bump
Yes its a brain Game.. War ekak nathuwama Russians la majority inna palath tima set karagannawa.. Nord stream 2 eka cancel karoth Europe walatamai paadu.. unta hena ganak gewanna wenawa wena kohenhari gaththoth..ගහන්නේ නැ .කොටසින් කොටස රුසියාවට එකතු කරගන්නවා .මතකනේ ක්‍රිමියා , ස්වාදීන උනා , ජනමත විචාරණයක් තිබ්බ රුසියාවට හේත්තු උනා