මර්වින් සිල්වා අපේ කඩෙනුත් රුපියල් 30,000ක් මාසෙට ගන්නවා.අපිත් කැලනියේ ස්වර්නමහල් එක ලඟ ගෙස්ට් හවුස් එකක් කරන්නේ.මෙහේ ඉන්න ත්‍රීවිල් දුව ආදායමෙන් බාගයක් මර්වින්ට දෙන්න ඕනී.උන්ට දවසකට 600ක් හම්බ කරොත් 200ක් මර්වින්ට දෙන්න වෙනවා .පොලිසිය මේවා බාරගන්නේ නෑ.වෙන ඇමතිවරු උනත් කියන්නේ ඔය කප්පම් සල්ලි, මත් කුඩු සල්ලිවල ආදායමෙන් විශාල කොටසක් මහින්දටලු යන්නේ.දුමින්ද ,මර්වින් කුඩු විකුනලා සල්ලි මහින්දටලු දුන්නේ.ගනිකා නිවාස වෙල සල්ලිත් මහින්දටලු යන්නේ.මචන් වැටත් නියරත් ගොයම් කනවනම් අපි මොනා කරන්නද? රටේ නීතියක් නෑනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.