකම බලපාන්න පුළුවන්.යුද්ධය නම් රුසියාවට කිසිම වාසියක් මට නම් පෙන්නේ නැ. මුළු යුක්‍රේන්ම රුසියාව අල්ල ගත්තත් පාලනය කරන්න මිනිස්සු ඉන්න ඕන. කවදාහරි මෙ යුද්ධය වාසිය යන්නේ චීනෙට , ඇමරිකාව හෝ EU. දැනටමත් "Bolshoy Ussuriysky Island" එක චිනේ අල්ලාගෙන. රුසියාව මැරීගෙන යුද්ධය කරනවා චීනෙට නිකම්ම අල්ලනවා...
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,444
    2,276
    113
    moda putin lesatama hukola tama yanne russia walata, poragen passe shadow ekakwath nah full dictator
    ඔතන අව්ල උනේ සෙලන්ස්කිට ඕනි නේටෝ සල්ලි, පුටින් බයයි නේටෝව අල්ලපු රටට එනවට, කොහොම උනත් බෆර්සෝන් එක හදාගත්තට පස්සෙ පුටින් යුද්දෙ නවත්තන්න ඕනි, නැත්තම් පොරට අනිවා කෙල වෙනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    34,853
    44,490
    113
    Colombo
    යුක්‍රේන යුද්ධය 2025 ජනවාරි වන විට රුසියානු භට පෙරමුණු සැලකිය යුතු වර්ධනයක් පවත්වාගෙන යමින් පවති

    යුද උපකරණ හිඟයකට මුහුණ දී සිටියත් පුටින් මෙහෙයුම් තීව්‍ර කරමින් සිටී,
    භට පිරිස වැඩි කිරීමේ පුටින්ගේ උපාය මාර්ගය දිගටම ඔහු විසින් පවත්වාගෙන යයි,

    සාමාන්‍ය රාජ්‍ය සේවකයකු ගන්නා පඩියට වඩා x5 ගුණයකින් හමුදා සෙබලුන්ගේ පඩි වැඩි කිරීම, සහ වරප්‍රසාද හේතුවෙන් අනෙකුත් සේවාවල යෙදුනු සේවකයන්ද හමුදාවට බැදීමට පෙළබ සිටී.

    2022 යුද්ධය ආරම්භයේදී රුසියානු සෙබලුන් ලක්ෂ 2 ක් පමණ යුක්‍රේන යුද්ධයට පැමිණ ඇති අතර 2025 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 7 කට ආසන්න වී ඇත, හමුදා නැවත පිරවීම සඳහා, බඳවා ගැනීමේ දී සිරකරුවන් සහ උතුරු කොරියානුවන් ඇතුළු විදේශීය සටන්කරුවන්ද යොදාගනී

    View attachment 244588

    2025 ජනවාරි 3 වන දින රුසියාව යුක්රේනයට එක රැයකින් ඩ්‍රෝන් ප්‍රහාරයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කියෙව් ප්‍රදේශයේ එක් සිවිල් වැසියෙකු මිය ගොස් හතර දෙනෙකුට තුවාල සිදුවිය. යුක්රේන ගුවන් ආරක්ෂක විසින් යොදවා තිබූ ඩ්‍රෝන යානා 93 න් 60 ක්ම අල්ලා බිම හෙළා ඇත. බිම හෙළන ලද ඩ්‍රෝන යානාවල සුන්බුන් ඩොනෙට්ස්ක් සහ චර්නිහිව් ප්‍රදේශවල පෞද්ගලික නිවාස සහ වාණිජ ගොඩනැගිලිවලට හානි සිදු විය. යුක්රේන ප්‍රදේශ නවයකට ප්‍රහාරය එල්ල විය.

