රු 5000 බඩු මලු බෙදනවෝ

blue_in_rio

Well-known member
  • උඹට ගෙවල් දොරවල් නැද්ද හොස්පිටල් එකක ඉන්නේ???? ඕකේ නැවතිලාඉන්න ඉන්න බහුතරයකට ඒඩ්ස්......:shocked::baffled::baffled::P

    තෝ හිතුවේ මම හොස්පිට්ල් එක ඇතුලේ ඉන්නවා කියලද ? :frown::frown:

    ඒක නෙමෙයි, මම අපේ IDH Hospital එක ගැනත් දෙයක් කියන්න ඕනා...මේකේ ආරම්භය නම් කොයි කාලෙද කියන්න මම දන් නෑ :baffled::baffled: (විලි ලැජ්ජයි )හැබැයි අපේ ආච්චිලා සීයලගේ කාලේ ඉඳන්ම තියෙන හොස්පිට්ල් එකක්නේ.ඒ කාලේ ඉඳන්ම ලංකාවේ කොහේ හෝ බෝවෙන ලෙඩක් හැදෙනු ඕනම මනුස්සයෙක් මෙතනට තමයි ගෙනත් දැම්මේ.මෑත කාලේ නම්, කුරුළු උණ, සාර්ස් වගේ හැම එකාම.එදා මෙදා තුර කාටවත් ලෙඩක් බෝ උනා කියලා අහල තියෙනවද ? ගෙනාපු ලෙඩ්ඩු වැඩි හරියක්ම හොඳ වෙලාමයි යන්නේ....ඇයි දන්නවද ? හොස්පිට්ල් එක තනිකරම තියෙන්නේ ගස් කොළන්, ස්වභාවික පරිසරයේ....කොටින්ම ඉස්සර නම් තිබුනේ කැලයක් මැද වගේ (දැන් පොඩ්ඩක් එලි පෙහෙලි කරලා )
    :):)
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0

    එකෙන්ම. මමත් පයින් යන දුර. තලගහ හන්දිය බන්. උදේ අටේ ඉඳලා බෙහෙත් දීලා ආයි හවස දෙකේ ඉඳං බේත් දෙනවා. :)