රු 5000 අතේ තියාගෙන චාටර් උනාද?

රු 5000 අතේ තියාගෙන ච&

  • චාටර් උනා

    Votes: 47 56.0%
  • එහෙම උනේ නෑ

    Votes: 37 44.0%

  • Total voters
    84
  • Poll closed .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    man dawasak dehiwala indan bambalapitiya yanna bus eke nagga. bahinna kittuwa matak une athe okkoma tiyenne 5000 kola kiyala (mokadda pc part ekak ganna bamba awe). kondata salli pennala kiwwa maru salli na ne mokada karanne kiyala. u mukuth kiwwe na yanna giya, math bahala awa :P
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අනිවා නෝන්ඩියි බන්:yes:.ඇතුලෙ උන් හිතන්නෙ එකෙන්ම උඹ අමු කුනෙක් නිසා 5000 දික් කරන්න ඇති කියලා.එක්කො උබේ ලොකු ලයින් පෙන්නන දුන්නා කියලා හිතන්න ඇති.අනිත් ඔෆ්ෂන් එක උන් ඔනා හු*ක් හිතපුවාවෙ.නෝන්ඩි උනත් ඇඟේ වැදුනෙ නෑනෙ.කොන්දා බැනපු එකට නම් හු*වන්න තිබුනෙ:eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    mata mawila penawa me matta banum ahapu hati... mona lajjawakda Lol
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බස් එකක සාමාන්‍ය ටිකට් එකක් රු.100ක් වගේ. ඒ කියන්නේ උබට 4900ක් ඉතුරු දෙන්න ඕන. උබට දුන්නොත් බස් එකේ ඉන්න අනිත් උන් 5000 දික් කරත් උන්ටත් දෙන්න වෙනවා. 10දෙනෙක්ට දෙන්න මාරු සල්ලි වලින් 49000ක් කොන්ද ලග තියෙන්න ඕන. සාමාන්‍ය තේ කඩේකවත් cashier එකේ මාරු සල්ලි 49000ක් තියෙනවද ගොනෝ.
    :lol: Hinawelama mareida manda...:rofl:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28

    mata mawila penawa me matta banum ahapu hati... mona lajjawakda Lol

    ටිටියා ටිකක් හිතලා බලහන්කො කොහොමද මුළු බස් එකේම උන් මූ දිහා කන්න වගේ බලද්දි ෆීලින් එක:sorry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Rupiyal 5000 kuth tiyan chater wenna wena samajayak meka :(

    රු 5000 ක් තිබුනට ඒක පාවිච්චි කරපු විදියෙ තමයි වැරැද්ද තියෙන්නෙ. කොන්දට ඔප්ශන්ස් 2යි තියෙන්නේ. එක්කො සල්ලි නොගෙන එක්ක යන්න ඕනේ. නැත්නම් බස්සවන්න ඕනේ. ඒ මනුස්සයා අනිත් මිනිස්සුන්ට ඉතුරු සල්ලි දෙන්නේ කොහොමද

    උඹට කියන්න තිබුනේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකතු කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය කියලා"

    ඒක මරු කතාව
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    FoodCity එකකදී ඔහොම උනා :rofl: බඩු ටික අරන් සල්ලි දෙන්න යනකොට එතන ඉන්න එකී කියපි මාරු නෑ කියල. එහෙනං තියාගනින් කියල බඩු ටිකත් එතනම තියල ආව :lol::lol:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    FoodCity එකකදී ඔහොම උනා :rofl: බඩු ටික අරන් සල්ලි දෙන්න යනකොට එතන ඉන්න එකී කියපි මාරු නෑ කියල. එහෙනං තියාගනින් කියල බඩු ටිකත් එතනම තියල ආව :lol::lol:

    උඹට එතන නෝන්ඩියක් නෑ.උන්ටයි නෝන්ඩි.;)යකෝ ෆ්ලොට් එකේ නැති නම් ඔෆිස් එකේ හරි අනිවා තියනවා උන් ලඟ සල්ලි.:yes:මොකද උන් ෆ්ලොට් එක දවසට තුන් පාරක් හෝ හතර පාරක් ක්ලියර් කරනවා.:rolleyes:අනික මොන ෆුඩ් සිටියෙද බන් 5000ක් මාරු නෑ කියන්නෙ:rofl::baffled:
     
    FoodCity එකකදී ඔහොම උනා :rofl: බඩු ටික අරන් සල්ලි දෙන්න යනකොට එතන ඉන්න එකී කියපි මාරු නෑ කියල. එහෙනං තියාගනින් කියල බඩු ටිකත් එතනම තියල ආව :lol::lol:

    හිගන foodcity ත් තියනවා දැන් එහෙනම් :P:P:P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FoodCity එකකදී ඔහොම උනා :rofl: බඩු ටික අරන් සල්ලි දෙන්න යනකොට එතන ඉන්න එකී කියපි මාරු නෑ කියල. එහෙනං තියාගනින් කියල බඩු ටිකත් එතනම තියල ආව :lol::lol:

    Yako food city welath maru nadda bn, mara wadak thamai, unbata complaint ekak danna thibbe bn, oluwa idimuna cashier kenek wenna athi bn sure ekatama nathnam ohoma katha karanne na customers lata...