රු.100,000 අඩුවෙන් ෆෝන් එකක්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    මචන්ලා ලස්සෙට අඩුවෙන් හොඳම කැමරා එකක් තියෙන ෆෝන් එකක් මොකක්ද?
    කැමරා එක තමා හොඳ වෙන්ඩ ඕනේ
    i phone 8 plus එකකට වගේ ගියොත් හොඳයිද කැම් එක එහෙම :unsure:


    දන්න කට්ටිය පොඩි අදහසක් දෙන්න අනිත් අය බම්පියක් දාන්න :love2:
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    අලුතින් ගන්න ෆෝන් එකේ එළකිරි main තීම්එක දාගන්න. දැන් තියෙන එකේ dark තීම් එක නේද තියෙන්නෙ. :lol:
    Sirawata qwaamai dekke, mu hena description ekakuth kiyalane 😅😅 mama dekka emoji eka withari