ගොඩ අය සාදාරනය ගැන කතාකරල තියන්ව. මචන් අපි බලෙන් කාටවත් දෙන්නෙ නෑ., දෙන්නෙ බිස්නස් කරන උන්ට විතරයි මගෙන් ඩේලි කෑශ අරගෙන අද තැනක ඉන්න උන් ඔනෙතරම් ඉන්නව හිතහන් උබ බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක් කරනව් උබට අද රුපියල් ලක්ශයක් වටින බඩු ලොට් එකක් එනව ඒක ගන්න උබ ගාව සල්ලි නෑ ඒත් උබ ඒක ගත්තොත් උබට ලක්ශ දෙකකට විකුනන්න පුලුවන්.. අන්න ඒ වෙලාවට තමා අපිව ඕනෙ වෙන්නෙ එකපාර ලක්ශෙම දෙනව .. දවස ගානෙ පොලියත් එක්ක එකතු කරන්ව එච්චරයි