    රුසියාවේ සිට යුක්රේනය හරහා නැඟෙනහිර යුරෝපයට ස්වාභාවික වායු සංක්‍රමණය අලුත් අවුරුදු දිනයේදී නතර වූ අතර එය ගෑස් මිල ඉහළ යාමට හේතු විය. තවද

    යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින රුසියානු ජාතිකයෙකු සහ යුක්රේන සොල්දාදුවෙකු අතර ඇති වූ කුරිරු පිහි ඇනුමක් පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වැඩි අවධානයක් ගෙන ඇත, එම සටනේදී රුසියානු සොල්දාදුවා ජයග්‍රාහනය කරන අතර යුක්රේනියානු ජාතිකයා මිය යමින් සිටියදී, ඔහු තම ප්‍රතිවාදියාට ප්‍රශංසා කරමින්, ඔහුව ලෝකයේ හොඳම සටන්කරුවා ලෙස හැදින්වීය, රුසියානු සෙබලා ඔබ හොදට සටන් කරා යැයි පවසා නැගිය යයි




    යුක්රේන හමුදා රුසියානු භූමියට ඔවුන්ගේ මූලික ප්‍රහාරයෙන් මාස පහකට පසු කර්ස්ක් ප්‍රදේශයේ අධෛර්යයට ලක්ව සිටිති. යුක්රේන හමුදාවට ඔවුන් මුලින් අත්පත් කරගත් භූමියෙන් 40% කට වඩා අහිමි වීමත් සමඟ දැඩි සටන් සැලකිය යුතු ජීවිත හානිවලට ලක්ව ඇත. දුර්වල සන්නිවේදනය සහ විධාන තීරණ හේතුවෙන් යුක්‍රේන හමුදා අධෛර්යයට පත්වව සිටී.


    එකම බාසාව කතා කරන, relations වෙන උන් කොහෙවත් නැති ඇමරිකන් කාරයො නිසා මරා ගන්නව :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,017
    30,959
    113
    එකම බාසාව කතා කරන, relations වෙන උන් කොහෙවත් නැති ඇමරිකන් කාරයො නිසා මරා ගන්නව :(

    ඕකම තමා LTTE කාරයෝ අද වෙනකොට හිටියනම් වෙන්නෙත්..අනිවා උන්ට ඊළම දෙන්න වෙනවා අපිට අැමරිකාවේ බලපෑම නිසා...ඉන්දුනීසියාවේ East Timor වෙනම රටක් කරන්නත් මුල් වුනේ අැමරිකාව..උන් හරි කැමතියි රටවල්‍ බෙදන්‍න..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,599
    15,624
    113



    රුසියාවට Loss වෙලා තියෙන stat එක අද වෙනකල්

    මාර මැරිල්ලක් මරාගන්නෙ

    මෙච්චර මේ ඔට්ටු වෙන්නෙ පූටින් ලොක්කගෙ තීරණ වෙනුවෙන්නෙ

    මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා

    රුසියන් උන් suicide කරගන්න වීඩියොත් තියෙනවා
    Laksha 7k Marilada ban?
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,599
    13,333
    113
    Kottawa
    moda putin lesatama hukola tama yanne russia walata, poragen passe shadow ekakwath nah full dictator

    අනේ නුවර පැංචෝ රුසියාව නැත්තටම නැති කරේ අැමරිකාව ඒ කාලේ.. පූටින් තමා ඔය තත්වෙට රට ගෙනාවේ..😂😂.හේතු නැත්නම් හේතු හද හද රටවල් විනාස කරන බලු අැමරිකාව.😂




    රුසියාවට Loss වෙලා තියෙන stat එක අද වෙනකල්

    මාර මැරිල්ලක් මරාගන්නෙ

    මෙච්චර මේ ඔට්ටු වෙන්නෙ පූටින් ලොක්කගෙ තීරණ වෙනුවෙන්නෙ

    මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා

    රුසියන් උන් suicide කරගන්න වීඩියොත් තියෙනවා

    හරි හරි යුක්‍රේන් හමුදාවේ උන් මැරිලා නෑ..අද හෙටම උන් මොස්කව් අල්ලනවා😂