රු25000 ක්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    යකෝ මගේ 35000 යි.....

    ගෙදරට - 5000
    බැංකුවට-5000
    travel-3000
    පොඩි side business එකට-5000
    සීට්ටුවට -2000
    අමතර වියදම්-5000
    තව 10 ක් ඉතුරු වෙනවා..හදිස්සියේ වියදම් වෙලා ඒ 10 000 ඉතුරුවන ටික අපහු බැංකුවට දානවා.....

    මුලින් ඉතුරු කරලා පස්සේ වියදම් කරපන්....
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,984
    9,538
    113
    එක තැනක නෑ
    තාම තනිකඩයනෙ. කෙල්ලෙකුත් නෑනේ එහෙනම් මාසෙට 10,000 ක් වියදම් කරලා ඉතිරි 15 ඉතිං කරන්න. වියදම් කරන 10,000 න් අම්මගේ අතට 5 ක් දෙන්න. අඩුම තරමේ අම්මා එකෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා ලයිට් බිල වත් ගෙවයිනේ. ඉතිරි 5 ඔයා බැලන්ස් කරගෙන වියදම් කරන්න.

    රස්සාවට වැඩි දුරක් නැති නිසා පයින් නේ යනවා ඇත්තේ. එතකොට 15,000 X 12 = 180000 අව්රුද්දට 180 ක් ඉතුරු කරලා. 12% පොලියට ගනං හැදුවොත් ඊළග අව්රුද්දෙදි මාසෙට පොලිය එනවා 1,800 ක්. වෙන ආදායම් මාර්ගයක් හොයන්න උත්සාහ කරන්නේ නැත්තං තව අව්රුද්දක් ඕකම කරන්න. එතකොට 360000 ක් ඉතිරී. දැන් පොලිය මාසෙට 3600 ක් විතර ලැබෙනවා. ඒකියන්නේ පඩිය 3600 කින් වැඩි කරගෙන නේ. හැබැයි ඔය ඉතිරිය 2 වෙනි අව්රුද්දෙන් එහාට කරන්න බෑ. වගේම එහෙම කරලා කට්ට කලා වැඩකුත් නෑ. ඔය ඩිපෝසිට් කරපු සල්ලි එක්කෝ දිගටම ඩිපෝසිට් කරනවා. නැත්තං සාර්ථක මුදල් ලැබෙන වෙන දේකට ආයෝජනය කරනවා.

    මතක තියාගන්න මල්ල උඹ තවම යැපෙන්නේ අම්මගෙන්. අම්මට අනාගතයෙදි හොදට සලකන්න ඕනේ. තව අව්රුදු 2 ක් යනකොට වත් උඹට කෙල්ලෙක් සෙට් වෙයි. මෙහෙම මුදල් කළමනාකරනය කරන්න නම් කෙල්ල හොදට ඉතිරි කරන, නාස්ති නොකරන එකියක් වෙන්න ඕනේ. එහෙම නම් උඹට ලොකු බලපෑමක් නෑ. (එහෙම කෙල්ලෝ දැන් කාලේ සෑහෙන්න අඩුයි) ඒත් කසාද බැදන්දට පස්සෙ නම් අනිවාර්ය වියදම් පුතේ. තව අව්රුදු 2 ක් ඇතුලත ඔය පඩිය අවම 35000 කට වැඩි කර ගන්න නම් වෙනවා. ඒකට එක්කෝ ඔය ජෙබ් එකේ පඩි වැඩිවෙන පාටක් තියෙන්න ඕනේ. පඩි වැඩි වෙන්නෙ නැත්තං වෙන හොද තැනක් හොයා ගන්න ඕනේ. නැත්තං ඕක කරන ගමන් තව මොනවහරි පාට් ටයිම් වැඩක් කරන්න ඕනේ. එහෙම අනාගත සැලසුම හදාගන්න. ලීස් කරලා වාහන අරං, ලෝකෙට පෙන්න සෝබන කරලා, අරක්කු සිගරට් බීලා නම් දියුනු වෙන්න බෑ මල්ලි.

    ඔය කිව්වේ ඉන්න තත්වෙන් ජීවිතේ සැලසුම් කරන විදිහ. හැබැයි පොඩියට හරි වාහනයක් අරං, යම්තාක් දුරකට හිතේ නිදහසේ ඉන්න නම් ඔයා දැන් ගන්න පඩිය ඉදිරි අව්රුදු 3 ඇතුලත දෙගුනයක් වත් කර ගන්නම වෙනවා.

