රූකාන්ත ගුණතිලක සමග Dell Studio

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan iye hiru uththareethara kiyala giye ? eka nadda ?? or is it this ?
    ඒකේ කා ගැනද මචං ඊයෙ ගියේ. මට බලන්න බැරි වුනා. 31 අයිටීඑන් එකේ සුනිල් ශාන්තගේ සිංදු ප්‍රොග්‍රෑම් එකක් යනවලු
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanks machan
    math balanna hitiye balanna bari una.
    loku deyak dapu eka.

    machan puluwan nam dell studio eke kalin thibba anith show wala
    full video ehema thiyanawa nam ewath danna.
    මචං ඕනෙ ඒව තියනවනම් කියන්න හොයල දෙන්න පුලුවන්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේකයි මචං ඕකෙ මියුසික් ටිකක් අමුතුයි තමයි. මොකද මහේෂ් දෙනිපිටිය කාරයා ඒවා වෙනස් කරලනේ ඩිල් ස්ටූඩියෝ එක කරන්නේ. ඒ නිසා සාමාන්‍ය ඒවට වඩා වෙනස්. අපිට ඇහිල පුරුදු නැති සංගීතයක් නිසා වෙනස් වගේ දැනෙනවා තමයි. අනික මේක ශෝඑකක් වගේ කරපු එකක් නෙවෙයිනෙ මචං ඒකනේ ස්ටුඩියෝ කියන්නේ. ඒ කියන්නේ නිකන් ස්ටූඩියෝ එකක සිංදු ටිකක් ප්ලේ කරා වගේ අදහසක් තමයි ඔතනදි දෙන්නේ.

    ඒක නෙමෙයි මචන් මම කිව්වෙ. කලින් Dell Studio programs ටික මම බලුවා. ඒවා තරම් quality එකක් නෑ රූකාගේ show එක. චිත්‍රාල් සෝමපාල, භාතිය සන්තුශ්, Gypsies වගේ programs එක්ක compare කරද්දි මේක මදි වගේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නෙමෙයි මචන් මම කිව්වෙ. කලින් Dell Studio programs ටික මම බලුවා. ඒවා තරම් quality එකක් නෑ රූකාගේ show එක. චිත්‍රාල් සෝමපාල, භාතිය සන්තුශ්, Gypsies වගේ programs එක්ක compare කරද්දි මේක මදි වගේ
    ඒකනම් ඇත්ත තමයි මචං. ඒවත් එක්ක compare කරද්දි නම් ටිකක් මදි වගේ තමයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගොඩක් කට්ටියට ඔය music සෙට් වෙන්නේ නැ බන් . උන්ගේ කරුමේ තමයි :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් කට්ටියට ඔය music සෙට් වෙන්නේ නැ බන් . උන්ගේ කරුමේ තමයි :lol:
    ඒක නම් ඇත්ත බං. සමහරු ආස බස් අජිත් ලගේ 6 / 8 වලට විතරයිනේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    හෙට නිවාඩු දවස.. Room එකට වෙලා හෙට බලන්නම් මචන්.. චන්ද්‍රලේකා මගේ ප්‍රියතම ගායිකාව.. අනිවා බලන්න ඔන..තෑන්ක්ස් :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට නිවාඩු දවස.. Room එකට වෙලා හෙට බලන්නම් මචන්.. චන්ද්‍රලේකා මගේ ප්‍රියතම ගායිකාව.. අනිවා බලන්න ඔන..තෑන්ක්ස් :yes:
    ඕකේ චද්‍රලේඛ එක්ක කියන සිංදු නම් දෙකක් විතර තියන්නෙ මචං.

    кσяη ησρє;17068453 said:
    Ela Thanks Bro