රු.20000ක විතර චොකලට් අරව මේව ස්වීට්ස් ගෙනාවා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මැරිලා ප්‍රශ්ණ විසඳෙනවනම් මොනව කරන්න බැරිද බං. ලංකාවෙ මිනිස්සු මොන තරම් දුක් විඳිනවද බලපන් පාරකට බැස්සාම. News වල කොචච්චර කියනවද මිනිස්සුන්ගෙ දුක් අඳෝනා. මේ අවුරුද්ද මෙහෙම තමයි ලංකාවටම. ඒක පිළිගන්න ඉස්සෙල්ලම. ලබන අවුරුද්දේ වගේ ඉඳලා හොඳ කාලයක් එයි. එතකම් ඉවසීමෙන්, අනවශ්‍ය ප්‍රශ්ණ දාගන්නෙ නැතුව වැඩ කරන්න. ළමයෙක් ඉන්නවනම් උන්ව අනාත වෙනවා උඹට මොනාහරි වුනොත්. ඒ නිසා මෝඩ වැඩ නොකර ඉඳපන්.

    යාලුවො එක්ක හරි විශ්වාසම යාලුවෙක් එක්ක හරි කාලා බීලා නිදහසේ උඹේ ප්‍රශ්ණ කියලා හිටපන්. මේ ළඟදි අපි යාලුවො සෙට් එකක් එක්ක සෙට් වුනා. එතන කෙල්ලෙක්ට මට තියෙන අවුලක් කීවා. මේකි කීවා උන් ජීවත් වෙන හැටි. මට ඇත්තටම හිතුනා මට තිබ්බෙත් ප්‍රශ්ණයක්ද යකෝ මේ විදියටත් ප්‍රශ්ණ එනවනෙ මිනිස්සුන්ට කියලා.

    උඹට හොඳටම අවුල් නම් psychiatrist කෙනෙක්ව channel කරලා බෙහෙත් ගනින්. හරියට බෙහෙත් ටික බොන්න. ජීවිතේ නැති කරගන්න එක ලේසියි, ජීවත් වෙන එක අමාරුයි. ප්‍රශ්ණ නැති ජීවිතයක් නැහැ කාටවත්ම.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපිනම් මේක බලාගෙන ඉන්නවා හිහි

    dasdasdadadasd.png
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    ඔසී වලට, යුරෝප් වලට බෝට්ටුවෙන් යන්න ට්‍රයි කරන්න...

    වැඩේ වැරදුනොත් මළා....
    හරි ගියොත් මැරෙන්න ඕනෙ නෑ...
    කොයි පැත්ත පෙරලුනත් වැඩේ ගොඩ...
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    එදා වෙල කනවුන් මොනවා කරනවා ඇති බං පොඩි එවුන් 4 ක් 5ක් එක්ක
     
    • Like
    Reactions: TCB Rox

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මේ මාසෙ මැරෙන්න අදහසක් තියෙනව. ඊට කලින් හොඳට කාලා බීල ඉන්නව.

    ඉගෙන ගත්ත.
    රස්සා කරා.
    කසාද කරා.
    ළමයි හැදුවා.

    ඒත් සතුටක් නෑ බං. ඉතින් තව දුරටත් මේ මගුල කරනවට වඩා මැරෙන එක හොදයි වගෙ.

    වයිප්ටයි බබාටයි සල්ලි ගැටළුවක් වෙන එකක් නැතිවෙයි කියල හිතනවා.

    මේ සදහා අවශ්‍ය බෙහෙත් මං ගාව තියෙනවා.
    දැන් ඕන ට්‍රිගර් එකක් විතරයි.

    හෙට බර්ගර් කිං ගිහින් කනව පැලෙන්න.

    උඹල මොකද හිතන්නේ?
    උඹ/ මම/ අපි හැමෝම හොයන සතුට තියෙන්නෙ චොකලට් වල, බර්ගර් කිං වල., පයිස්ටාර්වල, පතායා වල හෝ ඒනල් වල නෙවෙයි සහෝ.....

    සතුට තියෙන්නෙ ඇතුලත.... පිටත ද්‍රව්‍ය, වස්තු, පුද්ගලයන්ගෙ ලඟ සතුට නැහැ... ඒ වගේම දුකත් නැහැ.


    ඇත්තම සතුට හොයපන්.. ලැබේවි...












    https://youtu.be/CvcqGekpJU8