    මේකයි මචං. මම ඔය ගනන් හිලව් කිව්වේ දළ සැලසුම් විදිහට. අනික අව්රුදු දෙකක් යනකන්ම තමන්ගේ ආදායම ඔය තත්වේ තියාගන්න එපා කියන එක මගේ කමෙන්ට් එකේ තියනවනේ. ආදායම වැඩිවෙනවත් එක්කම මාසෙට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා.

    අව්රුදු කාලෙට වියදම් ටිකක් තියනවා. මගුල් ගෙවල්, මල ගෙවල් වලට වියදම් ටිකක් සෙට් වෙනවා. ඒවා තමන්ට ඇති සැටියෙන් කර ගන්න තමන් දැන ගන්න ඕනේ. වත්කමේ හැටියට පිංකම කියනවනේ. ලෝකෙට පෙන්න කරන්න ගියොත් තමයි හිර වෙන්නේ.

    ඇදුම් පැළදුම් ගැන ඕනවට වඩා හිතුවොත් අනිවාර්යෙන් වියදම වැඩි වෙනවා. සතියට ශර්ට් 6 ක් හොදටම ඇතිනේ. වැඩිත් එක්ක. කලිසන් තුනක් ඇති. මේ වෙද්දිත් ගෙදරි අරන් දිලා හරි කොල්ලට ඔය වගේ ඇදුම් ප්‍රමාණයක් ඇතිනේ. ඉතිං මාස් පතා ඇදුම් ගන්න ඕනෙ නෑ. මම බදින්න ඉස්සර ඇදුම් ගන්නේ අව්රුද්දකට සැරයයි. එතකොට ශර්ට් තුනක් විතර ගන්නවා. කලිසං දෙකක් විතර ගන්නවා. ඒවගෙනුත් එක ශර්ට් එකයි, කලිසමයි අරං දෙන්නේ ගෙදරිං (බදින්න කලින් හොදේ) කලින් අව්රුදු වල ඒවා තව දුරටත් අදින්න පුලුවන් නිසා ඇදුම් ඇති වෙන්න මගේ ලග තියනවා. මේ කෙනාට ඒ වගේ සැලසුමක් හදාගන්න බැරි කමක් නෑනේ. අව්රුද්දකට සැරයක් ඉතිං තමන්ටත්, ගෙදර අයටත් ඇදුම් ගන්න වෙනවා. මේ දේවල් වලට ඕනේ උනන්දුවයි නිසි සැලසුමයි. ඒක තියනව නම් කරන්න පුලුවන්. මම නිතරම සමාජය එක්ක ගැටෙන රස්සවාක් කරන්නේ. ඒ දේ මට කරන්න පුලුවන් උනා නම් තව කෙනෙකුට බැරි වෙන්නෙ නෑනේ.

    අනිත් එක දැනටත් අම්මනම් වියදම් කරන්නේ, අම්මා කීයටවත් මේ ළමයව හුදකලා කරන්නෙ නෑනේ. අනිවාර්යෙන් අම්මා තව දුරටත් කොල්ලට වියදම් කරනවා. එපා කියලා ඔලුවෙන් හිටගත්තත් ඒක එහෙම වෙනවා. අඩුම තරමේ අම්මා ළමයට අව්රුද්දට ඇදුමක් අරන් නොදී ඉදීද. බදිනකන් අම්මලට ලමයි පොඩි බබාලා වගේ. ඉතිං තමන්ගේ අනාගතය හොදින් සැලසුම් කර ගන්න එකයි තරුණ කොල්ලගේ වගකීම.

    අව්රුදු 2 ක් මාසෙට 5000 න් ගෙවන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ අව්රුදු 2 ක් ඇතුලත ඔය ආදායම අවම 35000 කට වැඩි කර ගන්න ඕනෙ කියලා. එතකොට අව්රුදු 2ක අවසානයේ අවශ්‍ය නම් මාසෙට 15000 ක් වියදම් කරන්න පුලුවන් තැනට එනවා.

    ඔය වගේ වැටුපකින් ජීවිතේ ගොඩ දාගන්න නම් අනිවාර්යෙන්ම තමන්ගේ ආදායම් වියදම් නිසි සැලසුමකින් කරන්න ඕනේ. කරන හැම වියදමක්ම ලියලා තියලා ගනන් හිලව් බලන්න ඕනේ. මේවා ලෝභ කමට කරන දේවල් නෙවෙයි. නමුත් බදින්න කලින් එහෙම කරලා හොද ස්ථාවරයකට එන්න ඕනේ. නැත්තං වෙන්නේ පඩි මදි බෝට්ටුවේ හැමදාම හූල්ලන්න.

