60ට අඩු හොඳම smartphone එක මොකක්ද ?

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    60කට අඩුවෙන් ගන්න හොඳම smartphone එක මොකක්ද ? Whatsapp business app එක තමා ගොඩක්ම use වෙන්නේ conversation 5000k වගේ තියාගන්න පුලුවන් එකක්. මේ දවස් වල හොඳම මොකක්ද . 🤔
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    Budget නම් Redmi යන්න 100% Recommended
    Mid range නම් Samsung
    High end නම් Apple