රු.28කට_පෙට්‍රල් හා සමාන ඉන්ධනයක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    LOL method... from this SL can make only 2500 L butafol per year.. 2500 L even not enough for a half day .
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් හරියට article එක කියෙව්වද:rolleyes:.

    "සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බව"



    Experiment කරලනෙ තියෙන්නෙ.



    :lol::lol::lol:

    mn, u read ur post first. what he said is correct... from this method SL can only make 2500 L and not enough even for a half day.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිදුරු 2kg = බියුටනෝල් ලීටර 1
    ලංකාවේ පිදුරු නිෂ්පාදනය = 5000 kg
    නිෂ්පාදනය කල හැකි බියුට්නෝල් = ලීටර 2500.

    ඇටබෝල ගහන්නද ලීටර 2500කින්.

    මේවට තමයි කියන්නේ ගොන් ජෝක් කියලා.... මිනිසුන් නොමග යවනවා කියලා...
    .

    ගොනෙක් උනාට ගොනෙක් කියල පෙන්නන්න එපා ,

    " සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවත් "

    යකෝ එක ගෙදරක දවස් 2,3 හාල් කිලෝ 1 ඉවර කරනව ,
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගොනෙක් උනාට ගොනෙක් කියල පෙන්නන්න එපා ,

    " සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවත් "

    යකෝ එක ගෙදරක දවස් 2,3 හාල් කිලෝ 1 ඉවර කරනව ,

    but all rice are not made in sri lanka