    දාපු කෙනා නම් තාම මොකුත් කියලා නෑ තමයි. එව්නාට මම ලිව්වේ මේ වගේ පඩියක් ගන්න, ඒකෙන් අනාගතය සැලසුම් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියන අවිවාහක කොල්ලන්ට පොඩි හරි ඉගියක් දෙන්න ඕනෙ නිසා. මගේ සැලසුම එහෙම්මම හැමෝටම ක්‍රියාත්මක කරන්න බැරිවෙයි. නමුත් මේ ආශ්‍රයෙන් තමන්ට උචිත සැලසුමක් හදාගන්න පුලුවන් වෙයිනේ‍‍.

    Thanks machan! mamath me mase indala hari keeyak hari save karanna one ban. danata sathayak wath save karala naha!
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපෝ.. ඉතුරු කරනවනම් ඔය ගාන හොඳටම ඇති.. මමත් ඔය වගේ salary එකක් අරගෙන බෝඩිමට, කෑම වලට, බස් එකට, ඇඳුම් වලට , phone එකට හැම දෙයකටම වියදම් කරලා මාසෙට 10ක් විතර ඉතුරුත් කරනවා.. ඒ කිව්වේ ඇත්තටම සීට්ටුවකට 5000ක් දෙනවා 6000ක් ගෙදර වැඩ වලට අම්මලට අරන් දුන්න ලෝන් එකකට ගෙවනවා.
    ඔයා වැඩට යන්නේ ගෙදර ඉඳන් නම්, කෑම වලට වියදමක් නැහැනේ.. එතනම ලොකු ගානක් ඉතුරු කරගන්න පුළුවන්. මොනවා කරත් අම්මල තාත්තලට පුළුවන් තරම් හොඳට සලකන්න.. එයාල වෙනුවෙන් පුළුවන් උපරිම දේ කරන්න. සුභ පතනවා ඔයාට..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Wada karana gaman mona hari side project ekak karapan machan.. ithuru karala witharak goda yanna ba me kale.. good luck!
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඔයාලට බොහෝම ස්තූතී මගේ කමෙන්ට් එකට ප්‍රතිචාර දැක්වුවට :)

    aniwa aniwa honda yamak dekka wita agaya karanna ooni mchn ehemayi mage hegeema anika uben yamak igena gena nikanma yanawa kiyanne kuhaka kamak hetiyatayi man dakinne .mn hithanne ube aramuna ehema hari minissunta udaw karala owungen ahanna lebunoth ada mn oyagen yamak igena gaththa kiyala ekay mn hithanne ube lokuma sathutak kiyala
     
    • Like
    Reactions: Mr.Tom

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තාම තනිකඩයනෙ. කෙල්ලෙකුත් නෑනේ එහෙනම් මාසෙට 10,000 ක් වියදම් කරලා ඉතිරි 15 ඉතිං කරන්න. වියදම් කරන 10,000 න් අම්මගේ අතට 5 ක් දෙන්න. අඩුම තරමේ අම්මා එකෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා ලයිට් බිල වත් ගෙවයිනේ. ඉතිරි 5 ඔයා බැලන්ස් කරගෙන වියදම් කරන්න.

    රස්සාවට වැඩි දුරක් නැති නිසා පයින් නේ යනවා ඇත්තේ. එතකොට 15,000 X 12 = 180000 අව්රුද්දට 180 ක් ඉතුරු කරලා. 12% පොලියට ගනං හැදුවොත් ඊළග අව්රුද්දෙදි මාසෙට පොලිය එනවා 1,800 ක්. වෙන ආදායම් මාර්ගයක් හොයන්න උත්සාහ කරන්නේ නැත්තං තව අව්රුද්දක් ඕකම කරන්න. එතකොට 360000 ක් ඉතිරී. දැන් පොලිය මාසෙට 3600 ක් විතර ලැබෙනවා. ඒකියන්නේ පඩිය 3600 කින් වැඩි කරගෙන නේ. හැබැයි ඔය ඉතිරිය 2 වෙනි අව්රුද්දෙන් එහාට කරන්න බෑ. වගේම එහෙම කරලා කට්ට කලා වැඩකුත් නෑ. ඔය ඩිපෝසිට් කරපු සල්ලි එක්කෝ දිගටම ඩිපෝසිට් කරනවා. නැත්තං සාර්ථක මුදල් ලැබෙන වෙන දේකට ආයෝජනය කරනවා.

