ooka machan price wenne 12-14k wage..warrenty ekkama ganna puluwan 2yrs.....
softlogic eke balanna..naththam liberty eke wage e gaanata wada aduwen ganna puluwan....![]()
ok thanks machan.. mama ada balannam...
ooka machan price wenne 12-14k wage..warrenty ekkama ganna puluwan 2yrs.....
softlogic eke balanna..naththam liberty eke wage e gaanata wada aduwen ganna puluwan....![]()

මචන්ලා... මම nokia X2 - 00 එකක් ගත්තා... 5MP cam එකක් තියෙනවා... 16 GB වෙනකන් මෙමරි ගහන්නත් පුළුවන්. මෙමරි ඩේටා කේබල් නැතුව මට උනේ 13500 යි. ඒ ගානට අව්ලක් නෑ නේ ??? මේක හංගේරියන් ෆෝන් එකක්. අව්රුද්දක් වොරන්ටි තියෙනවා..
සව්න්ඩ් නම් ෆට්ට... තාම මේක චාර්ජ් වෙන ගමන් තියෙන්නේ....
මේ ෆෝන් එක ගැන ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මට කියන්න.....
ඔක්කොම දීපු උදව්වට ගොඩාක් ස්තූතියි....

![]()
![]()
අහ්..උඹ මම කිව්ව ෆෝන් එක ගත්තද...එල එල..ගුඩ් ලක් මචන්...![]()

එලකිරි........
සිරා ෆෝන් එක...........

tawa 4000/= k dala 6120 Classic ekak ganna
3.5G
mp4 video recoding
http://www.gsmarena.com/nokia_6120_classic-1958.php