රු. 60000 ක ණයක්

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    රු. 60000 ක විතර ණයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ඉක්මනටම? ආපහු ගෙවන විදිහක් ගැන කතා කරගමු. ලොකු හදිස්සියකට.
     
    • Like
    Reactions: Sachith777

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජුවලරි ටිකක්වත් නැද්ද ? මන් දන්නවා සල්ලි වලට හිර උනාම තියන මානසිකත්වය. සොරි බ්‍රෝ මගේ ලගනම් නැහැ. පොඩ්ඩක් හොයල බලන්න පොලියට හරි ගන්න කෙනෙක් ඉන්නවද කියලා.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    උඹව හොදට දන්න කියන එකෙක්ගෙන් ඉල්ලගත්තොත් නරකද.
    ණයක් දෙන්නෙ ආපහූ ගන්න බලාගෙන විශ්වාසවන්ත අයටනෙ. දන්න උන්ටත් ණය දීල කෙලවගත්ත උන් ඇති මේකෙ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් නය ගන්න එක ලේසි නැහැ
    සල්ලි තියෙන උන් මනි මන්ත් දෙන්නේ
    ලක්ෂයක් දෙනවා මාසෙකට 12000 ගානේ අවුරුද්දක් ගෙවන්න
    දැන් ගොඩක් උන් සල්ලි වලින් කරන්නේ ඕක

    144000ක් අවුරුද්ද අන්තිමට ලැබිල
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රු. 60000 ක විතර ණයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ඉක්මනටම? ආපහු ගෙවන විදිහක් ගැන කතා කරගමු. ලොකු හදිස්සියකට.

    Ai mama ubata salli denne?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රු. 60000 ක විතර ණයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ඉක්මනටම? ආපහු ගෙවන විදිහක් ගැන කතා කරගමු. ලොකු හදිස්සියකට.

    denam account no eka ewapan ..