contact number ekak dapan natnam 0755 933 733 wtsup msg ekak dapanයාළුවනේ උපරිම රු.100,000/- ගන්න පුළුවන් Smart ෆෝන් එකක් ගැන අදහසක් ඕනේ..
අවශ්‍යතාවය..
- APPLE or ANDROID
- Used or Brand New
අදහසක් ඕනේ සහෝ ගන්න පුළුවන් තැනක් එක්කම කියාගෙන යන්න ....
- හොද කොලිටි ෆොටෝස් ගන්න පුළුවන් සුපිරි කැමරාවක් තියන..
- 128GB මෙමරියක් තියන ෆෝන් එකක්...
ස්තූතියි වේවා..
![]()
![]()
![]()
camera onnm ithin pixel thma...ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම, මේ සෙට් එක ඉතුරු වුනේ..
01. Samsung A54
02. Apple 12
03. Samsung S20 Ultra
මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ..
![]()
kaduwela llaga inne mnkoheda thiyenne
S20 series eka nam avul kiyala ahala thiyenava. Mama use karanne S21 ekak. Eka nam maru phone eka.ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම, මේ සෙට් එක ඉතුරු වුනේ..
01. Samsung A54
02. Apple 12
03. Samsung S20 Ultra
මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ..
![]()