අම්මටසිරි කිව්වලු. එතකොට DVD එක USB Port එකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද බන්?




අම්මටසිරි කිව්වලු. එතකොට DVD එක USB Port එකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද බන්?




DVD එකක තියෙනවා sectors එ sectors වලට write කරාට පස්සේ ආයේත් එ sectors නැවත් නැවත් ප්රයෝජනයට ගන්න බැහැ.. ඔතන වේන්නේ වෙනස් දෙයක් . DVD එකේ ධාරිතාවය සම්පූර්ණ වෙනකම් විතරයි files remove කරන්නත් add කරන්නත් පුලුවන් වෙන්නේ උදාඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම
DVD එකක තියෙනවා sectors එ sectors වලට write කරාට පස්සේ ආයේත් එ sectors නැවත් නැවත් ප්රයෝජනයට ගන්න බැහැ.. ඔතන වේන්නේ වෙනස් දෙයක් . DVD එකේ ධාරිතාවය සම්පූර්ණ වෙනකම් විතරයි files remove කරන්නත් add කරන්නත් පුලුවන් වෙන්නේ උදා
4.7GB DVD එකක් නම් 4.6GB File එකක් copy කරොත් අයේත් එකට දාන්න පුලුවන් තව 100MB File එකක් විතරයි. 4.6GB File එක අයින් කරාට අපිට තවත් 4.6GB File එකක් දාන්න බැහැ 4.7GB - 4.6GB=0.1(100MB) ධාරිතාවයක් විතරයි ඉතිරි වෙන්නේ 4.6GB Sectors ටික write වෙලා ඉවර නිසා .

ehemath case ekakda ban