Invention eka nam Ela.
Thanx for the info!
piduru kilo ekak rs 2i ape pathte

okatath tax gahala 114 ta withara dei.
engine walata sorry wei owa dammoth
elane machan, math vee waga koranna ona![]()



lankawe ayyalath ekka oya ganata ganda wenne ne



piduru henda Rs500/- wath karaida danne naha 1L k?![]()
![]()
![]()

මචන් හරියට article එක කියෙව්වද.
"සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්රික් ටොන් පහක් එකතු වන බව"
Experiment කරලනෙ තියෙන්නෙ.
![]()
Rs 28 ta kohomat hambenne nane bun.. ekata yana wiyadama Rs 28k kiyala tiyenne.. Nawa Nirmanayak Agaya keranawa misak ewath upahasayata gannepa![]()




පිදුරු 2kg = බියුටනෝල් ලීටර 1
ලංකාවේ පිදුරු නිෂ්පාදනය = 5000 kg
නිෂ්පාදනය කල හැකි බියුට්නෝල් = ලීටර 2500.
ඇටබෝල ගහන්නද ලීටර 2500කින්.
මේවට තමයි කියන්නේ ගොන් ජෝක් කියලා.... මිනිසුන් නොමග යවනවා කියලා....
c news da source eka.........
hambawei 28 ta me anduwen balagena indapan
ගොනෙක් උනාට ගොනෙක් කියල පෙන්නන්න එපා ,
" සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්රික් ටොන් පහක් එකතු වන බවත් "
යකෝ එක ගෙදරක දවස් 2,3 හාල් කිලෝ 1 ඉවර කරනව ,