රු:30,000 ට ගන්න පුලුවන් desktop pc එකක්.

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    රු:30,000 ට ගන්න පුලුවන් desktop pc එකක්.

    මචංලා 30කට විතර assemble කරන්න පුලුවන්
    මොනවගේ pc එකක්ද?
    මට, key bord.mouse.dvd rw.monitor.ඕනේ නෑ.
    Vga ekak passe gahanawa.



    Help me please.mama piliyandala inne.
    Colombo walin ganna one.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    oya kiyapuwa ubata on nattan system unot eka vtarane hadagan one. mahaloku ganak yan na bun. board ekai casing ekakui. psu ekai ram ekakui araganin. tawa hard ekakui IDE/sata cables araganin. aduwata ganna puluwan second hand nam..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    i3 වගේ එකක් අමාරුවෙන් ගහගන්න පලුවන් වෙයි.
    පොඩ්ඩක් යුනිටි එකේ ඇවිදලා බලන්න..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump
    තව 10000/- දාලා PC එකක් ගන්න පුලුවන්.ස්කැනර්,පින්ටර්,ups ඇරෙන්න.මම ඉස්සල්ලම pc ගත්තේ 2004 දි 65/- ට.keyboard,mouse,ස්කැනර්,පින්ටර්,ups ඔක්කොම එක්ක.පස්සෙ 2012 දි අලුතින් මොනිටර්,CPU,keyboard, mouse,dvd විතරක් ගත්තා 40000/-ට.i3 යනවනමි ටිකක් ගනන් වෙයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    i3 ekak vunath 30k hadanna amarui 1TB vage hard ekak ehema gannavanum.

    samanyen Pentium 6th generation wage processor ekak daala hadaganna puluvan.
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    i3 eka puluwan 15000 processor eka brd eka 8i(Not gaming) psu ekak ganin 450W ekak.(7500). Uba normal PSU ekak gannaw33anam casing ekath ekka thiyena ekak ganin. dekama ubata 2500kta gathahaki.(Normal psu not recomend for i3 and i3 plus)