ඒකේ කා ගැනද මචං ඊයෙ ගියේ. මට බලන්න බැරි වුනා. 31 අයිටීඑන් එකේ සුනිල් ශාන්තගේ සිංදු ප්‍රොග්‍රෑම් එකක් යනවලුmachan iye hiru uththareethara kiyala giye ? eka nadda ?? or is it this ?
ඒකේ කා ගැනද මචං ඊයෙ ගියේ. මට බලන්න බැරි වුනා. 31 අයිටීඑන් එකේ සුනිල් ශාන්තගේ සිංදු ප්‍රොග්‍රෑම් එකක් යනවලුmachan iye hiru uththareethara kiyala giye ? eka nadda ?? or is it this ?
මචං ඕනෙ ඒව තියනවනම් කියන්න හොයල දෙන්න පුලුවන්thanks machan
math balanna hitiye balanna bari una.
loku deyak dapu eka.
machan puluwan nam dell studio eke kalin thibba anith show wala
full video ehema thiyanawa nam ewath danna.
Ela Ela30 negambo amc eke rukantha chandraleka plus daughters show eek toynwa. Kastiya set wen wad a
Thanks Machanමේකයි මචං ඕකෙ මියුසික් ටිකක් අමුතුයි තමයි. මොකද මහේෂ් දෙනිපිටිය කාරයා ඒවා වෙනස් කරලනේ ඩිල් ස්ටූඩියෝ එක කරන්නේ. ඒ නිසා සාමාන්‍ය ඒවට වඩා වෙනස්. අපිට ඇහිල පුරුදු නැති සංගීතයක් නිසා වෙනස් වගේ දැනෙනවා තමයි. අනික මේක ශෝඑකක් වගේ කරපු එකක් නෙවෙයිනෙ මචං ඒකනේ ස්ටුඩියෝ කියන්නේ. ඒ කියන්නේ නිකන් ස්ටූඩියෝ එකක සිංදු ටිකක් ප්ලේ කරා වගේ අදහසක් තමයි ඔතනදි දෙන්නේ.
ඒකනම් ඇත්ත තමයි මචං. ඒවත් එක්ක compare කරද්දි නම් ටිකක් මදි වගේ තමයි.ඒක නෙමෙයි මචන් මම කිව්වෙ. කලින් Dell Studio programs ටික මම බලුවා. ඒවා තරම් quality එකක් නෑ රූකාගේ show එක. චිත්‍රාල් සෝමපාල, භාතිය සන්තුශ්, Gypsies වගේ programs එක්ක compare කරද්දි මේක මදි වගේ
ඒක නම් ඇත්ත බං. සමහරු ආස බස් අජිත් ලගේ 6 / 8 වලට විතරයිනේ.ගොඩක් කට්ටියට ඔය music සෙට් වෙන්නේ නැ බන් . උන්ගේ කරුමේ තමයි![]()
ඕකේ චද්රලේඛ එක්ක කියන සිංදු නම් දෙකක් විතර තියන්නෙ මචං.හෙට නිවාඩු දවස.. Room එකට වෙලා හෙට බලන්නම් මචන්.. චන්ද්‍රලේකා මගේ ප්‍රියතම ගායිකාව.. අනිවා බලන්න ඔන..තෑන්ක්ස්![]()
Ela Thanks Broкσяη ησρє;17068453 said:http://www.rupavahini.lk/musical-pr...iya/138-2013-07-02-rookantha-gunathilaka.html
2013-07-02 (Rookantha Gunathilaka)
ThanksPatta machan ela ela...

Thankspasse balanna one... TFS! +
![]()
