රු5000-6000 ක බලු පටියෙක

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බන් එහෙම පින් තමය් .මම කලින් හැදුවා පාරෙ ඉන්න බලු පටව් ගෙනල්ල උන් ලොකුවෙනකොට අපෙ පැත්තෙ ඉන්න හු#&## ඌට වස ඩෙනව ඌ ඊට පස්සෙ ඩුක් විඩල මැරෙන්ව එකය් බන් ගෙදර අතුලෙ හදන සැර බල්ලෙක් හදන්න බැලුවෙ
    :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    එල එල ජරමන් එකෙක් හදපන්... අපෙත් ඉන්නව බන් යකෙක්...
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Labrador හදනවනම් කොහමද ව්යදම ගෙදරක හදන්න හොදයිද
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Pare yanakota hambavena ballek genath hadapan..ubatath pin uth sathitin innava..anika ehema genath heduvahama u ubata mata kikaru venava..

    Eka aththa ban. Ape gedarath inne amma dala giya patiyek. U dan full athal eke innawa. Apitath eka mathak wenakota santhosai. :yes::yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මචන් සල්ලි දීල බල්ලො ගන්න එපා.. මේ වගෙ අසරන සතෙකුට පිහිට වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්..

    උබ කැමතිනම් මේ අයට කතා කරල බලපන්..

    https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
    https://www.facebook.com/DogstarFoundation/?fref=ts

    තෙරුවණ් සරණයි!!!

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ King shepherd කියන නම ගැන කවුරුත් දන්නේ නෑ. මොකද ඔරිජිනල් king shepherd එක ලංකාවේ නැති නිසා.

    ලංකාවේ ඉන්නේ German shepherd + New foundland cross එක නෙමෙයි. German Shepard + Belgian shepherd cross එකයි. :rolleyes::rolleyes:

    එලකිරියෙම ඉන්නවා සෙන් බර්නාඩ්,කින් ශෙපර්ඩ්,ශයිලෝ ශෙපර්ඩ් හදන එවුන්.
    ගොඩක් එවුන් ඉන්නේ නුවර එලියේ කට්ටිය තමා.
    ඒ කාලේ මමත් හොයද්දි මට මැසේජ් කරා එවුන්ව හදන කට්ටිය.
    සුපිරියට හදලා තියනවා උන්ව නම්.
    නිව් ෆවුන්ලන්ඩ් එවුන් 2 හම්බුනා මේ එලකිරියේම අය හදන.

    ප්‍රයිවසි තියාගන්න ඕන නිසා මම කියන්නේ කවුද මෙම්බර්ස්ලා කියලා ඇන්ඩ් මගේ ගාව දැන් ඒ මැසේජස් නෑ ඉන්බොක්ස් ෆුල් වෙලා මකපු නිසා.
    සෝ මට මතක නෑ ඒ හරියටම උන්ගේ යුසර් නේම්.
    ජර්මන් ශෙපර්ඩ් + බෙල්ජියන් ශෙපර්ඩ් එකතු වෙලා කොහොමත් කින් ශෙපර්ඩ් හැදෙන්නේ නෑ තමා.
    ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් බෙල්ජියම් ශෙපර්ඩ් ශෙපර්ඩ් කියන්නේ දෙකම එක වගේ දෙන්නෙක්.
    බෙල්ජියන් එකාගේ ෆර් එක සිනිදුයි ජර්මන් ශෙපර්ඩ් එකාට වඩා.
    බෙල්ජියම් එකා හැදුනේ බෙල්ජියම් වල.
    ජර්මන් ශෙපර්ඩ් එකා හැදුනේ ජර්මන් වල.
    බෙල්ජියන් එවුන්ගේ කලු පාට වැඩියි ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ්ලගේ කලු පාට අඩුයි.
    එච්චරයි මට නම් වෙනසකට තියෙන්නේ.
    කින් ශෙපර්ඩ් හදන්නේ තුන් දෙනෙක් එකතු කරලා.
    ජර්මන් ශෙපර්ඩ්+ශයිලෝ ශෙපර්ඩ්+නිව් ෆවුන්ඩ්ලන්ඩ්.
    ඔය බ්‍රීඩ් එක මේ ලෝකේට ගෙනවා ඇමරිකන් ආමි එකෙන් ඉස්සෙල්ලාම.
    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් හම්බුනාද උබට?
    තාම හොයනවා නේ.
    හොයපන් හොයපන්.
    කවදාහරි හම්බෙයි ලයන් ශෙපර්ඩ් බ්‍රීඩ් එකක් ඉන්නවා කියලා.

    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    newfoundland උනුත් ඉන්නවද :shocked:.කීයටද අරන් තියෙන්නේ බන් dog show එකකදීවත් දැකල නැ.ආසයි බලන්න:(. King Shepard කෙනෙක්නම් දැක්ක බණ්ඩාරවෙල එකෙක්ගාව ඉඳල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    newfoundland උනුත් ඉන්නවද :shocked:.කීයටද අරන් තියෙන්නේ බන් dog show එකකදීවත් දැකල නැ.ආසයි බලන්න:(. King Shepard කෙනෙක්නම් දැක්ක බණ්ඩාරවෙල එකෙක්ගාව ඉඳල

    අරන් නෑ බන් .
    උන්ට හම්බෙලා.
    ලන්කාවේ ඉදපු සුද්දෝ ජෝඩුවකගේ බල්ලො දෙන්නෙක් කියලා කිව්වේ.
    උන් පොඩි කාලේදි ගෙන්න ගෙන හැදුවලු සුද්දෝ ජෝඩුව.
    උන්ව දැන් ලොකු නිසා ගෙනියන්න විදියක් නෑ කියලා දීලා ගිහින් රට යන්න කලින්.
    ඒ සුද්දෝ දෙන්නා හැම මාසේම සල්ලිත් එවනවලු බල්ලෝ දෙන්නා බලාගන්නවට.