රුහුණු සරසවිය ගණිකාමඩමක් වෙයි.Breaking News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113


    අට පාස් නැති ගොබ්බයෙක් බන්.යන්තම් computer ටිකක් ඉගෙන ගෙන එනවා මෙතන රටේ වැරදි පෙන්නන්න
    උඹට රොකට් සයන්ස් පුලුවන්ද;)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මාත් මෙතැනදී හිතනවා අපි හිතන විදිය පට්ට වෙනස් සහ ගතානුගතිකයි
    හිතපන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙක්ස් කලා
    උන් දෙන්නා වෙන තැනකට අයිති දෙන්නෙක් කියලා.

    ඒත් බන් එක මේ ලෝකේ ලොකුම වැරද්ද වෙනවද? මම දන්නේ නෑ උන් දෙන්නගේ මයින්ඩ් එක ගැන. එක්කෝ සිරියස් විදියට හිතලා වෙන්න පුළුවන්. නැත්නම් ෆන් එකට වෙන්න පුළුවන්.ඒත් ඒ සිද්ධිය ඇත්තටම අපි මේ ජීවිත් වෙන සමාජෙට පට්ට ලොකු සීන් එකක්. 50 පැන්න ඇන්ටිලා ඇස් නලලේ තියාන කථා කරන අනන්තරීය පාපකර්මයක් විදියට දකින්නේ

    ඇත්තටම දෙන්නෙක්ගේ කැමැත්තෙන් සෙක්ස් කිරීම ඒ තරම් ලොකු වැරද්දක් වෙන්නේ කොහොමද?

    එහෙම සෙක්ස් කරන කෙල්ලෙක්ට වේස බඩ්ඩක් කියලා ලේබල් ගහන්නේ මට දැනෙන විදියට ලිංගික ඊරිසියා කාරයෝ තමයි. (ඒකි බැඳපු එකියක් නම් එකිගෙ මනුස්සයාට එකිට ඔය වගේ කතා කියන්න පුළුවන්. හැබැයි සමාජෙට අයිතියක් නෑ ලේබල් අලවන්න)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ හුකනකොට කවදාවත් කොන්ඩම් දාන්නේ නැත්ද නැත්තන් උබ කවදාවත් කාටවත් හුකල නැද්ද ?

    ඔය දෙකෙන් එකක් තමා ඉතින් වෙලා තියෙන්නේ.
     

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    අඩෝ පට්ට සීන් එක.... කොන්ඩම් බාල්දි දෙක කොහේද දන්නෑ නේද තිබ්ඛේ... අනික බලපං කොන්ඩම් බාල්දි දෙක පිරෙනකම් මුන් ටික ඒක එකතු කරලා.... පට්ට සුවදක් තියෙන්නැති නේද? බඩුත් එක්ක කොන්ඩම් එක පල්වෙනකොට පලාතේ ඉන්න බැරිව වෙන්නැති. පස්සේ ගඳ මොකක්ද කියලා හොයන්න යන්නැති... අනේ හුකේ නන්නානේ කිව්වලු.... මලාට කැම්පස් එකක් දැකපු නැති ලොන්ත සිංහලු රෙවාගෙන රෝස්ට් දානවා... යකෝ දවසකට බාල්දි දෙකක් පිරෙන්න කොන්ඩම් එකතු කරන්න තොපි හිතුවද පෝලිම් දානවා කියලා කැම්පස් ඇතුලේ.... යකෝ කැම්පස් වල උන්ට දවස තිස්සේ උක උකා ඉන්න තරම් වෙලාවක් නෑ... මේ මල් පොන්සියෝ රැග්එක කියන්නේ මොකද්ද කියලා වත් දන්නැතිව හොටු පෙරාගෙන අඩනවා...

