රු 5000 බඩු මලු බෙදනවෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රු 5000 බඩු මලු බෙදනවෝ

    මේ පැත්තේ mr කොලම්බු කියන එකා රු 5000 බඩු මලු බෙදනවා. කවුද එකෙක් පොලිසියට කොල් කරලා කියලා බඩු මලු ටිකත් පටවගෙන අරන් ගියා බඩු බෙදපු සෙට් එකත් එක්කම .:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක ඉන්දියාව වගේ වෙලා බන් බඩු මල්ලට ඡන්දේ විකුනන්නේ ලිස්ට් එකකුත් හදාගෙන ගෙනිහිල්ලා .රු 5000 බඩු මල්ලට ඡන්දය පවා දෙනවා තරම් නිවට වැඩක් තියෙනවද? මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් එකයි බඩු මල්ලට ඡන්දය පවා දෙන්න නිවට වෙන්න එපා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේක ඉන්දියාව වගේ වෙලා බන් බඩු මල්ලට ඡන්දේ විකුනන්නේ ලිස්ට් එකකුත් හදාගෙන ගෙනිහිල්ලා .රු 5000 බඩු මල්ලට ඡන්දය පවා දෙනවා තරම් නිවට වැඩක් තියෙනවද? මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් එකයි බඩු මල්ලට ඡන්දය පවා දෙන්න නිවට වෙන්න එපා

    ඇයි මේවා :lol::lol:


    Ashampoo_Snap_2014.03.28_20h11m04s_001_.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පැත්තේ කිව්වේ කොයි පැත්තේද......? මොකක් වුනත් අල්ලං ගිය එකනං හොඳා.........

    කොලොන්නාවේ මචන් මම අද ගෙදර හිටියා අපේක්ෂයෝ පහක් විතර ආව බන් ඡන්ද ප්‍රචාරක කටයුතු ඉවර වුනා කියලා නෑ . ඊට පස්සේ මෙහේ ගෑණු ටික බඩු මලු ගන්න යන්න සෙට් වෙලා ඉන්න කොට තමයි පොලිසීය පැනලා තියෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද පතියො ඔය මිස්ටර් කොලොම්බු කියන එකා.....
    උඩරට පලාත් වල කොලොම්බුව කියන්නේ ඉදගන්න බංකුවට................
     

    blue_in_rio

    Well-known member
  • මිස්ටර් කලම්බු කියන්නේ බන්, අජිත් සුබසිංහ.අපේ පැත්තෙත් ඊයේ තමයි බෙදුවේ.මම ඒත් බැලුවා, මේවා පොලීසියටවත් පේන්නැද්ද කියලා.හැබැයි ඉතින්, මූ මේවා කට්ටියට බෙදන්න බාර දීලා තියෙන්නේ ගොඩක් කලින්.ප්‍රාදේශීය සභාවල එවුන් දැන් බෙදන්නේ.මූ දන්නවා හෝ නොදන්නාවා වෙන්න පුලුවන්.ඒත් ඉතින් මූ බබා නෙමේනේ..... :baffled::baffled::frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොලොන්නාවේ මචන් මම අද ගෙදර හිටියා අපේක්ෂයෝ පහක් විතර ආව බන් ඡන්ද ප්‍රචාරක කටයුතු ඉවර වුනා කියලා නෑ . ඊට පස්සේ මෙහේ ගෑණු ටික බඩු මලු ගන්න යන්න සෙට් වෙලා ඉන්න කොට තමයි පොලිසීය පැනලා තියෙන්නේ

    මැතිවරණ නීති නමට විතරයි බං......... ප්‍රචාරණය තහනම් වුනාට ඔය ගොසිප් සයිට්ස් වලයි මුනුපොතෙයි බලහන්කො තියෙන ඇඩ් ටික තාමත්........ :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිස්ටර් කලම්බු කියන්නේ බන්, අජිත් සුබසිංහ.
    මොකා ද බං ඒ හුයන්නා..........
    ඇහුවෙත් අදයි කියහං කෝ..............

    සන්ධානෙට ඡන්දෙ දෙන එවුන්ටයි කියන්නේ...(දෙන එක උඹල ගේ සතුට නේ)
    මේ වගේ හිපාටු පාහරයන්ට නම් දෙන්න එපා ගොයියෝ..............
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිස්ටර් කලම්බු කියන්නේ බන්, අජිත් සුබසිංහ.අපේ පැත්තෙත් ඊයේ තමයි බෙදුවේ.මම ඒත් බැලුවා, මේවා පොලීසියටවත් පේන්නැද්ද කියලා.හැබැයි ඉතින්, මූ මේවා කට්ටියට බෙදන්න බාර දීලා තියෙන්නේ ගොඩක් කලින්.ප්‍රාදේශීය සභාවල එවුන් දැන් බෙදන්නේ.මූ දන්නවා හෝ නොදන්නාවා වෙන්න පුලුවන්.ඒත් ඉතින් මූ බබා නෙමේනේ..... :baffled::baffled::frown::frown:

    අද උදේත් සමහර පැතිවල බෙදලා සන්ධානේ එකෙක්ම තමයි පොලිසියට කියලා තියෙන්නේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද පතියො ඔය මිස්ටර් කොලොම්බු කියන එකා.....
    උඩරට පලාත් වල කොලොම්බුව කියන්නේ ඉදගන්න බංකුවට................

    අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකා ද බං ඒ හුයන්නා..........
    ඇහුවෙත් අදයි කියහං කෝ..............

    සන්ධානෙට ඡන්දෙ දෙන එවුන්ටයි කියන්නේ...(දෙන එක උඹල ගේ සතුට නේ)
    මේ වගේ හිපාටු පාහරයන්ට නම් දෙන්න එපා ගොයියෝ..............

    :lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......

    ඔව් බන්, ඡන්දෙට මාර වියදමක් කරන්නේ....හිතාගන්න බෑ මුන්ට සල්ලි හම්බවෙන විදිය..... :dull::dull: