මචන්, පොඩි උදව්වක් ඕන... රු.50 කින් කරන්න පුලුවන් දේවල් ටිකක් කියාගෙන කියාගෙන යන්නකෝ ;););)
P pissu lokayak Member Mar 28, 2014 159 13 0 Aug 13, 2014 #1 මචන්, පොඩි උදව්වක් ඕන... රු.50 කින් කරන්න පුලුවන් දේවල් ටිකක් කියාගෙන කියාගෙන යන්නකෝ
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 13, 2014 #2 මන් නම් දන්නේ නැහැ බන් බම්ප්
ccmh Member Nov 7, 2008 4,237 379 0 බබා ලන්තේ Aug 13, 2014 #3 kal kiri bothalayk ganna puluwan reload daanna puluwan
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Aug 13, 2014 #6 Sari guppy 5k ganna puluwan
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Aug 13, 2014 #7 රුපියල් 2 ටොපි 20 යි රුපියල් 5 ටොපි 2 යි
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Aug 13, 2014 #9 Amazon swood pala 3k withara ganna puluwan supiri eewa
waruna87 Well-known member Apr 22, 2014 555 81 83 Eheliyagoda Aug 13, 2014 #10 dialog 2 hour unlimited
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Aug 13, 2014 #11 Cocacola ekka unuduwadayak kaala 5he ice ekakuth bibi enna puluwan
රඹා Well-known member Feb 2, 2011 2,492 169 63 Aug 13, 2014 #13 ආප්පයයි වඩේ එකයි ප්ලේන්ටියයි ගහන්න පුලුවන්
W33R3 Well-known member Jul 6, 2014 1,786 255 83 පෘතුවියේ Aug 13, 2014 #14 සිගරට් එකයි බිඩි මිටියකුයි ගනින්. මතක ඇතුව රුපියලක ටොපියකුත් ගනින් නැත්නම් ගෙදරට මාට්ටු
aruna1 Well-known member Apr 22, 2008 10,892 6,762 113 38 Galle Aug 13, 2014 #15 40ta preethi packet ekak ?
ගස් ගිනියා Member Jun 6, 2014 227 8 0 Aug 13, 2014 #16 lottery 2k ganin.ithiri ekata chocolate ekak kaapan.tikat 2 wetunama umba rich porak.
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Aug 13, 2014 #17 20 කොළ දෙකයි 10 කොලේකටයි මාරු කරගන්න පුළුවන්
sacrox Well-known member Aug 28, 2011 3,521 989 113 Negombo paththe thama Aug 13, 2014 #18 scuvys' lontha Ass
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Aug 13, 2014 #20 waruna87 said: dialog 2 hour unlimited Click to expand... ඒකට රු57 ඕනබං Reactions: waruna87