    මතක තියාගන්න මල්ල උඹ තවම යැපෙන්නේ අම්මගෙන්. අම්මට අනාගතයෙදි හොදට සලකන්න ඕනේ. තව අව්රුදු 2 ක් යනකොට වත් උඹට කෙල්ලෙක් සෙට් වෙයි. මෙහෙම මුදල් කළමනාකරනය කරන්න නම් කෙල්ල හොදට ඉතිරි කරන, නාස්ති නොකරන එකියක් වෙන්න ඕනේ. එහෙම නම් උඹට ලොකු බලපෑමක් නෑ. (එහෙම කෙල්ලෝ දැන් කාලේ සෑහෙන්න අඩුයි) ඒත් කසාද බැදන්දට පස්සෙ නම් අනිවාර්ය වියදම් පුතේ. තව අව්රුදු 2 ක් ඇතුලත ඔය පඩිය අවම 35000 කට වැඩි කර ගන්න නම් වෙනවා. ඒකට එක්කෝ ඔය ජෙබ් එකේ පඩි වැඩිවෙන පාටක් තියෙන්න ඕනේ. පඩි වැඩි වෙන්නෙ නැත්තං වෙන හොද තැනක් හොයා ගන්න ඕනේ. නැත්තං ඕක කරන ගමන් තව මොනවහරි පාට් ටයිම් වැඩක් කරන්න ඕනේ. එහෙම අනාගත සැලසුම හදාගන්න. ලීස් කරලා වාහන අරං, ලෝකෙට පෙන්න සෝබන කරලා, අරක්කු සිගරට් බීලා නම් දියුනු වෙන්න බෑ මල්ලි.

    ඔය කිව්වේ ඉන්න තත්වෙන් ජීවිතේ සැලසුම් කරන විදිහ. හැබැයි පොඩියට හරි වාහනයක් අරං, යම්තාක් දුරකට හිතේ නිදහසේ ඉන්න නම් ඔයා දැන් ගන්න පඩිය ඉදිරි අව්රුදු 3 ඇතුලත දෙගුනයක් වත් කර ගන්නම වෙනවා.

    :D
     
    • Like
    Reactions: Mr.Tom

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හිකේ. ඔය වගේ තුන්ගුනයකට ටිකක් වැඩියෙන් ලැබිලත් අතේ සතේ නෑ කියහංකො මාසෙ අන්තිම වෙද්දි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මට මාසෙට 25000ක් හරි කමක් නෑ හම්බ කරගන්න විදිය කියහංකොහ්. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks machan! mamath me mase indala hari keeyak hari save karanna one ban. danata sathayak wath save karala naha!

    අනිවාර්යෙන් ඉතිං කරපං බං. ඉතිංරිය තමයි අනාගය වෙනුවෙන තියන්නේ. අදට ජීවත් වෙන්න හම්බ කරගෙන අද දවස ගෙවන එක නෙවෙයි කොල්ලෙක් කරන්න ඕනේ. එහෙම අද දවස ගෙවන්න විතරක් නම් හම්බු කරන මහන්සියත් අපරාදේ. හරියට මුදල් කළමනාකරණය කලොත් ඉතිරි කරන්න පුලුවන්. අද ඉදලා පොඩි පොතක් තියාගන කරන හැම වියදමක්ම ඒකේ ලියන්න. රුපියලක්ද වියදම් කලේ ඒකත් ලියන්න. මාසය අවසානයේ ගනන් හදලා බලන්න මොනවටද වැඩියෙන්ම වියදම් කරලා තියන්නේ, මොනවටද අනවශ්‍ය විදිහට වියදම් කරලා තියන්නේ කියලා. එතකොට වියදම් අඩු කරගන්න ඕනේ මොන තැන් වලින්ද කියලා ලොකු අදහසක් ගන්න පුලුවන්. ඊළගට ඒ විදිහට වියදම අඩු කරලා ඉතුරු කරන්න. ඔය ගනන් ලියලා බලන එක දිගටම කරන්න. වියදම් කරන ඒවා මතකයි කියලා නොලියා ඉන්න එපා. නැත්තං මාසයක් යද්දි අපි කාටවත් මතක නෑ වියදම් උනේ මොනවටද කියලා.
     
    • Like
    Reactions: vinura kithmal

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aniwa aniwa honda yamak dekka wita agaya karanna ooni mchn ehemayi mage hegeema anika uben yamak igena gena nikanma yanawa kiyanne kuhaka kamak hetiyatayi man dakinne .mn hithanne ube aramuna ehema hari minissunta udaw karala owungen ahanna lebunoth ada mn oyagen yamak igena gaththa kiyala ekay mn hithanne ube lokuma sathutak kiyala
    :)
    අනිවාර්යෙන් මගේ ලොකුම සතුට ඒකයි. :) කෙනෙක්ගේ හදවතින්ම එන හොද ප්‍රතිචාරයක් අහද්දි හිතට දැනෙන සතුට මිල කරන්න බෑනේ..