    මටනම් කියන්න තියෙන්නේ එක දෙයයි උඹලාගේ ගෙදරත් කොන්ඩම් බාල්දියක් තිබ්බානම් මේ වගේ සන්තෑනියක් වෙන්නේ නෑ...
    :lol::lol:
     
    • Like
    Reactions: maxboysl

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    ඔය බාල්දි දෙක කොච්චර කාලයක් ඇතුලත එකතුවුන ඒවද...?
    ප්‍රමානෙ කිව්වට කාලය ගැන සඳහනක් නෑ නේ...
    ඕව මිනිස්සුන්ගෙ මනස වෙන පැත්තකට හරවන්න රටේ ප්‍රශ්න යට ගහන්න කරන උප්පරවැට්ටි..

    :lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මෙතන මොකා හිකුවත් කොන්ඩම් දාලානේ හුකලා තියෙන්නේ. අන්න එකයි වැදගත්. කෙල්ලෝ බඩ කරලා මාරුවෙන්නයි. හොර දොස්තරලා ලග ඇබෝර්ශන් පෝලිමේ ගිහින් පව්පුරෝ ගන්නවට වඩා. කොන්ඩම් එකකින් හරි ශේප් වෙන එකයි වැදගත්ම දේ :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන මොකා හිකුවත් කොන්ඩම් දාලානේ හුකලා තියෙන්නේ. අන්න එකයි වැදගත්. කෙල්ලෝ බඩ කරලා මාරුවෙන්නයි. හොර දොස්තරලා ලග ඇබෝර්ශන් පෝලිමේ ගිහින් පව්පුරෝ ගන්නවට වඩා. කොන්ඩම් එකකින් හරි ශේප් වෙන එකයි වැදගත්ම දේ :yes::yes:

    :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ ඇල්බට් අයින්ස්ටයින්ට ගෞතම බුදුන්ට උපාධි නැති උනාට මොලේ තිබුන.තොට මොලේ නැති එකයි ප්‍රශ්නේ.මොකාට ජාතක උනත් තමන් ඉන්න රටට ආදරේ කරන්න ඉගෙන ගනින් ගොන්ස්.:yes:

    :lol::lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔච්චර ඉරිසියා කරන්න එපා බන් උබට ඉගෙන ගන්න බැ කියල. මන් වත් මගේ පවුලේ කවුරුවත් කැම්පස් ගිහින් නෑ .එත් මන් ඉගෙන ගන්න පුළුවන් එවුන්ට ඉරිසියා කරන්නෑ . තොපි වගේ ගොන්නු දාන ඒවා දැකල මිනිස්සු ළමයින්ව ඉගෙන ගන්න දුන්නැති වුණාම කෙල වෙන්නේ රටේ අනාගතයට . මෝඩ හරක. පොඩි පිරිසක් කරන දේවල් හැම එකාම කරනවා කියල හිතන්න එපා



    Sj91 කුරුසයා ලිදේ ...
    මූ ඉගෙන ගත්ත එකෙක් නම් සාසනේ කන මීවනපලානෙ ,වලස්මුල්ලේ වගෙ බේගල් පප්පලා කියන පච වලට රැවටිලා රෙදි නැතුව කඩේ යයිද ?:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාගේ දරුවෙක්ද බන් මූ. උපාධියෙන් මනින්න පුලුවන් දේවල් තියෙනවා බෑරි දේවල් තියෙනවා. කොන්ඩම් දාලා හුකන හෑම ගෑණීම බඩුවක් කියලා හිතන්නේ ජීවිතෙට කෙල්ලක්ගේ අතින්වත් අල්ලන්න බෑරි වෙච්ච ලොල්ම ලොල් ලොස් ඩයල්. හුගක් වෙලාවට ඒ වගේ එවුන් බිහිවෙන්නේ අම්මලාගේ වෑරෑද්දෙන්. උදාහරණයකට ගත්තොත් පොඩි එකා ගෙදර ඉන්දෑද්දී අම්මා වෙන මිනිස්සු ගෙදරට ගෙන්නගෙන කොන්ඩම් දාලා හරි නෑතිව හරි බෙරිහන්දීදී අර වෑඩේ කරනවා අහන් ඉදපු පොඩි එවුන් ලොකු වෙලා මේ වගේ මානසිකත්ව ඈතිවෙන්න පුලුවන්. උබ හිතන්නේ කෑම්පස් වල එවුන් විතරක් හුකනවා කියලද? නෑ , ගාමන්ට් පෑත්තේ ගිහින් බලපන්. උබට සමහර විට කොන්ඩම් බාල්දි හොයා ගන්න බෑරි වෙන්න පුලුවන්. නමුත් අම්බානක් ඈබෝර්ෂන් සෙන්ටර් තියෙනවා. ආන්න ඒකයි යතාර්තය. පොන්ස්, හුකන එක මිනිස්සුන්ගේ ලොකුම අවශයතාවලින් එකක්. ඒකට තියෙන උපාධි ගාන ගිය ඉස්කෝලේ අදාල නෑ. නගින්නේ නෑති පොන්ස් ලා වගේ ගොන් පොස්ට් ෂෙයා කරන්නේ නෑතිව කඩේට ගිහින් කොන්ඩම් එකක් අරන් පොඩ්ඩක් අල්ලලා වත් බලපන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!චූදිත ස්ත්‍රී සහ පුරුෂ ගණිකාවන් කිපී කුලපතිට විරුද්ධව විරෝධතා

    මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

    මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.

    රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

    මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.

    රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.


    neth

    ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...

    පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත . :lol::lol::lol:



    හුගක් එවුන් උපාධියෙන් පස්සේ ඉගෙනගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න . මාන්නය පෙන්නන්න .. ඒකයි ඇත්ත . තමන්ට ආසාවක් නෑතුවත් සමාජ තත්වය හදාගන්න බොරුවට ඉගෙනගන්නවා .ඒක ගොඩක් කාලේ නාස්ති කිරිමක් .තමන්ට වැඩකුත් නෑ .රටට වැඩකුත් නෑ .

    මොකද තමන්ට අකමැති දෙයක් කරන කොට ඒකේ නියම සේවාව රටට දෙන්න බෑ . අන්තිමට ඔෆීස්වල නිදි කිර කිර ඉන්න උගතුන් පැලැන්තියක් තමයි බිහි වෙන්නේ .ඔය ෂෝ එක නවත්තන්න .

    තමන්ට ඇගෙන්ම සහ බොක්කෙන්ම එනවනම් "මට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔනේ ...මමවත් දන්නේ නැ ඇයි මේ ෆීල්ඩ් එක පස්සේ මම දුවන්නේ කියලා " වගේ සිතුවිලි අන්න උන් තමයි වැඩ්ඩො.අන්න එහෙම උගත්තු තමයි රටේ ඉහලට ඉගෙන ගන්න ඔනේ ..පිටරටවල් වල ගොඩක් ඉන්නේ ඒ ටයිප් එකේ උගත්තුන් . උන් පාන්දර වැඩේට බැස්සොත් ඔලුව උස්සන්නේ හවස 5ට.අන්න පොරවල් .මෙහෙ වගේ සල්ලි කෑදරකමේ ඉගෙනගන්න එවුන් නෙමේ පිටරට ඉන්නේ .ඒකයි ඒ රටවල නව සොයාගැනීම් වෙන්නේ . ඒකයි නොබෙල් තෑගි වරුසාවල් ඒ රටවල් වලට ඇද හැලෙන්නේ .

    උදාහරණයක් හැටියට ලෝයර් කෙනෙක් වෙන්න කාටහරි බොක්කෙන්ම ආසාවක් තියනවා .ඌ ඒකට ආසා වෙන්නේ තමන්ගේ තත්වේ හදාගන්න නෙමේ .රටට යුක්තිය සාධාරණය ඉටු කරන්න .අද නීති ප්‍රවේෂයට විශාල තරගයක් තියනවා .එතන ඉන්න 95%ක්ම නීති ප්‍රවේෂයට දගලන්නේ සමාජ තත්වය ,සල්ලි,බලය වැඩි කරගෙන තවත් වැජබෙන්න . ඒකයි තිත්ත ඇත්ත.ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය සල්ලි කාරයෝ සල්ලි වියදම් කරලා ප්‍රවේෂ විභාගය ගොඩ දා ගන්නවා .බොක්කෙන්ම ආසාව තියන කෙනාට හරියට පොත් පත් නැති වෙලා ප්‍රවේෂ විභාගය ෆේල් වෙනවා . දැන් ලෝයර්ල්සා වෙන්නේ සැබෑ දක්ෂයින්ද ??? කෝ ඒ දක්ෂයා ? මොකක්ද ඌට වෙච්ච ඉරනම ? උත්තර දීපිය මේවට.............

    අද ඉන්න උපාධිකාරයෝ හැටියට ලoකාව සුරපුරයක් වෙන්න ඔනේ . කෝ එහෙම උනාද ? නෑ ... පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගත්ත උන් උපාධිකාරයෝ..උන්ගෙන් ලෝකයට උනු සෙත මොකක්ද ?8000ක් වදකරපු ඩොකාත් උගතෙක්.ඌගෙන් ලෝකෙට උන සෙත මොකක්ද ?


    ඔ ලෙවල් ඒ ලෙවල් ෆේල් වෙලත් අවුරුදු 20න් කොම්පැනි හිමිකාරයන් වුනු එවුන් මේ දූපතේ ඉන්නවා .ඔය උපාධි වලට විකල්පයක් හැටියට තමයි වෘත්තිය අධ්යාපනයක් තියෙන්නේ .අද ඒකත් නූගතුන්ගේ දෙයක් කියලා මෙහෙ ඉන්න මාන්නක්කාර සිoහලු ලේබල් අලවලා ඉවරයි. මේ රටේ විනාශයට 90%ක් ම වගකියන්න ඔනේ තොපිලා..අද ලෝකයේ හැටියට සිoහල සමාජය ව්යාපාරික සමාජයක් නොකලොත් මහා විනාශයකින් කෙලවරවෙනවා සිකුරුයි .


    අනික සමාජයට ඕන විදිහට වරප්‍රසාදගන්න මාන්නයක් හදාගන්න ඉගෙන ගන්නේ මෝඩයෝ.කුහකයෝ.ආත්මාර්තකාමියෝ..උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.උන් රස්සාවකට ගිහින් නවෝත්පාදනයක් බිහි කරන්නේ නෑ .කරන්නන්වාලේ තමයි වැඩ කරන්නේ .බටහිර රටවල් වල ඔහොම නෑ


    මුස්ලිම්වරුන්ටනම් එහෙම මාන්නයක් නෑ .ඒ දෙමව්පියන් ඉක්මනට දායාද පවරලා උගන්වලා ව්යාපාරත් පවරලා පුලුවන් තරම් ඉක්මනට ශරීරයේ හොදම ශක්තිය පවතින කාලේ විවාහ කරලා දීලා දූෂණ අපචාරත් නවත්වලා ශක්තිමත් දක්ෂ ජවසම්පන්න පරම්පරාවක් හදලා ගෑනුත් රැකගෙන සල්ලිත් හොයලා දේශපාලන බලයත් අල්ලලා ඉගෙන ගන්න ඔනේමයි කියන එකාට විතරක් වැඩිදුර ඉගෙනගන්න දීලා කෝටිපතියොත් වෙලා භෞතික දියුණුවේ හිමිපෙත්තටම යනවා ...අද රජයේ කාර්යාලවල PHD/MASTERS කාරයෝ කී දෙනෙක් බදියුදීන්ට හිස නමනවද ????:lol::lol::lol:

    කැම්පස් ගනිකා මඩම් කරන්න එපා.උපාදි ගත්තයි කියලා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නෑ . ක්‍රියාවයි වැදගත් . ක්‍රියාවෙනුයි යමෙක් වසලයෙක්ද නැද්ද කියලා හොයන්නේ .එහෙමයි අපේ උපාධි නැති බුදුහාමුදුරුවෝ කිව්වේ:yes:බුදුහාමුදුරුවොත් සමාජවාදියෙක් කරන්න ඔය කැම්පස් ගිය උන් ලොකු උත්සහයක් ගත්තා .ඒත් වැඩේ හරි ගියේ නෑ :lol:කැම්පස් මාන්නක්කාරයන්ගේ බාසවෙන් කියනවනම් අටපාස් උන් ඒකට ඉඩ දුන්නේ නෑ .මොකද විමල් වීරවoශ වගේ අටපාස් උන්ගේ සරසවිය තමයි මේ සමාජය.ගමේ පන්සල ..අද අට පාස් උන් යුද්දෙට ගියේ නැත්තම් ඔය කැම්පස් මාන්නක්කාරයින්ගේ ඇගවල් වල කැලි හොයන්න අත්කාච ගේන්න වෙනවා .ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න එපා

