100,000 අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද? Android වෙන්න ඕන, 14 අප්ඩේට් එක තියෙන්න ඕන. දැනට පාවිච්චි කරන්නෙ Xiaomi MI 9T එකක්. ඉතින් ඒකට වඩා හොද වෙන්න ඕන
sony supiri phones, eth sony un customers lawa atharaman karana company ekak. promise karana updates wath denne ne. sony competition eke neh dan.Sony xperia 1 mark 3
Pixel 6 ekata wada hodaida narakai da? pixel 6 series eke signal issues ehema tiyenawalu neda? monada tiyena issues?pixel 6A
kalunika hoyanawa wage tamaලස්සෙට අඩු පෝන්
Pixel 6 ekata wada hodaida narakai da? pixel 6 series eke signal issues ehema tiyenawalu neda? monada tiyena issues?
------ Post added on Jan 7, 2024 at 9:05 PM
දැන් 1න් උඩ යන්නෙ. අතේ අරගෙන ආපුව පුකේ ගහන්න ඕන පරයින්ගෙ.A54 dana ganan d issara na 90t rhibb
sony supiri phones, eth sony un customers lawa atharaman karana company ekak. promise karana updates wath denne ne. sony competition eke neh dan.
මම phone ගැන වැඩිය දන්නෙ නෑ පොඩි සාක්කුවෙ දාන් යන්න පුලුවන් size phone එකක් ගන්න බැලුවෙ මාත් එහෙනම් ඒකත් අතෑරල දාන්න වෙනව. iPhone 13 mini වගේ එකක් 120ට වගේ ගන්න පුලුවන්.