රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2019 එක්ක බැලුවම රුසියාවේ මිනිස්සු 2m අඩු වෙලා. covid සහ යුද්ධය දෙකම බලපාන්න පුළුවන්.යුද්ධය නම් රුසියාවට කිසිම වාසියක් මට නම් පෙන්නේ නැ. මුළු යුක්‍රේන්ම රුසියාව අල්ල ගත්තත් පාලනය කරන්න මිනිස්සු ඉන්න ඕන. කවදාහරි මෙ යුද්ධය වාසිය යන්නේ චීනෙට , ඇමරිකාව හෝ EU. දැනටමත් "Bolshoy Ussuriysky Island" එක චිනේ අල්ලාගෙන. රුසියාව මැරීගෙන යුද්ධය කරනවා චීනෙට නිකම්ම අල්ලනවා...
    ඇයි ඉන්දියා
     
    • Like
    Reactions: NRTG

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ukrain kiyanne swadeena ratak.unta oona theeranayak ganna puluwn.communist ratawalata oona widihata looke wada wenne na.munta ukrain walata gahagannawath baruwa usa walata gahanna kathawa.lol.laksha 8 marilalu russian side eke.russia minissu lassanai , rata lassanai kaalakanni communist pakku kaawa eeka.kochchara natural resourses tiyana ratakda.patta rich ratak wenna thibba USA side eke idiyanm.

    Anith pakku china.un nm kanawa puken yanna taiwan walata gahanna giyoth..okunta melo war ekak hariyata karaganna ba gu bayai.anika baala china badu kohe happennada USA badu ekka.unuth eeka hodata danna nisa thama mukuth karanne natte.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    මොනවා උනත් මේ ඔක්කොටම අන්තිමට වග කියන්න ඕනේ අර මෝඩ ජෝකරයා
    රුසියාව මේ වෙනකොට සාම සාකච්ඡා හතරක් කියලා තියනවා යුක්‍රේනේ එක්ක අතර මැදියෝ එක්ක. පලවෙනි ඒකේ තිබ්බ අවුල් ටික උනේ ඩොන බාස් වෙනම ස්ව්‍යං පාලිත ප්‍රදේශ කියලා පිලිගන්න ඕනේ එකයි නේටෝවට ජොයින් වෙන්න බැහැ කියන එකයි විතරයි. අනිත් ඔක්කොම අනුන්ට වාසී. ඒකේ එක කොන්දේසියක් විදිහට තමා රුසියානු හමුදා කියෙව් වලින් අරන් උනේ.ඕකා තමා අන්තිම මොහොතේ වැඩේ කෑවේ. අනිකා බොරිස් ජොන්සන්. තාම ලෝක බලවතෙකු කියලා හිතන් ඉන්නේ. අන්තිමට දැනුවත්ව කුර්ස්ක් වලට ගහන්න කලින්. මුන් කූර්ස්ක් වළට ගැහුවා එක ඉවරයි.

    යූක්‍රේනෙත් සාම සාකච්ඡා දෙකක් තිබ්බා රුසියාව නැතුව.