    යමක් ගැන ඉගෙනගන්න ඔනේ ඒ ගැන ඇම්මක් ,ආසාවල්,පිස්සුවක් තියන අය විතරයි .අනිත් උන් බිස්නස් කරන්න ඔනේ . නැතිනම් වෘත්තිය අධ්යාපනයකට යොමු වෙන්න ඔනේ .එතකොටයි සමාජයක් දියුණු වෙන්නේ. මේ දූපතේ වෙන්නේ ඒකේ අනික් පැත්ත . ඩබල් ඩිග්‍රි ගන්න බහුතරයගේ තියෙන්නේ සමාජේ තැනක් හදාගන්න දගලන මාන්නයක් .

    ඉගෙන ගන්න ඇම්මක් නැති උන් කැම්පස් ගියාම තමයි ඒවා මඩම් බවට පත් වෙන්නේ අද රැකියා ක්ශේත්‍රයෙත් උපාධියට වඩා සලකන්න අත්දැකීම්.


    මේ විභාග ක්‍රමය නිසා සැබෑ දක්ෂයින් බිහිවෙන්නේ නෑ . කටපාඩම් සහ වනපොත් ගොබිලෝ තමයි බිහිවෙන්නේ . හදිසියේවත් දක්ෂයෙක්ට විභාගේ වෙලාවේ අසනීපයක් තිබ්බොත් ඌට ආයි ඉස්සරහට එන්න බෑ . කටපාඩම් නොකරපු තැනකින් ප්‍රශ්නයක් ආවොත් ඌ අසරණ වෙනවා .පැය 2 /3ක තියන විභාගයකින් දක්ෂයා හොයන්න බෑ


    බටහිර රටවල් වල උපාධි කරන්නේ ඒ ගැන සැබෑ ආසාවක් තියන උන් .හැකියාව ඇගේ තියන උන් . ඒ නිසයි ඒ රටවල් වලට නොබෙල් තැගි වරුසා වහින්නේ .


    අට පාස්හමුදාව දාලා හරි ඔය කැම්පස් පාලනය කරන්න ඔනේ .නීති දැඩි කරන්න ඔනේ .ඒ විදිහට ඉන්න බැරි උන්ව එලියට දාන්න ඔනේ . ගහලා පන්නන්න ඔනේ. සල්ලාලයෝ නම් රජයේ උපාදි අරගෙන උඩ පුටු වලට යන්නේ ඌට පල්ලෙහා වැඩ කරන ගෑනුන්ගේ ජීවිතේ අනතුරේ ....අද කාලේ කැම්පස් ගිය කෙල්ලෝ බදිනවනම් කන්යා පටලය ගැන වෙනම හොයන්න වෙනවා.ඒවා කඩාගන්න නෙමේ කැම්පස් යන්නේ .ඔය ලිoගික අතවර දරාගන්න බැරුව කී දෙනෙක් කැම්පස් එකේ දිවි නහගත්තද ?


    ඔය කොන්ඩම් පාවිච්චි කරපු උන්ගෙන් කීයෙන් කී දෙනාද ඒ කෙල්ලවම බැන්දේ? කැම්පස් ගිය පලියට සල්ලාලකම වෙනස් වෙන්නේ නෑ . :no::no::no::yes:

