රු.50,000/= ට අඩුවෙන් හොඳම Smart Phone එක
රු.50,000/= ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Smart Phone එක මොකද්ද? Apple නම් හරි යන්නේ නෑ.
රු.50,000/= ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Smart Phone එක මොකද්ද? Apple නම් හරි යන්නේ නෑ.
SAMSUNG S4 ගන්නවා නම්, පල්ලෙහා තියෙන මොඩ්ල් 3න් හොඳම එක මොකද්ද?
i9505
i9506
i9515