    THOGE APPACHI CONDOM USE KARAPU NETHI EKE PALA WIPAKAYA PENAWANE, THOGE KUHAKA MANASIKATHWAYA SAHA LINGIKA IRISIYAWA, UBATA HARIYATA NAGINNE NAHA NEDA PONS??
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    උඹට බඩුවක් talk කරන්න බැරි වුනාට උන් පලිද බන්.
    උඹටත් වචනයක් අහු වෙන්න බෑ, මේකේ රචනාවක් ලියනව.
    සිරාවට කියන්නෙ, කුලියට මළගෙවල් වල නිදි මරන්න පලයන්. මිනියත් නැගිටල අහන් ඉඳියි උඹේ ටෝක්ස්.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උපාධි මාන්නක්කාරයන්ට සෑහෙන්න රිදිලා .එල එල ..මුන් හිතන් ඉන්නේ කැම්පස් වල කාමර අස්සේ කොන්ඩම් දාලා සෙක්ස් කරන්නේ සත්ගුනවත් උපාසක සුදනන් කියලා .ඔය සම්බන්දතා සීරියස් කරනවනම් පලකෝ රූම් එකකට .පලකෝ තොපිලගේ ගෙවල්වලට . ඇයි කැම්පස් වල කාමර වල සමාජයට බයේ හැoගි හැoගි සෙක්ස් කරන්නේ ?ඩබල් ඩිග්‍රි කාරයන්ට කට උත්තර නෑ ..වනචර හැත්ත....:lol::lol::lol:ඊට පස්සේ ලෙඩ හදාගෙන බදින ගෑනියෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ මේ පරයෝ..මුන් හිතන් ඉන්නේ කොණ්ඩම් දැම්මම ඔක්කොම ලෙඩ වලින් ගැලවෙන්න පුලුවන් කියලා:lol:

    8 පාස් අපිටනම් උපාධි නැති බුදුන්වහන්සේ උගන්වලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා :):):)හැබැයි ඩබල් ඩිග්‍රි කාරයන්ට ඒක මාර වීරකමක් . :P:lol::lol:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උපාධි මාන්නක්කාරයන්ට සෑහෙන්න රිදිලා .එල එල ..මුන් හිතන් ඉන්නේ කැම්පස් වල කාමර අස්සේ කොන්ඩම් දාලා සෙක්ස් කරන්නේ සත්ගුනවත් උපාසක සුදනන් කියලා .ඔය සම්බන්දතා සීරියස් කරනවනම් පලකෝ රූම් එකකට .පලකෝ තොපිලගේ ගෙවල්වලට . ඇයි කැම්පස් වල කාමර වල සමාජයට බයේ හැoගි හැoගි සෙක්ස් කරන්නේ ?ඩබල් ඩිග්‍රි කාරයන්ට කට උත්තර නෑ ..වනචර හැත්ත....:lol::lol::lol:ඊට පස්සේ ලෙඩ හදාගෙන බදින ගෑනියෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ මේ පරයෝ..මුන් හිතන් ඉන්නේ කොණ්ඩම් දැම්මම ඔක්කොම ලෙඩ වලින් ගැලවෙන්න පුලුවන් කියලා:lol:

    8 පාස් අපිටනම් උපාධි නැති බුදුන්වහන්සේ උගන්වලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා :):):)හැබැයි ඩබල් ඩිග්‍රි කාරයන්ට ඒක මාර වීරකමක් . :P:lol::lol:

    UBA HENA SUDANA WAGE NE>??? ANE PALA PONS YANNA LIGIKA KUHAKAYA
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචං මාත් මෙතැනදී හිතනවා අපි හිතන විදිය පට්ට වෙනස් සහ ගතානුගතිකයි
    හිතපන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙක්ස් කලා
    උන් දෙන්නා වෙන තැනකට අයිති දෙන්නෙක් කියලා.

    ඒත් බන් එක මේ ලෝකේ ලොකුම වැරද්ද වෙනවද? මම දන්නේ නෑ උන් දෙන්නගේ මයින්ඩ් එක ගැන. එක්කෝ සිරියස් විදියට හිතලා වෙන්න පුළුවන්. නැත්නම් ෆන් එකට වෙන්න පුළුවන්.ඒත් ඒ සිද්ධිය ඇත්තටම අපි මේ ජීවිත් වෙන සමාජෙට පට්ට ලොකු සීන් එකක්. 50 පැන්න ඇන්ටිලා ඇස් නලලේ තියාන කථා කරන අනන්තරීය පාපකර්මයක් විදියට දකින්නේ

    ඇත්තටම දෙන්නෙක්ගේ කැමැත්තෙන් සෙක්ස් කිරීම ඒ තරම් ලොකු වැරද්දක් වෙන්නේ කොහොමද?

    එහෙම සෙක්ස් කරන කෙල්ලෙක්ට වේස බඩ්ඩක් කියලා ලේබල් ගහන්නේ මට දැනෙන විදියට ලිංගික ඊරිසියා කාරයෝ තමයි. (ඒකි බැඳපු එකියක් නම් එකිගෙ මනුස්සයාට එකිට ඔය වගේ කතා කියන්න පුළුවන්. හැබැයි සමාජෙට අයිතියක් නෑ ලේබල් අලවන්න)

    අට පාස් මට මගේ උපාධි නැති බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙහෙමයි උගතෝ...:)


    34178533_1724641140936534_544668931932028928_n.jpg



    මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත..බුදුබණ /විශ්වයේ යථාර්තය උබලට වෙනස් කරන්න බැ ඩිග්‍රි ගත්තයි කියලා:no:

    ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
    3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ
    4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ.

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ.

    == කාම මිථ්‍යාචාරයෙහි ආදීනව ==

    කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි.(රුහුනු කැම්පස් සල්ලාලයන්ට උනේත් මේක ..:lol:) අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.
    :cool::cool::cool::cool:



    කැම්පස් සල්ලාලයන්ට බුදුබණ සහ විශ්ව සත්යය වෙනස් කල නොහැකිමය .නොහැකිමය.නොහැකිමය..සාදු සාදු සාදු..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උපාධි නැති බුදුහාමුදුරුවොත් පට්ට ලිoගික කුහකයෙක් බන්? :lol:පොඩ්ඩක් උඩ පොස්ට් එක බලපන්කෝ.:rofl:

    budu hamuduruwange kuhakathwa balanne nethuwa, thoge asahanaya adu kara ganin , methane adanne nethuwa
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කාගේ දරුවෙක්ද බන් මූ. උපාධියෙන් මනින්න පුලුවන් දේවල් තියෙනවා බෑරි දේවල් තියෙනවා. කොන්ඩම් දාලා හුකන හෑම ගෑණීම බඩුවක් කියලා හිතන්නේ ජීවිතෙට කෙල්ලක්ගේ අතින්වත් අල්ලන්න බෑරි වෙච්ච ලොල්ම ලොල් ලොස් ඩයල්. හුගක් වෙලාවට ඒ වගේ එවුන් බිහිවෙන්නේ අම්මලාගේ වෑරෑද්දෙන්. උදාහරණයකට ගත්තොත් පොඩි එකා ගෙදර ඉන්දෑද්දී අම්මා වෙන මිනිස්සු ගෙදරට ගෙන්නගෙන කොන්ඩම් දාලා හරි නෑතිව හරි බෙරිහන්දීදී අර වෑඩේ කරනවා අහන් ඉදපු පොඩි එවුන් ලොකු වෙලා මේ වගේ මානසිකත්ව ඈතිවෙන්න පුලුවන්. උබ හිතන්නේ කෑම්පස් වල එවුන් විතරක් හුකනවා කියලද? නෑ , ගාමන්ට් පෑත්තේ ගිහින් බලපන්. උබට සමහර විට කොන්ඩම් බාල්දි හොයා ගන්න බෑරි වෙන්න පුලුවන්. නමුත් අම්බානක් ඈබෝර්ෂන් සෙන්ටර් තියෙනවා. ආන්න ඒකයි යතාර්තය. පොන්ස්, හුකන එක මිනිස්සුන්ගේ ලොකුම අවශයතාවලින් එකක්. ඒකට තියෙන උපාධි ගාන ගිය ඉස්කෝලේ අදාල නෑ. නගින්නේ නෑති පොන්ස් ලා වගේ ගොන් පොස්ට් ෂෙයා කරන්නේ නෑතිව කඩේට ගිහින් කොන්ඩම් එකක් අරන් පොඩ්ඩක් අල්ලලා වත් බලපන්.


    :baffled: